Menu Close

Tag: Anu

The Imitation Game – Attempt to Crack the Unbreakable Nazi Code

කම්මැලිකමේ උපරිමේට කොරෝන්ටයින් වෙන නිසාත්, අතෝරක් නැතුව ඔහේ චිත්‍රපටි බැලෙන නිසාත්, ඒවා බල බල නින්ද යැවෙන නිසාත්, ඒවාට වටිනාකමක් නොලැබෙන නිසාත්, ඒ බැලෙන චිත්‍රපට ඔළුවේ…

බයිස්කෝප් ලව් එක පරම්පරාවෙන් හම්බුන තෑග්ගක් !

ගොඩක් වෙලාවට මං දැකලා තියෙනවා පවුල් අතර ‘චිත්‍රපටි පිස්සුව’ කියන එක පරම්පරාවකින් පරම්පරාවකට දායක වෙන දෙයක් විදියට. ඉතිං සීයාගෙන් තාත්තටත්, තාත්තාගෙන් මටත් ඒ පිස්සුව තෑග්ගක්…

ඇත්තමයි දන්සැල් පෝලිමේ ඉන්නවා වගේ හැඟීමක් ඒක !

මතකද, ඉස්කෝලේ කාලේ එසෙම්බ්ලි එකේදී ප්‍රිෆෙක්ට්ස්ලා නැහෙන්න හදනවා, අපිට අතේ දුරින් ඉන්න කියලා. ඒ කියන්නේ එක අතක් ඉස්සරහට තිබ්බම ඉස්සරහා ඉන්න එකාටත් අනෙත් අත පැත්තට…

why should i? සිංහලෙන් !

මේ, කොරෝනා අස්සේ වේතන අලකලංචියේ ඉතුරු ටික. එදා නවත්තපු තැනෙ සිට. නමක් ගමක් නොදන්නා ඒ බස්  එක කොළඹ අතුරුගිරිය 170 ව. “මචං අපි දියතට ටිකට්…

කොරෝනා අස්සේ, වේතනයට වුණු අලකලංචිය !

එදා මං කියන්න ගත්තේ මේකයි ! මේ ඇඳිරි නීති කොරෝනා සීන්ස් වෙන්න සතියකට කලියෙන්, කාර්යාල දින පහක් පුරාවට මං කොලොම්පුරේ බඩ ගාපු සිද්දියක්. ඒක මගේ…

කොරන්ටයින් අස්සේ,

කොරෝනා සිද්දිය ලංකාවේ හිස ඔසවන්නට හරියටම සතියකට කලියෙන් ඒ කියන්නේ ගිය සතියම මට සිද්ද උනා කොලොම්පුරේට දවස ගානේ යන්න එන්න. මං ගොඩේ එකා. ගම කුරුණෑගල.…

Thanos is real !

බාගදා විශ්වය දාපු  සැර පාට් එකක් වෙන්නැති මේක  ‘මිනිසුනේ නිකං නටාගෙන එන්නෙපා බං’  හිතෙන් හිතනවාත් ඇති දැන්  ‘උඹලට ලීලේ දුන්නා වැඩී මං’  එහෙමත් කියනවා ඇති…

මේ පෑවිල්ලට එයාලට වතුර ටිකක් බොන්න දෙමු !

දවාලෙට පදමට පායන නිසාම  පාන්දරට ටිකක් සීතලයි පින්නයි  උෂ්ණාධික සරීර කූඩුවකට හිමිකම නිසාම   ඒ පාන්දර සීතල මහාමෙරක් වාගේ මට  පාන්දර ඇහැරලා මේ ටිකේම  දවල්ට නිදාගන්න…

දෙමළො එක්ක ක්‍රිකට් අතක් !

හැම සෙනසුරාදාවේම  අමතක නැතුව  අපි තුන් කට්ටුව  මාත් නිම්මත් කුලයාත්  දැනට ක්‍රියාත්මක මට්ටමේ  නැති උනත්  එකහෙළාම සිතුවේ  දුවමුද අපි පිට්ටනියේ වට දහයක්  සතියකට වතාවක්  බඩ…

සහෝදර උත්තමාචාරය !!!

කිසි දිනෙක මට බැරි වෙයි  මහාරාණිය ගේත් රාළහාමි ගේත්  ගෝල්ඩන් පුතා වෙන්නට  ඔවුන් එතරමටම ආඩම්බරයි  ඔවුන්ගේ වැඩිමහල් පුතා ගැන මාගේ එකම සහෝදරයා ගැන  දෙමාපියන් ලබන ඉහළම…

රාත්‍රිය එතරම් සැක්සීයි !

