Menu Close

Tag: Articles

ඉන්දිකගේ “වෙඩි නොවදින ළමයි” බෙංගලූරු සිනමා උළෙලට

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි “හෝ ගානා පොකුණ” හැදූ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ “වෙඩි නොවදින ළමයි” බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරඟකාරී වටයට සුදුසුකම් ලබයි. පෙබරවාරි 26…

Gully Boy චිත්‍රපටය Filmfare රාත්‍රියේ කිරුළ දරයි.

බොලිවුඩ් පුරයේ අති දැවැන්තම සිනමා රාත්‍රිය තමයි Filmfare Awards කියන්නෙ. 2020 වසරේ Filmfare සම්මාන උළෙල පසුගිය 15 වැනිදා රාත්‍රියේ ඉන්දියාවේ Guwahati, Assam හිදී පැවැත්වුනා. මෙවර Filmfare…

OSCAR 2020 – “හොඳම චිත්‍රපටය” සම්මානය දකුණු කොරියාවට

හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සම්මාන රාත්‍රිය වන Academy Awards නැතිනම් OSCAR සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Los Angeles නුවර Dolby Theaterහිදී පැවැත්වුනා. මෙවර සම්මාන උළෙල සුවිශේෂී…

සුබ මොහොතින් “ජහුටා” වැඩ අරඹයි

ජහුටා කියන්නෙ බොහෝ දෙනෙකුට එතරම් අසා හුරුපුරුදු වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් මේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැඳුනු ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ජහුටා නාට්‍ය සම්ප්‍රදාය එක්ක ගණුදෙනු කරන,…

ඇසිඩ් පහරකට ජීවිතයක් නැවතිය හැකිද..?

laxmi agarwal කියන්නේ වයස අවුරුදු 29ක තරුණියක්. මොකක්ද ඉතිං වෙනස..? ඒ වයසේ ඕනෑ තරම් තරුණියන් ඉන්නවනෙ, ඔව්. ඉන්නවා තමයි. හැබැයි ලක්ෂ්මි කියන්නේ ඒ හැමෝටම වඩා…

2020 පළමු ජාත්‍යන්තර සිනමා ජයග්‍රහණය ”ගාඩි” චිත්‍රපටයට.

සටහන : උදිත ලක්මාල් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් 2020 වසරේ අන්තර්ජාතික සිනමා උළෙලක් තුලදී ලද පළමු ජයග්‍රහණය සනිටුහන් කරමින්, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි”…

මාලිනි ෆොන්සේකා ජගත් සිනමා ජූරියකට

මෙරට සිනමාවේ දශක පහකට අධික කාලයක් තිස්සේ නොමැකෙන මතක සටහන් රැඳවු ජ්‍යෙෂ්ට රංගවේදිනි මාලිනි ෆොන්සේකා අන්තර්ජාතික සිනමා උළෙල ජූරියක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඒ 2020 පූනේ…

2020දී ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමු චිත්‍රපටය “ගාඩි”

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 2020 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙමින්…

Golden Globes 2020 : හොඳම නළුවා JOKER චිත්‍රපටයේ Phoenix

Golden Globes 2020 සම්මාන රාත්‍රිය පිලිබඳ සිනමා රසිකයින් මේ වෙනකොටත් දැනුවත්. සම්මානලාභීන් ගැන තොරතුරු එසැනින් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා වගේම පසුගිය පැය ගණනාවක් තිස්සේ ලොව…

අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ප්‍රාර්ථනා

අලුත් අවුරුද්දක් කියන්නෙම හැමෝටම බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් අලුත් වෙන්න ලැබෙන හොඳ අවස්ථාවක්. අලුතින් අවුරුද්දක් උදාවෙනකොට පරණ වසරේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උත්සාහ කිරීම අතිශය…

අලුත් අවුරුද්ද අලුත් කරවන අලුත් සිතිවිලි

2020 අලුත් අවුරුද්ද උදා වෙන්නේ අලුත් බලාපොරොත්තු රැසක් එක්ක. හැමෝටම තම තමන්ගේ ජීවිත වල අලුත් අරමුණු, අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පෞද්ගලිකව වෙහෙස…

අලුත් වසරේ ඇරඹුමට අලුත් ප්‍රාර්ථනාවන්

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා.…

අලුත් අවුරුද්දට වෙනස් වෙන්නේ කොහොමද..??

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා.…

රජිනි කාන්ත් ඉගෙනගත් පාඩම – Jegan Ganeshan ලියයි.

භෛරවි චිත්‍රපටියෙන් අනතුරුව තවත් චිත්‍රපටි කිහිපයක ප්‍රධාන නළුවාගේ චරිතය මෙන්ම දුෂ්ඨයාගේ චරිතවලට ද රජිනි කාන්ත් දායකවෙමින් සිටියේය. නමුත් ඔහුගේ නම ඒ වනවිට එතරම් ප්‍රසිද්ධ මට්ටමක…

“සුනාමි” සහ “ගාඩි” බංගලාදේශයේදී එකට ගැටෙයි

සටහන : උදිත ලක්මාල් එළඹෙන ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අග නුවර පැවැත්වෙන 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ (Dhaka International…

පළමු පෙම නිසා තරුවක් වුනා, ඒත් ප්‍රේමයෙන් පැරදුනා

සටහන : ජෙගන් ගනේෂන් සෑම පිරිමියෙකුගේම ජයග්‍රහණය පිටුපස කාන්තාවක් සිටිනවා යන්න සුප්‍රසිද්ධ කියමනකි. කෙසේ වෙතත් අද වනවිට එම ප්‍රකාශයට විවිධ අර්ථකතන කිරීමට කීබෝඞ් වීරයාගේ පෙළඹවීමක්…

වම් ඉවුරේ සිනමාවලෝකනය – වාර්තා චිත්‍රපට දැක්ම

“වම් ඉවුරේ සිනමාවලෝකනය” වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් කොළඹදී සංවිධාන කෙරෙනවා. දෙසැම්බර් 17 වැනිදා සවස 6.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී…