Menu Close

Tag: Caroline Corner

The Jungle Ablaze

අය්යෝ! පාන්දර යාමයේ බොහොම කණගාටුදායක ආරංචියක් අනාවරණය වුනා. කුලීකරුවො කිසිම දෙනෙක් ඇවිත් නැහැ. ‘ඩාන්ටේගේ’ දර්ශනය! – ගිනිගත් වනය දවස් දෙකකට ලැබුනු ගතමනාව ඔවුන්ට සතියකට ඇති.…

Wild Buffaloes Break-in

පාන්දර හයට පත්තුවෙන තුවක්කු සද්දය කුලීකරුවන්ට එක් රැස් වෙන්නට ලැබෙන සංඥාවයි. ඔවුන් එයට අලසව බුම්මාගත් මුහුණුවරින් කීකරු වෙනවා. කොහොමටවත් සිත්ගන්නාසුළු කණ්ඩායමක් නොවෙයි. සින්තියාගේ කැලෑ නිවසේ…

A Midnight Call on Mohammedans

පාර්ලිමේන්තුව රැස් වෙලා වගේ වනන්තරේ සතා සිව්පාවෝ නිදි ගන්නට පෙර මහා කෝලහලයක්. වල් අලියෙකුගේ පැමිණීම අළු ගිරවුන් බටු ගිරවුන් අත් තටු සල සල කල්ලි ගැහිලා…

They Fall in with a Fakir

අම්බලමේ එදින රාත්‍රියේ කෙටි නින්දක් දමන්නට පමණයි හැකි වුනේ. ගිනියම් අව්ව මග හරින්න අවැසි නිසා අලුයම් කාලයේම ඔවුන්ට ගමන පටන් ගන්න සිදු වුනා. සඳපානේ අහිගුන්ඨික…

The Muttu’s Dinner Party

මේ වන විට සින්තියා සෑම උදෑසනකම පැය කිහිපයක් ලිවීම කරන්න පුරුදුවෙලා හිටියා. රටේ තවත් සිරිතක් ඇගේ අත්දැකීම් බොහොම සිත්ගන්නාසුලුයි. ඇත්තෙන්ම ඒවා සටහන් තබාගන්නා එක සෑහෙන්න…

In Perilous Proximity with an Invading Cobra

වරක් සින්තියා මුහුදුකරයේ බංගලාවක සිටින කාලයේ, දිනක මහන්සි කම්මැලි බවක් දැනි, කවිච්චියක දිග ඇදී, සින්තියාගේ විශ්වාසනීයම, ඔස්ට්‍රියන් මිතුරියක, ආදිපාද බිරිඳකට පැන්සලකින් ලිපියක් ලියමින් හිටියා. අසලටම…

The Colombo Municipality

එක් සන්ධ්‍යාවක සින්තියා ආලින්දයේ අසුන්ගෙන බලාසිටියේ ඇයත් පන්ච්වත් මහලේකම් කාර්යාලය වෙත රැගෙන යන්නට එන අස්ස කරත්තය එනතුරුයි. “දැන් වෙලාව හතරයි. ඇයි තාම කරත්තේ ආවේ නැත්තේ?”…

European Not Like Dirt

අපිරිසිදුකමයි බේබදුකමයි ඇත්තාවුන්ට පන්ච් සංත්‍රාසයගෙන දෙනවා යයි කිව හැකියි. කෙතරම් බඩගිනිවුනත් අපිරිසිදු පිඟානක දැමූ රසවත් ආහාරයක් ඌ ආහරයට ගන්නට ප්‍රියක් දක්වන්නේ නැහැ. කුණුවලට අකමැති යුරෝපීයයන්…