ඉරිදාවේ ! දවසම කාළකන්නියා වාගේ නිදාගෙන  මේ දැන් ඩිංගකට කලින් ඇහැ ඇහැරවූයේ  මහාරාණියගේ කියැවිල්ලටමයි ආයුබෝවන්ඩ   උදේද රෑද කියලා හිතාගන්නට බැරි වුණු තැන  කෝකටත් හොඳයි දත්…

ඇයට මා ආදරය කරන බව පිළිගත යුතුමයි !

මට ඇත්තම කියන්ඩ මැණික  කොහොමද අපේ ආදර කතාව  එච්චරටම ප්‍රේමවන්ත වුණේ  සත්තකින්ම  ආදරය ඉතසිතින් කරන්නට දෙන්නට  දන්නා මිනිහෙක් නෙවේ මම  නුඹ දන්නවා මා ගැන  කිසි…

හැරී ෆන් පොරක් !

පෙළපතේ ලයින් එක විලියම් ගෙන් විහිදෙන නිසා  හැරීට හිතෙන්න ඇති ඉතිහාසයේ කවදාවත්  උන්දැගේ නම හයිලයිට් නොවෙන බව  එහෙමත් නැත්තම්  බාගදා හැරීට හිතෙන්නැති  ජීවත් වෙන්නට සාමාන්‍ය…

මේක ගෝඨා ගේ ඉඳන් නුඹ දක්වා කියවන්නම ඕනෑ එකක් !!

බලාපොරොත්තුම  අපගේ මරණය වනවිට  කෙසේ තනන්නද  ජනපතිතුමනි අපි අළුත් ලංකාවක්  අපේම දෙමාපියන් ගුරුන් නෑ හිත මිතුරන්  ඔවුන්ගේ නොඉටුවුණු ආසාවන්  අපේ කරමතින් ඉටු කරගන්නා අරගලයේ දී …

ඒත් මනෝ, අපිට ආදරෙන් බැඳෙන්ඩ අවුරුදු එකොළහක්ම ගත වුණා නේද ?

බාගදා නුඹටත් ඇති සාධාරණ තරහක්  කැන්ගරු දේසය වෙනුවෙන් තිබුණු මගේ අකුරු ටික  ලක්දිව බිහිවුණු  විශිෂ්ඨතම රංගධරයෙකුගේ නික්ම යාමේදී නොතිබුණු බව  හේතු කොට ගෙන   සත්තකින්ම මට…

මේක කොළොම්පුරය වාණිජ නගරය කළ ගොඩයන් ට !

කන්ටේනර් පෙට්ටියකට  ස්ට්‍රෙස් බෝල පටවන්නේ කෙසේද  අන්න ඒ ආකාරයටම පැටවෙනවා  සවුදා උදේක  කොළොම්පුරයට හති දාගෙන වැඩට එන  පිටිසර ගම් වල මිනිසුන්  පොෂ් ඔයාට අනුව  අපි…

උඹලාත් වරෙන් කියෝපන් ලියාපං !

මං හිතන්නේමේක මං අවස්ථාවක් කරගත යුතුමයිඋඹලා හැවෝටම ස්තූතිවන්ත වෙන්ඩ අවුරුද්දෙන් බාගයක් මං ඈත් වෙලා උන්නේ සිත්තම් මායාවෙන් පහුගිය දවසක දිගට හරහට ඊ මෙයිල්ස් වගයක් එන්න ගත්තා මට අලුත් කරාපිය මාගෙ නම අප්ඩේඩ්…

ප්‍රෞඩ ඉතිහාසය කරපින්නා ගෙන එන මහත්තයෙකුගෙන් අපි අහමු

වසර තුන්දහසක   ප්‍රෞඩ ඉතිහාසය කරපින්නා ගෙන එන  මහත්තයෙකුගෙන් අපි අහමු  මේ සුබ අළුත් අවුරුද්දේ පළමු පෝය  දුරුතු පොහොයෙත්  ගණිකාවක් දායක වෙනවද  පිරිමියෙකුගේ ශාරීරික සංවර්ධනයට,  එය…

Be another Deepika Padukone !

මට කියන්ඩ  බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් උනා නම්  අපි දැනගෙන ඉඳියිද  the most glamorous woman in Bollywood  නොවෙන්න පුළුවන්  හැබැයි මට හිතෙනවා අපි ඒත් දැනගෙන ඉඳීවි …