Menu Close

Tag: Cine News

ඔටුන නොපලන් කුමාරයාගේ සිනමා ගමනේ මතක

සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිවිෂන් මාධ්‍යයේ බොහොමයක් නිර්මාණ සමගින් ප්‍රේක්ෂකයින් අතරට ගිය අපූරු චරිතයක් ඔහු. හාස්‍ය රසය තියෙන නිර්මාණවල වගේම වෙනත් ඕනෑම චරිතයක් නිරුපණය කිරීමට ඔහුට…

“චත්‍රක්” – සිනමාත්මක කියැවීම

ශ්‍රී ලංකා  ක්‍රියාත්මක වන සිනමා අධ්‍යයන පාසල මගින් සංවිධාන කෙරෙන සිනමාපටයක් ඉයවිමේ සැන්දෑවේ පළමු පියවර පෙබරවාරි මසින් ඇරඹෙනවා. Taste of Cinema නමින් නම්කොට ඇති මේ…

“Master” චිත්‍රපටය වෙනුවෙන් විශේෂ සහනයක්

දමිළ සිනමාවට ප්‍රියකරන සිනමා රසිකයින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් ජනවාරි 13 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. ඒ Master දමිළ චිත්‍රපටය. ඉන්දියාවේ පමණක් නොවෙයි…

සිනමාහල් සඳහා දෙවසරක බදු සහනයක්

වසර දෙකක කාලයක් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි  සිනමාහල් සඳහාවූ විනෝද බද්ද අයකිරීම අත්හිටුවීමට රජය තීරණය කොට තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ…

ජනවාරි 01 වැනිදා සිනමාහල් යළි විවෘත කෙරේ.

COVID-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දැමුණු සිනමාශාලා යළි විවෘත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ අනුව එළඹෙන 2021…

PARASITE චිත්‍රපටය පිලිබඳ සංවාදයක් ඩිජිටල් මාධ්‍යයෙන්

පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්වතන්ත්‍ර තිරරචනය සහ හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ඇතුළු තවත් සම්මාන උළෙල රැසකදීද සම්මානයට පාත්‍රවූ කොරියානු සිනමාපටය…

Cineposium සිනමා සම්මන්ත්‍රණය 13 වැනිදා

 ස්වාධීන සිනමා එකමුතුව ( Independent Cinema Movement ) මගින්  ‘සිනෙපෝසියම්’ (cineposium) සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කරනවා. මෙම සම්මන්ත්‍රණ මාලාව මගින් සිනමා සෞන්දර්ය පිළිබඳව සංවාද, වැඩමුළු…

කොවිඩ් වසංගතය හමුවේ ලාංකීය සිනමාවේ හෙටදවස…???

ලොවපුරා පැතිරයන ගෝලීය වසංගත තත්වය සමග සෑම රටකම, සෑම ක්ෂේත්‍රයක්ම පාහේ අර්බුදයකට ලක්වුනා. විනොදාස්වාදන ක්ෂේත්‍රයත් එසේමයි. ලංකාවෙත් මේ තත්වයේ කිසිදු වෙනසක් නැහැ. මාර්තු පාසයේ සිනමාහල්,…

“වෙඩි නොවදින ළමයි” ජාත්‍යන්තර ගමන අරඹයි

ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට අතර තවත් විශේෂ චිත්‍රපටයක් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීම ආරම්භ කරලා. මේ ඒ ගැන තොරතුරු. ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන නම අපේ…

සිනමාහල් සියල්ලම යළිත් වසාදැමෙයි

රටතුළ ඇති සිනමාශාලා සියල්ල තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇතැයි පැවසේ. ඒ අනුව ඔක්තෝබර්…

තීර්තයේ සිනමා දැක්ම – මෙවර වාර්තා චිත්‍රපට දර්ශනයක්

තීර්ත කලා පාසල (Theertha School of Arts – TSA) සංවිධාන කරන චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාද වැඩසටහනේ තුන්වැනි පියවර පැවැත්වීමට සංවිධායකයින් සූදානම් වනවා. මෙවර  තිබෙන්නේ වාර්තා…

සිනමාවට සිනහව ගෙනා ටෙනිසන් නික්ම යයි

රිදී තිරයට සිනහව ගෙනා රංගන ශිල්පී ටෙනිසන් කුරේ මෙලොව හැරයයි. අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කොට සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ. 28 වැනිදා දහවල් ජාතික රෝහලේදී…

කතාකරන චිත්‍රපට ගැන කතාබහ – මෙවර “පාංශු” සමගින්

ස්වාධීන සිනමා එකමුතුව මගින් සංවිධාන කරන “කතාකරන චිත්‍රපට ගැන කතාබහ” වැඩසටහන යළිත් ආරම්භ කිරීමට සියල්ල සූදානම්. සැප්තැම්බර් 29 වැනිදා එහි 06 වැනි පියවර පැවැත්වෙනු ඇති.…

“TSUNAMI” – මෙවර CSR මාසික සිනමා දැක්මෙන්

CSR මාධ්‍ය ඒකකය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. COVID-19 ව්‍යසනය හේතුවෙන් තාවකාලිකව නවතා තැබුණු මේ වැඩසටහන දැන් යළිත් වරක් ආරම්භ කිරීමට සංවිධායකයින් පියවර ගෙන…

About Elly – බලන්න, සංවාදයට එක්වන්න.

