Menu Close

Tag: Business

Tesla Battery Day event එක අතරතුරදී මිලෙන් අඩු Tesla Car එකක් සහ තවත් එළිදැක්වීම් පිළිබඳව තොරතුරු අනාවරණය කරයි

COVID-19 වල බළපෑම නිසාවෙන් Tesla සමාගමේ Battery Day event එක කිහිපවරක්ම කල් ගිය බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Million-mile…

Oracle සහ Walmart යන සමාගම් ByteDance සමාගම සමඟ එකතු වී TikTok Global නම් වූ නව සමාගමක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි

TikTok, WeChat වැනි චීනයේ පදනම කරගත් Mobile apps ඇමරිකාව තුළ ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙන බව ඔබ දැනටමත් දන්නා…

පසුගියදා තහනම් කරනු ලැබූ PUBG Mobile game එක නැවතත් unban කිරීමට ඉන්දියාව සූදානම් වන ලකුණු

පසුගියදා PUBG Mobile ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගත් බවට මින් පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළා මතක ඇති.…

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සැප්තැම්බර් 20 වන දින සිට TikTok සහ WeChat apps තහනම් කරන ලෙස නියෝග කරයි

රොයිටර් පුවත් සේවය පවසන පරිදි එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එයින් පවසන්නේ එළබෙන සැප්තැම්බර් 20 වැනි දින සිට…

Snapdragon 875 chipset නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදු කිරීමට Samsung සමාගම විසින් අවස්ථාව ලබා ගනියි

Qualcomm සමාගමේ මීළඟ flagship chipset එක වන Qualcomm Snapdragon 875 පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති අතර එය මෙම වසරේ දෙසැම්බරයේදී නිකුත් වනු…

ඇමෙරිකානු ඩොළර් බිලියන 40ක මුදලකට Nvidia සමාගම විසින් Arm ආයතනය මිලදීගැනීමට කටයුතු කරයි

ජපානයේ SoftBank ආයතනය යටතේ ඇති Arm Limited ආයතනය ඇමෙරිකානු ඩොළර් බිලියන 40ක මුදලකට මිලදීගැනීමට Nvidia ආයතනය කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.…

ඉන්දියාව තුළ PUBG Mobile හි අයිතිය Tencent Games ආයතනයෙන් ඉවත් කිරීමට PUBG Corporation එක කටයුතු කරයි

PUBG ඇතුළු තවත් චීන apps ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක…

තවත් චීන ජංගම දුරකථන apps සිය ගණනක් තහනම් කිරීම කෙරෙහි ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව වාර්ථා වෙයි

ඇමරිකාව හා ඉන්දියාව විසින් මේ වන විට චීන ජංගම දුරකථන apps රැසක් වෙත සිය රටවල් තුළ ක්‍රියාත්මක වීම තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව…

2020 වර්ෂයේ පළමු මාස හය තුළ ලොව වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථනය බවට iPhone 11 පත් වෙයි

Covid 19 වසංගත තත්වය නිසා ගෝලීය ජංගම දුරකථන වෙළඳපොළ යම් පසුබෑමකට ලක් වී ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. 2020…

අනාගත Foldable devices සඳහා Ultra Thin Glass එකක් නිර්මාණය කිරීමට Samsung සමාගම Corning සමාගමත් සමඟ එකතු වෙයි

UTG එහෙම නැතිනම් Ultra thin glass යනු වර්තමානයේ Foldable උපාංග වල සඳහා භාවිතා වන තිර ආරක්ෂණ විශේෂයක් වන අතර සාමාන්‍ය flat තිර සඳහා භාවිතා වන…

PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි

පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps 59ක් තහනම් කිරීමට කටයුතු කළ අතර,  ඉන් පසුව නැවතත් ජුලි මාසයේදී තවත් apps…

