කුලීලා පාලනය කිරිම බොහොම නීරස, කටුක, වෙහෙසකාරි දෙයක්. සඟරා බල බලා ආලින්දයට වෙලා තනියම ඉන්න එකත් සින්තියාට කම්මැලි ඒකාකාර දෙයක් වුනා. “කොන්ත්‍රාත් ක්‍රමේට කරන්න,” සින්තියා…
අය්යෝ! පාන්දර යාමයේ බොහොම කණගාටුදායක ආරංචියක් අනාවරණය වුනා. කුලීකරුවො කිසිම දෙනෙක් ඇවිත් නැහැ. ‘ඩාන්ටේගේ’ දර්ශනය! – ගිනිගත් වනය දවස් දෙකකට ලැබුනු ගතමනාව ඔවුන්ට සතියකට ඇති.…
පාන්දර හයට පත්තුවෙන තුවක්කු සද්දය කුලීකරුවන්ට එක් රැස් වෙන්නට ලැබෙන සංඥාවයි. ඔවුන් එයට අලසව බුම්මාගත් මුහුණුවරින් කීකරු වෙනවා. කොහොමටවත් සිත්ගන්නාසුළු කණ්ඩායමක් නොවෙයි. සින්තියාගේ කැලෑ නිවසේ…
රාත්‍රීන් තුනකට පමණ පසුව ඔවුනට මැටි ගෑ ඉස්තෝප්පුවක වාඩි වී සප්පායම් වන්නට හැකි වුනා. සඳ බොහොම කාන්තියෙන් ඔවුනට ඉහළින් පායා තිබුනා. මැක්බත් ජවනිකාවක් තුවක්කුවත් පිස්තෝලත්…
හිරු බැස යන යාමයේ, නරියන්, ඉත්තෑවන්, මොණරුන්, දිවියන් හා කොටියන් කැලයෙන් එළිබැස කරත්තය දෙස බැලුම් යොමනවා. නමුත් ඔවුන් මිනිස් වැසියන්ටත් වඩා බියගත් බවක් තමයි පෙනෙන්නේ.…
පාර්ලිමේන්තුව රැස් වෙලා වගේ වනන්තරේ සතා සිව්පාවෝ නිදි ගන්නට පෙර මහා කෝලහලයක්. වල් අලියෙකුගේ පැමිණීම අළු ගිරවුන් බටු ගිරවුන් අත් තටු සල සල කල්ලි ගැහිලා…
අම්බලමේ එදින රාත්‍රියේ කෙටි නින්දක් දමන්නට පමණයි හැකි වුනේ. ගිනියම් අව්ව මග හරින්න අවැසි නිසා අලුයම් කාලයේම ඔවුන්ට ගමන පටන් ගන්න සිදු වුනා. සඳපානේ අහිගුන්ඨික…
ෆොර්ස්ටර්ගේ ජීවිත කාලෙටම ඇතිවුනු අමාරුම කාලය, අප්‍රසන්නතම කාලය තමයි දැන්. තේ වැවිලිකරුවෙකුගේ කතාව – සිව්වන (අවසන්) කොටස මේ කණිෂ්ඨ ජොස්කින්ට උවටැන් කරන්න සිදුවුනු කාලයයි. ස්වදේශික…
ආර්. බර්ක්ලි ශ්‍රීමතානන් වෙත, ගොනාවෙල්ල, ජූනි 11 වන දින. හිතවත් මිත්‍රයා, මෙහෙ ඇවිදින් දැන් සතියක් විතර. තවත් නම් මට ඉන්න බැහැ. මම අද උදේ, මෙහෙන්…
ෆොර්ස්ටර් තම රෝගී තත්වයෙන් ප්‍රකෘති තත්වයට එළඹුනත්, යමක් කරන්නට මහත් ආසාවෙන් මඟ බලා උන්නත් ඔහු පසුපස අවාසනාව ලුහුබැඳ ගියා. තේ වැවිලිකරුවෙකුගේ කතාව – දෙවන කොටස…
“වැඩේ අමාරුයි තමයි මිත්‍රයා, ඒත් මුහුණ දීපන්. හැම උදම් රළකටම අවස්ථාවක් තියනවා.” තේ වැවිලිකරුවෙකුගේ විනෝදජනක කතාව Bottle of Quinine for Malaria “හැබැයි උඹ මොනා කළත්…
කෙසේ වුනත් මොන හේතුවක් නිසාවත් කරත්තයේ අසුනක් කියන්නේ මල් යහනාවක් නම් නෙවෙයි. සිංහලයෝ කරත්ත දක්කන්නේ කොහොමද මේ ගොනුන්, කුඩා බූරුවෙකුගේ තරම් ශරීර ප්‍රමාණයක් ඇති පුංචි…
යුරෝපීය ආණ්ඩුක්රමය කොළඹ දිගු කලක් රඳා පැවතගෙන එන්නේ හරිම අමාරුවෙන්. ලන්දේසීන්ට ස්තූතිවන්ත වෙන්නට ඉදිවූ පළල් මාර්ග සහ වක ගැසුනු ඇළ මාර්ග ඇති, මූදු සුළං කඩා…
මේ වන විට සින්තියා සෑම උදෑසනකම පැය කිහිපයක් ලිවීම කරන්න පුරුදුවෙලා හිටියා. රටේ තවත් සිරිතක් ඇගේ අත්දැකීම් බොහොම සිත්ගන්නාසුලුයි. ඇත්තෙන්ම ඒවා සටහන් තබාගන්නා එක සෑහෙන්න…
වරක් සින්තියා මුහුදුකරයේ බංගලාවක සිටින කාලයේ, දිනක මහන්සි කම්මැලි බවක් දැනි, කවිච්චියක දිග ඇදී, සින්තියාගේ විශ්වාසනීයම, ඔස්ට්‍රියන් මිතුරියක, ආදිපාද බිරිඳකට පැන්සලකින් ලිපියක් ලියමින් හිටියා. අසලටම…
එක් සන්ධ්‍යාවක සින්තියා ආලින්දයේ අසුන්ගෙන බලාසිටියේ ඇයත් පන්ච්වත් මහලේකම් කාර්යාලය වෙත රැගෙන යන්නට එන අස්ස කරත්තය එනතුරුයි. “දැන් වෙලාව හතරයි. ඇයි තාම කරත්තේ ආවේ නැත්තේ?”…
අපිරිසිදුකමයි බේබදුකමයි ඇත්තාවුන්ට පන්ච් සංත්රාසයගෙන දෙනවා යයි කිව හැකියි. කෙතරම් බඩගිනිවුනත් අපිරිසිදු පිඟානක දැමූ රසවත් ආහාරයක් ඌ ආහරයට ගන්නට ප්‍රියක් දක්වන්නේ නැහැ. කුණුවලට අකමැති යුරෝපීයයන්…