තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වුවත් කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා තෘණ භූමි, පතන් බිම්, ගෙවතු සහ විවෘත භූමි වල සුලභව දැකිය හැක.…
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභව හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන්…
Habitat You will find them mostly in forested areas, lawns, hedgerows, backyards, swamps, mesquite, re-growing forests, and ornamental landscaping shrubs. Cardinals gather in leaves and…
Habitat And Size Red-bellied Woodpecker is a pale, medium-sized Woodpecker you can find in the forests of the eastern United States. Their striking barriers and…
The changeable hawk-eagle or crested hawk-eagle (Nisaetus cirrhatus) is a large bird of prey species of the family Accipitridae. There are several types, and the most common is the 10-14…
සියළුම දේශගුණික කලාප වල පාහේ සුලභව දැකිය හැකි පක්ෂියෙකු මුත් ඉහල කඳුකර කලාපයේ තරමක් දුර්ලභය. ඝන වනාන්තර වලට වඩා ගෙවතු සහ විවෘත ප්‍රදේශ වලට වැඩි…
පහත රට වියලි කලාපයේ වගුරු බිම්, කලපු, වැව්, කඩොලාන සහ මෝයවල් වැනි තෙත් බිම් ආශ්‍රිතව සුලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේද…
සීමිත ප්‍රදේශ වල පමණක් දැකිය හැකි තරමක් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. පහත රට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර සහ ගස් සහිත විවෘත ප්‍රදේශ වල…
තරමක් දුර්ලභ දේශිය පක්ෂියෙකු වන විල් කුකුලා වගුරු බිම් සහ පන් ගාල් වල මෙන්ම ඇතැම් විට කුඹුරු ආශ්රීතවද පහත රට ප්‍රදේශ වල දිවයින පුරාම පාහේ හමුවේ.…
තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වන බඹර උකුස්සා දිවයින පුරාම පාහේ දැකිය හැකි පක්ෂියෙකි. දේශීය පක්ෂීන්ට අමතරව සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන නොවැම්බර සිට අප්‍රේල් දක්වා මාස වල විදේශයන්හි…
දේශීය පක්ෂියෙකු වන නිල් මහගොයා මෙරට තුල හමුවන පරවි කුලයේ විශාලතම සාමාජිකයාද වේ. පහතරට සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම වූ වනාන්තර සිය වාසභූමිය කරගන්නා නිල්…
හොටේ උඩු සහ යටි කොටස් එකට තබා ගත් විටද මැදින් විවරයක් දක්නට ලැබෙන හෙයින් විවරතුඩුවා ලෙසින් හැඳින්වෙන මෙම දේශීය පක්ෂියා මෙරට දැකිය හැකි ප්‍රමාණයෙන් විශාල…
පහත රට ජලාශ්‍රිත පරිසර වල ඉතාමත්ම සුලභ පක්ෂියෙකි. වියලි කලාපයේ විශාල රංචු ලෙසින් හමුවන අතර කඳුකරයේ කලාතුරකින් පහත රට ප්‍රදේශ වල සිට සංක්‍රමනය වන පක්ෂීන්…
පහත රට වියලි කලාපයේ පන් ගාල් අතර, කුඹුරු ආශ්‍රිතව සහ වගුරු බිම් වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සීමිත ප්‍රදේශ…
වයඹ දිග වෙරල කලාපයේ සිට උතුර හරහා ඊසාන දිග වෙරල තීරුව දක්වා සීමිත ව්‍යාප්තියක් සහිත දේශීය පක්ෂියෙකි. යුගල වශයෙන් හෝ විසිරුණු රංචු ලෙසින් පොලොව මතු…
ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී…
පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම්…
මෙරටට ආවේනික පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වල වනාන්තර වල හමුවන පක්ෂියෙකි. පක්ෂීන් 7 -10 හෝ ඊට වැඩි රංචු වශයෙන් ජීවත් වන…
ඉතාමත් සුලභ ලෙස වගුරු, කුඹුරු, ඇල මාර්ග, කලපු කඩොලාන සහ වැව් ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම…
පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා (මීටර 1500 පමණ වන තෙක්) විවෘත වනාන්තර වල සහ උස ගස් සහිත හේන් සහ වැව්…
දිවයින පුරාම පාහේ වනාන්තර සහ එවැනි වෙනත් ගස් කොළන් බහුල ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් කඳුකරයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් හෝ කුඩා රංචු…
දිවයින පුරා තෘණභූමි, කුඹුරු සහ ලඳු කැලෑ වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් ජීවත් වන අළු හම්බුකුරුල්ලා…
කරවැල් කොකා පහත රට තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද වගුරු බිම්, කුඹුරු, කඩොලාන සහ කලපු වල මෙන්ම වැව් වලද සුලභව හමුවන පක්ෂියෙකි. මත්ස්‍යයන්, ගෙම්බන් මෙන්ම කෘමීන්ද…
Read more on birds in this video Oriental Magpie Robin >> Long-Billed Sunbird/Loten’s Sunbird >> House Sparrow >> Spotted dove >> Red-vented Bulbul >>
සුලභ දේශීය පක්ෂියෙකු වන කහ පණුකුරුල්ලා හෙවත් පොදු අයෝරාවා පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1000 දක්වා පමණ වූ පහල කඳුකරය…
වනාන්තර සහ ඒ ආශ්රිත ගෙවතු වල තරමක් දුර්ලභ ලෙස දිවයින පුරාම පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ ගංගා ආශ්‍රිතවද ප්‍රධාන වශයෙන් හමුවන…
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තරවල සහ ගස් කොළන් බහුල එවන් ස්ථාන වල එතරම් සුලභ නොවූවත් නිතර දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පියාඹන…
කඳුකරයේ වනාන්තර, ගෙවතු, වගා බිම් වල සහ කලාතුරකින් පහතරට ඇතැම් තෙත් ප්‍රදේශ වලද දැකිය හැකි මෙරටට ආවේනික පක්ෂියෙකි අඳුරු නිල් මැසිමාරා හෙවත් අනු මැසිමාරා. එබඳු…
Sri Lanka Scimitar-babble is an uncommon endemic bird inhabiting forests and well wooded areas as well as the adjoining scrubs and home gardens throughout the…
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ මනාව ගස් කොළන් සහිත වෙනත් එවැනි ස්ථාන සහ ගෙවතු වලද සුලභ මෙරටට ආවේනික කුරුල්ලෙකි ලංකා…