Samsung සමාගම විසින් චීනයේ පිහිටි සිය LCD screen නිෂ්පාදන කර්මාන්තශාලාව TCL සමාගම වෙත විකිණීමට තීරණය කරයි

චීනයේ Suzhou වල පිහිටා ඇති සිය LCD තිර නිෂ්පාදන කර්මාන්තශාලාව TCL සමාගමට විකුණා දැමීමට Samsung සමාගම කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.…

තවමත් US chips භාවිතා කළ හැකි Cloud Computing ව්‍යාපාරය කෙරෙහි තම අවධානය යොමු කිරීමට Huawei සමාගම කටයුතු කරයි

මීට මාස කිහිපයකට පෙර ට්‍රම්ප් පරිපාලනය විසින් Huawei සමාගමට සහ එයට අනුබද්ධ සමාගම් සඳහා පනවා තිබූ සීමාවන් තවත් දැඩි කරමින් Huawei සමාගමට එක්සත් ජනපදයේ නිෂ්පාදිත…

වාර්ෂිකව smartphone ඒකක මිලියන 100ක් අලෙවි කිරීම සඳහා Realme සමාගම සුදානම් වෙයි

Realme සමාගම smartphone වෙළඳපොලට පිවිස තවමත් අවුරුදු 2ක් පමණක් ගතවී තිබුණ ද, ඉතාමත් කෙටි කාලයක් තුළ රටවල් සහ කලාප 61ක් පුරා තමන්ගේ ව්‍යාපාර කටයුතු පැතිරවීම…

Harmony OS එක ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකථනයක් මෙම වසරේ දී නිකුත් නොකරන බව Huawei සමාගම තහවුරු කරයි

පසුගිය සති කිහිපය පුරාවට Huawei සමාගම විසින් ඔවුන්ගේ Harmony OS එක ඇතුලත් වන ජංගම දුරකථනයක් මෙම වසර ඇතුලත නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවට කටකතා…

MediaTek සමාගම විසින් Huawei සමාගම වෙත chips සැපයීමට එක්සත් ජනපද රජයෙන් අවසර ඉල්ලා සිටියි

පසුගිය වසරේ Huawei සමාගම වෙත පනවා තිබූ වෙළඳ තහනමෙන් පසුව, එක්සත් ජනපද රජය විසින් එක්සත් ජනපද සමාගම් සමඟ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑම සඳහා Huawei සමාගමට…

Fornite නිර්මාණය කළ Epic Games ආයතනයේ Developer account එක සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට Apple සමාගම කටයුතු කරයි

Fortnite game එක සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ Epic Games ආයතනය සහ Apple සමාගම අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව මීට පෙර අපි ඔබව…

iPhone SE (2020) ජංගම දුරකථනය ඉන්දියානු පාරිභෝගිකයින් සඳහා ඉන්දියාවේදීම එකලස් කරනු ලබන බව Apple සමාගම විසින් තහවුරු කරයි

පසුගිය වසර කිහිපයේ සිටම Apple සමාගම විසින් ඉන්දියාවේ දේශීයව iPhone නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින අතර එමඟින් ඉන්දියානු iPhone පරිශීලකයින් හට තීරුබදු රහිත iPhones ලබාදීමට…

2020 ගෝලීය smartphone වෙළඳපොල බලාපොරොත්තු වූවාට වඩා පහළ යාමක් පෙන්නුම් කරන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි

COVID-19 වසංගත ව්‍යාප්තිය නිසා 2020 පළමු කාර්තුවේ දී ගෝලීය smartphone වෙළෙඳපොළ 10% කින් පමණ පහළ වැටෙනු ඇති බව අනුමාන කෙරෙන බව මීට පෙර ලිපියකින් අපි…

ප්‍රධාන Facebook App එකට Shop නම් වූ අලුත් පහසුකමක් එකතු කිරීමට Facebook ආයතනය කටයුතු කරයි