කොළඹ මහජන පුස්තාකල ලේඛක සහ පාඨක සංසදයෙන් මාසික සිනමා දැක්මක් සහ සිනමා සංවාද සැන්දෑවක් සංවිධාන කළා. කොරෝනා වසංගතය හේතුවෙන් අනික් සියලු කටයුතු වගේම මේ සිනමා…

මලිත් හෑගොඩගේ “දැකල පුරුදු කෙනෙක්” යළිත්

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ බූපති නලින් තිර රචනා කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටය තිරගත වුනේ 2018 වසරේ. ප්‍රේක්ෂක වගේම විචාරක පැසසුම්ද සමගින් එම වසරේ මේ…

සූස්ති දින 50 සපුරයි,විශේෂ දර්ශනයට ඔබත් එන්න.

කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ, යූ.ඒ.පල්ලියගුරු නිෂ්පාදනය කළ “සූස්ති” චිත්‍රපටය තිරගත වීම් අරඹා දින 50ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දර්ශනයක් පැවැත්වීමට රීගල්…

PVR Sri Lanka – ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම 21 වැනිදා සිට

කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටා තිබෙන සුඛෝපභෝගී සිනමාහල් සංකීර්ණය ගැන සිනමා ප්‍රේක්ෂකයින් වන ඔබ හොඳින් දැනුවත්. නිදහසේ සුවපහසුවෙන් චිත්‍රපටයක් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයින්ට මේ…

ඉගෙනගෙන රඟපාන්න – රඟපාලා ඉගෙනගන්න

ඉගෙනගෙන රඟපාන්න- රඟපාලා ඉගෙනගන්න තෙම කරගත් රංගන වැඩමුළුවක් පිලිබඳ තොරතුරක් මේ. ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන ශිල්පී ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මෙහෙයවන තෙදින රංගන වැඩමුළුව ජූලි…

“සුනාමි” දැන්ම පෙන්වන්නේ නැහැ – රේණුකා බාලසූරිය

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම පාසුගිය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වසා දැමුනා. ඒ වනවිට චිත්‍රපට කිහිපයක් තිරගත වෙමින් සහ තිරගත වීම ආරම්භ…

සිනමාශාලා, ජුනි 27 වැනිදා යළි විවෘත කෙරෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දැමුණු සිනමාහල් යළි විවෘත කිරීමට රජය තීරණය කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන ජුනි 27 වැනිදා සිනමාහල් විවෘත කෙරෙනු ඇති.…

ජූලි මස සිනමාහල් 50%කින් විවෘත කෙරෙයි

කොරෝනා වසංගත තත්වය මෙරට තුල ව්‍යාප්ත වීමත් සමග මාර්තු 14 වැනිදා සිට සිනමා ශාලා වසා දැමීමට රජය තීරණය කළා. වසංගත ව්‍යාප්තිය වැලැක්වීමට ගත් මේ පියවර…

ගෝලීය වසංගතය සහ සිනමාව මැයෙන් සාකච්ඡාවක්

කොරෝනා වසංගතය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමග ලොවපුරා සියලු ක්ෂේත්‍රයන්හි අඩාල වීමක් සිදුවුනා. මේ අතර විනොදාස්වාදන කර්මාන්තය තදබල ලෙස අර්බුධයට ලක්වුනා. සිනමාහල් වසා දැමීමට තීරණය කිරීම, නිෂ්පාදන…

“දැකල පුරුදු කෙනෙක්” තිර පිටපත එළිදකියි

“දැකල පුරුදු කෙනෙක්” – 2019 වසරේ පළමු කාර්තුවේ තිරගත වුනු, ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් බොහොමයක් කැමැත්තෙන් නැරඹු චිත්‍රපටයක්. බූපති නලින් වික්‍රමගේ තිර රචනය සිදුකළ මේ චිත්‍රපටය…

සිනමා සහ ටෙලි නිර්මාණ සඳහා උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම ලෝකය පුරා සිනමා සහ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය අර්බුධයකට ලක්වුනා. ශ්‍රී ලංකාවේ සිනමා සහ ටෙලිනාට්‍ය කර්මාන්තයත් මේ ආකාරයෙන් අර්බුධයට ලක්වුනේ සියළු…

ඉන්දීය නළු IRFAN KHAN ජීවිතයෙන් සමුගනියි.

අති දක්ෂ ඉන්දීය නළුවකු වූ Irfan Khan මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අප්‍රේල් මස 29 වැනිදා උදෑසන මුම්බායි නගරයේ රෝහලකදී ඔහු මියගොස් ඇති…

රංගන ශිල්පී දයා තෙන්නකෝන් දිවියෙන් සමුගනියි

සිනමා, වේදිකා හා ටෙලිනාට්‍ය රංගවේදියකු වන දයා තෙන්නකෝන් ශිල්පියා ජිවිතක්ෂයට පත්වෙයි. රෝගාතුරව අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ශල්‍යකර්මයක් සඳහා නියමිතව සිටි බව සඳහන්…

අපහසුතාවන්ට මුහුණදෙන කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරේ

COVID-19 මෙරට ව්‍යාප්ත වීමත් සමග වෘත්තීය කටයුතු වල බාධා පැමිණවීම හේතුවෙන් අපහසුතාවන්ට පත් කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරෙයි. මෙම වසංගත තත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට මුහුණදෙන සියලුම…

සිනමාහල් හිමියන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහන

ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශක මණ්ඩලය වන මණ්ඩලය වන රිත්මා මණ්ඩලය අයත්,  සංස්ථාව සමග නිසියාකාරව සබඳතා පවත්වාගෙන යන සියළුම සිනමා ශාලා සඳහා තුන්මසක කාලයකට රු. 100,000/- බැඟින්…

තිස්ස නාගොඩවිතානයන් මෙලොවින් සමුගනියි

මෙරට දේශීය සිනමාවේ චිත්‍රපට සංරක්ෂණය විෂයෙහි විශාල සේවයක් ඉටුකළ තිස්ස නාගොඩවිතාන මහතා මෙලොවින් සමුගනියි. කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඒ මහතා මීට සුළු මොහොතකට පෙර…