කියු-ඩිර් (Q-Dir) මෘදුකාංගය මඟින් ඔබට ෆෝල්ඩර් 4ක් එකවර පරිගණක තිරයේ දර්ශනය කර ගත හැකිය. ෆෝලඩර්, ෆෝලඩර් අතර අවශ්‍ය දෑ කොපි කරන්න, ෆෝල්ඩර්යෙන්, පෙන් ඩ්‍රයිව් එකකට…
ෆෝල්ඩර් ගාඩ් (Folder Guard) මඟින් ඔබට, ඔබේ පරිගණකයේ වෙනත් පරිශීලකයින්ගෙන් ඔබේ පුද්ගලික ලිපිගොනු සහ ෆෝල්ඩර සැඟවීමට, මුරපද භාවිතා කරමින් ෆෝල්ඩර සහ ලිපිගොනු අගුළු දැමීමට, කොන්ට්‍රෝල්…