COVID-19 වසංගතය හේතුවෙන් ලෝකයේ ඇති බොහෝ ව්‍යාපාරයන් ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වූ අතර මෙම කාලයේදී online shopping දැඩි ලෙස වර්ධනය වුනා. ඊට හේතුව වූයේ…

TikTok ආයතනය විසින් ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකානු රජයට විරුද්ධව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ නඩු පවරයි

ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් TikTok ආයතනය ජාතික ආරක්ෂාවට තරජනයක් යැයි ප්‍රකාශ කරමින් එය ඇමෙරිකාව තුළ තහනම් කිරීමට හෝ, ඇමෙරිකානු සමාගමක් විසින් මිලදීගැනීම යන options…

WordPress iOS app එකට in-app purchases එකතු කිරීමට බළ කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම මේ දින වල ඔවුන්ගේ in-app purchases සඳහා බළ කරනු ලබන App Store නීති නිසාවෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, පසුගිය දිනක මේ කාරණය…

5G තාක්ෂණය අන්තර්ගත කිරීමට යන වියදම පියවා ගැනීම සඳහා මිලෙන් අඩු Battery කොටස් භාවිතා කිරීමට Apple සමාගම කටයුතු කරයි

මෙම වසරේදී නිකුත් විමට නියමිත iPhone 12 series එක සඳහා එම දුරකථකන මාලාවේ මිල ගණන් අඩු කිරීමට Apple සමාගම විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති බවට විවිධ…

2021 වර්ෂයේදී 5G තාක්ෂණය සහ physical keyboard එකක් සහිත නව BlackBerry ජංගම දුරකථනයක් නිකුත් කිරීමට සූදානම් වෙයි

2013 සැප්තැම්බර් පමණ වනවිට ඇමරිකාව තුළ පමණක් මිලියන 80 කට වඩා වැඩි පරිශීලකයන් සංඛ්‍යාවකට හිමිකම් කියූ ලෝප්‍රකට Blackberry සමාගම මේ වන විට තරඟකාරී ජංගම දුරකථනවෙළෙඳ…

Oracle ආයතනය විසින් TikTok සේවාවේ ඇමෙරිකානු ව්‍යාපාර කොටස් මිලදී ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කල අතර මෙම කාල සීමාව ඇතුලත ByteDance සමාගම…

WeChat සේවාව අවහිර කිරීම සම්බන්ධයෙන් Apple සමාගම සහ Disney සමාගම ඇමෙරිකානු ජනාධිපතිවරයාට අනතුරු අඟවයි

මේ වන විට චීනය පදනම් කරගත් mobile apps හා සමාගම් වලට ඇමරිකාව මෙන්ම ලොව අනෙකුත් රටවල් වලින් විවිධ බාධක එල්ල වෙමින් පවතින බව ඔබ දැනටමත්…

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි

ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදයේ TikTok ව්‍යාපාරය විකිණීම හෝ අත්හිටුවීම සඳහා දින 45ක කාල සීමාවක් ByteDance…

Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහ Apple සමාගම් කටයුතු කරයි

පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතු කිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.…

එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සිය smartphones සඳහා chips හිඟ වී ඇති බව Huawei සමාගම ප්‍රකාශ කරයි

ලොව විශාලතම smartphone නිෂ්පාදකයෙකු වන Huawei සමාගමට එරෙහිව එක්සත් ජනපදය විසින් යොදා ඇති සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ processor chips අවසන් වෙමින් පවතින බව The Associated Press…

HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනය Huawei Mate 40 ජංගම දුරකථනය වනු ඇති බව වාර්තා වෙයි

Huawei සමාගම සහ ඇමෙරිකානු වෙළඳ තහනම ගැන දැනටමත් ඔබ බොහෝ කරුණු දන්නවා ඇති අතර, පසුගිය මැයි මාසයේදී Huawei සමාගමට අයත් HiSilicon ආයතනය සමඟින් ARM ආයතනය…