අද මා බිත්තර ගොවිපළකින් පිටතට ආ පළමු දිනයයි. මගේ නමේ තේරුම ‘දිව්‍යමය හා බිඳෙන සුළු’ බව නමුත් මට සැමවිටම නමක් නොතිබුණි. මගේ පැරණි නිවස දුක්මුසු…
නොසැලකිළිමත් සේ නොහැසිරෙන ලෙස දැඩි සත්කාර ඒකකයේ හෙදියක් මහජනතාවගෙන් ඉල්ලා සිටී කැලිෆෝනියාවේ වෙස්ට් කොවිනා හි ලියාපදිංචි හෙදියක් ‘නොසැලකිලිමත් වීම නවත්වන ලෙස’ මහජනතාවගෙන් ඉල්ලා සිටී. නවතම…
රහත් යයි කියා ගන්නා එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් ඉතාලියේ සංචාරයකදී මෙසේ පවසා තිබුනා. … “කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ…!. ලස්සනට ජීවත් වෙන්න….!!… ඒකයි නිවන….!!! කෙසේ වුනත්…
කොරෝනා වෛරසය සමඟ අපට ජීවත් වීමට සිදුවී තිබේ. එය වර්ධනය සහ පැතිරීම වන ආකාරය ගැන ලෝ පුරා විද්‍යාඥයන් පරීක්ෂණ කරති. සමහර විද්‍යාඥයන් සැක රහිතව කියා…
කිසියම් භික්ෂුවක් කියන දේ එසේම විශ්වාස කිරීම නිවැරදිද, එසේ නැතහොත් ඒ කියනා දෙය ධර්මයට අනුකූලව පිළිගැනීම කල යුතුද යන්න අතරේ සමහරුන් මංමුලාවී සිටිති. ඒ…
නාවල විවෘත විශ්ව විද්‍යාලය සිට නාරාහේන්පිටට යන මාර්ගයේ අසබඩ ඇති ඇළ මාර්ගය සහ එයට සම්බන්ද වී ඇති අතු මාර්ග ජනතා ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිතා කල…
අසූව දශකයේ අග භාගයේ ගුරුවරයෙක් සේ සේවය කල කාලයේ අවසාන දින කීපය ගෙවමින් සිටියෙමි. ගුරු වෘතියට ආයුබෝවන් කියන දින කිහිපයේ අවසානය මෙන්ම, වාර විභාග වලින්…
උයන්න දන්නා වැඩ කාරයන්, වැඩ කාරියන් මේ ලිපිය බැලිය යුතු නැත. ඕනාවට වඩා ක්‍රම දැන ගැනීම නිසා ඒ අය ඔලුව උදුම්මවා ගන්නවා ඇත. එහෙයින් මේ…
යුද්ධයකදී ජයග්‍රාහී පක්ෂය තීරණය කිරීමේ එක ප්‍රධාන හේතුවක් වන්නේ යම් පිළකට අයත් යුධ ආයුධ වේ. විශාල පරිමානයේ යුද්ධයක් සඳහා නම් යුධ ටැංකි වල හැකියාව ජයග්‍රහණය…
වසර දහය තුලදී ඕනෑම දෙයක් සිය ගුණයකින් වැඩි වන්නේ නම් එහි ආසාමාන්‍ය දෙයකි. එය කිසියම් ලෙඩ රෝගයක් විය හැක. ලෝකයම කොරෝනා වලට කළබල වී ඇත්තේ…
ලෝකයේ වර්තමාන තත්වය සැලකු විට, ප්‍රධාන වශයෙන් ලෝකය කොටස් දෙකකට බෙදී පවතින බව පෙනී යයි. දළ වශයන් ගතහොත්, පුනර්ජනනීය බලය ප්‍රවර්ධනය කල යුතුය කියන්නන්…
බොහෝ අය මේ ප්රශ්නය අහනවාටවත් කැමති නැත. එහෙත් මේ ප්රශ්නය අප අපෙන්ම ඇසුවහොත්, උත්තරය කුමක් වේද ? මැරෙන්න කැමති ආකාරය කුමක් වුවද, මැරෙන ආකාරය…
කොහේ හෝ ගොස් බොහෝ වෙලාවක් ඉන්නවාට කියන්නේ, ‘අල බැහැලා’ කියාය. “අල බහින විට වැල මැරේ”… කියා කතාවක්ද ඇත. කුමක් හෝ වැඩක් අසාර්ථක වූ විට,…
ලංකාවේ දිනකට පුච්චා දමන ෆොසිල ඉන්ධන ප්‍රමාණය කොපමණක්ද යයි ඇසුවොත් බොහෝ දෙනෙක් එය නොදන්නා බවට සැක නැත. ඒ අයගේ හුදී ජන ප්‍රසාදය සඳහා මෙසේ සඳහන්…
අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි. බුදු දහමේ සමහරවිට, ඔබටද සිතේ පැන නැගුණු ගැටළුවක් ගැන සාකච්චා කිරීම මැනවි යයි සිතේ. අප පාසැල් වල බුදු දහම…
කිසියම් දෙපාර්තමේන්තුවක සභාපති හෝ ඒ ක්ෂේත්රයට සම්බන්ද ඇමතිවරයා එම දෙපාර්තමේන්තුවේ කුඩා තොරතුරක් නොදැනීම එතරම් ගැටලුවක් නොවේ. උදාහරණයක් සේ දුම්රිය සාමාන්‍යධිකාරී තුමා, ‘කුඩා දුම්රිය එන්ජිමක,…
වෙළඳාමෙන් සුරුට්ටු සාදන්නෙකු වූ, ‘ජෝර්ජ් හල්’ දැඩි අදේවවාදියෙකු වූ අතර, අයෝවා හි ව්‍යාපාරික සංචාරයකදී ඔහු දැඩි මතධාරී පුනර්ජීවන දේශකයෙකු සමඟ දේවධර්මවාදී විවාදයක පැටලිණි. හල් පසුව…
මේ කොරෝනා වසංගත කාලයේදී අසළ සිටියකුට කිවිසුමක් ගියහොත් හිතේ චකිතයක් ඇති නොවන කෙනෙක් නැත. කෙනෙක්ට එකක් පමණක් යන විට තවත් කෙනෙක්ට දෙකක් හෝ සමහරවිට කිහිපයක්ද…
දැවැන්ත මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඒ සමාගමේ කොටසක් හයිඩ්රජන් මගින් බල ගැන්වීම විශේෂ සිද්ධියකි. …
COVID-19 අබියස අප කිසි කෙනෙක් සූදානම් වී නොසිටියෙමු. වසංගතය මැඩපැවැත්වීම සඳහා සමහර රටවල මුලික සාර්ථකත්වය තිබියදීත්, වෛරසය වෙන කවරදාටත් වඩා වේගයෙන් දැන් ව්‍යාප්ත වෙමින් පවතී.…
මෙහි කැන්ඩි කියන්නේ මහනුවර නම් නොවේ. ටික වෙලාවකට හෝ ඔබට ලස්සණ බොරු බලාපොරොත්තුවක් දුන්නාට සමා වෙන්න. ‘කැන්ඩි’ යනු චීන විදුළි වාහන වර්ගයකි. ඇත්තටම එය කැන්ඩි…
ටෙස්ලා විදුළි වාහන සමාගම ඔවුන්ගේ ජපන් ප්‍රතිමල්ලවයා වන ටොයොටා පරදවා ලොව වටිනාම මෝටර් රථ සමාගම බවට පත් වී තිබේ. වියදමට සරිලන ලාභයක් නොලැබුවද, ප්‍රකෝටිපති එලොන්…
ලංකාවේ කඩයකට ගොස් මොනවා ගත්තත් එය…
වොට්සිලා ආයතනය ලෝකයේ ලොකුම එන්ජින් තනා ඇත. එසේ තනන ලද විශාලතම එන්ජිමේ බර ටොන් 2300 කි. එහි අශ්ව බල ප්‍රමාණය ලක්ෂයකට වැඩි වේ. වොට්සිලා මගින්…
ඇමරිකාවේ ‘ඩොරියන්’ සේ නම් කල කුණාටුව පැමිණි අවස්ථාවක ජාතික බල සැපයුමේ රැහැන් කැඩී ගිය විටෙක, නිවසේ තිබුණු නිසාන් ලීෆ් රථයකින් මධ්‍යම ප්‍රමාණයේ නිවාසයක් දින තුනක්…
දින කීපයකට පෙර කෙනෙක් ලියා තිබුනේ සූර්ය පැනල ඇතිරීමට ලංකාවේ ඉඩක් නැති බවත් ඒ නිසා කැලෑවල් වැනි තැන් හෙළි…
පැරණි පොත පත ඔප්පු තිරප්පු ඇති පරණ අල්මාරියක් අදින විට, පොතක් අස්සේ තිබී බාගෙට කාවන්ට ආහාර වූ පින්තුරයක් මගේ සිත ඈත අතීතයට ගෙන ගියේය. ඒ…
පැහැදිළිවම මේ තොරතුරු ලංකාවේ සිටින අයට නොවේ. හේතුව වන්නේ මේ ආකාරයේ පරීක්ෂණ තියා, හයිඩ්රජන් වාහන තියා විදුළි වාහනවත් ආනයනයවත් ලංකාවේ නොකෙරෙන හෙයිණි. …“හොරට, කේරළයේ සිට…
මා ඉතා කුඩා කාලයේ තාත්තාගේ යහළුවෙක්ට මේ ආකාරයේ වොක්ස්වැගන් වෑන් එකක් තිබුණි. ඔහු ගේ සහ අපේ පවුලේ උදවිය ඒ වාහනයෙන් කතරගම වැනි දුර ගමන්…
ඩෙන්මාර්කයේ බල ශක්තිය තාපය සේ ගබඩා කිරීම සඳහා ගල් ගබඩාවක්…