සාරාංශ වශයෙන් ගත්විට විමල් වීරවංශ ගේ “නවය: සැඟවුණු කතාව” පොතේ කියන්නේ මෙවැනි අදහසකි. ගාලු මුවදොර අරගලය ඇමරිකානු තානාපතිනිය ගේ සැලසුමකි. එහි ‘පිටපත’ සකස් වන්නේ 2014…
පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩ නගන්නට උත්සාහ කරන පොදු…
ෂෙහාන් කරුණාතිලක ගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාව දෙස අපේ රැඩිකල් හිතවතුන් සැකයෙන් බලන්නේ නම් එය එතරම් අසාධාරණ නොවේ. ‘බුකර් සම්මානය’ නමැති දරා…
කුලීලා පාලනය කිරිම බොහොම නීරස, කටුක, වෙහෙසකාරි දෙයක්. සඟරා බල බලා ආලින්දයට වෙලා තනියම ඉන්න එකත් සින්තියාට කම්මැලි ඒකාකාර දෙයක් වුනා. “කොන්ත්‍රාත් ක්‍රමේට කරන්න,” සින්තියා…
අය්යෝ! පාන්දර යාමයේ බොහොම කණගාටුදායක ආරංචියක් අනාවරණය වුනා. කුලීකරුවො කිසිම දෙනෙක් ඇවිත් නැහැ. ‘ඩාන්ටේගේ’ දර්ශනය! – ගිනිගත් වනය දවස් දෙකකට ලැබුනු ගතමනාව ඔවුන්ට සතියකට ඇති.…
පාන්දර හයට පත්තුවෙන තුවක්කු සද්දය කුලීකරුවන්ට එක් රැස් වෙන්නට ලැබෙන සංඥාවයි. ඔවුන් එයට අලසව බුම්මාගත් මුහුණුවරින් කීකරු වෙනවා. කොහොමටවත් සිත්ගන්නාසුළු කණ්ඩායමක් නොවෙයි. සින්තියාගේ කැලෑ නිවසේ…
රාත්‍රීන් තුනකට පමණ පසුව ඔවුනට මැටි ගෑ ඉස්තෝප්පුවක වාඩි වී සප්පායම් වන්නට හැකි වුනා. සඳ බොහොම කාන්තියෙන් ඔවුනට ඉහළින් පායා තිබුනා. මැක්බත් ජවනිකාවක් තුවක්කුවත් පිස්තෝලත්…
හිරු බැස යන යාමයේ, නරියන්, ඉත්තෑවන්, මොණරුන්, දිවියන් හා කොටියන් කැලයෙන් එළිබැස කරත්තය දෙස බැලුම් යොමනවා. නමුත් ඔවුන් මිනිස් වැසියන්ටත් වඩා බියගත් බවක් තමයි පෙනෙන්නේ.…
පාර්ලිමේන්තුව රැස් වෙලා වගේ වනන්තරේ සතා සිව්පාවෝ නිදි ගන්නට පෙර මහා කෝලහලයක්. වල් අලියෙකුගේ පැමිණීම අළු ගිරවුන් බටු ගිරවුන් අත් තටු සල සල කල්ලි ගැහිලා…
අම්බලමේ එදින රාත්‍රියේ කෙටි නින්දක් දමන්නට පමණයි හැකි වුනේ. ගිනියම් අව්ව මග හරින්න අවැසි නිසා අලුයම් කාලයේම ඔවුන්ට ගමන පටන් ගන්න සිදු වුනා. සඳපානේ අහිගුන්ඨික…
ෆොර්ස්ටර්ගේ ජීවිත කාලෙටම ඇතිවුනු අමාරුම කාලය, අප්‍රසන්නතම කාලය තමයි දැන්. තේ වැවිලිකරුවෙකුගේ කතාව – සිව්වන (අවසන්) කොටස මේ කණිෂ්ඨ ජොස්කින්ට උවටැන් කරන්න සිදුවුනු කාලයයි. ස්වදේශික…
ආර්. බර්ක්ලි ශ්‍රීමතානන් වෙත, ගොනාවෙල්ල, ජූනි 11 වන දින. හිතවත් මිත්‍රයා, මෙහෙ ඇවිදින් දැන් සතියක් විතර. තවත් නම් මට ඉන්න බැහැ. මම අද උදේ, මෙහෙන්…