මේ සිද්දියට මූණ දුන්නෙ මගේ සීයා සහ සීයගෙ සීයා.(සීයා කොල්ලා කාලෙදි) ම්ම්ම්…මේ කතාවෙදි මගේ සීයව ගෝලයා ලෙසත් සීයගේ සීයව ගුරුන්නාන්සෙ ලෙසත් නම් කරමි.ඉතින් මේ ගුරුන්නාන්සෙ…
මෙම සිදුවීම මීට වසර 60ට පමණ පෙර මාගේ මෑණියන්ගේ අප්පච්චිට මුහුණ දීමට සිදුවූ අද්භූත සිදුවීමකි.මෙම කතාව මාගේ මෑණියන් මා හට කී පරිදි ඔබ හට ගෙන…
හෙල යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අති විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ. වද 32…
මං මේ ගෲප් එකේ කතා කියෙව්වට කතාවක් ලියන්න නම් හිතන් හිටියෙ නෑ.මොකද මට ඒ වගේ සිද්දීන් අත්විදින්න ලැබිලා නැති හින්දා.ඒත් මං මේ කියන්න යන දේ…
හැන්දෑවේ හමන සුලගට බණ්ඩි ගොයම හෙලවුනේ අපූරු තාලයකට. ” අද රෑවෙනකම්ම උබ වතුර ගහනවද “ නියර දිගේ ගමන් කරමින් හිටිය සෙනරත් මාමා මගෙන ඇහුවේ මම…
ඒ1995 අවුරුද්දයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත් මට ලැබුණු මුල්ම පත්වීම වූයේ කොලඹ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ආයතනයක නුපුහුණු සිවිල් ඉංජිනේරු පදවියයි.මාගේ රැකියාවේ ස්වභාවය…
මේ සිද්ධිය වෙන්නෙ මරදාන පොලිස් නිවාසයක් තුළ පටන් ගන්න වෙන්නේ මෙහෙම මම මගෙ යලුවා එක්ක මාසයක්.. පාඩම් වැඩ වලට ගෙදර ඉදලා.බොඩ්මට ගියෙ හෙට ඉදන් පටන්…
පලවෙනි පාරට නොච්චියාගම ප්‍රදේශයේ ජීවත් වන මගෙ හිතවත් පුද්ගලයෙක්ට මුහුණ දෙන්න සිදු උන සත්‍ය සිදුවීමක් ගැන තමයි කියන්නෙ. පෞද්ගලිකත්වය රැකෙන පරිදි නම් පමණක් මනංකල්පිතයි.ඔහු මට…
අපි ලගදි දවසක ගියා පොඩි වැඩකට ඒ ගෙදර ඉන්නෙ තාත්තයි දුවයි විතරයි… ප්‍රශ්නෙ නම් දුවගෙ අමුතුම හැසිරීම් හා අමුතු ආහාරයි.. එම නිවසේ විටින් විට සිදුවන…
විවාහ මංගල්‍යයේ හෝම්කමින් එක දවසේ සිය දිවි නසාගත් මනාලියකගේ අවතාරය රාගම බටුවත්ත පැත්තේ පාරක රාති‍්‍රයට සැරි සරන බව එම ප්‍රදේශයේ සමහරු කියති. මනාලියගේ මේ අවතාරය…
“කියපං යකෝ අනිත් උගේ නම්” මෙතන සිදුවන්නේ කිසිවෙකුට දෑසින් දැකීමට සුදුසු කටයුතක් නොවේ..මේ 1988 අගෝස්තු මාසයේ අඳුරු දිනයක් ය..මෙතන කකුල් දෙකෙන් එල්ලා දස වධ දෙන්නේ,විඵ්ලවකාමි…
” අම්මෝ උඹ කොහොමද බන් මේ වැස්සෙ ආවෙ..” ” මොනා කරන්නද බන් අපිට ඉතින් වැස්සෙ ගුලි වෙලා නිදා ගත්තොත් පුක පැලෙන්න කන්න තමා වෙන්නෙ.. ඉඳා…
මේක ඇත්ත කතාවක්.මගේ ආච්චි අම්මාට වුන දෙයක්.ගාල්ලේ ගම්මානයක. මෙහෙම පොඩි හැඳින්වීමක් කරන්නම්. මගේ ආච්චිගේ උපන් ගම ගාල්ලේ.ඒත් එයා හැදුනේ වැඩුනේ දෙහිවල.එයා කසාද බැන්ඳේ කෑගල්ලට.සීයා තාත්තා…
මං අද ඔයාලට කියන්න යන්නේ මිනිස්සු හොල්මන් අවතාර එක්ක කරන සෙල්ලම් ගැන.මේවගේ games ගොඩක්ම ප්‍රසිද්ද යුරෝපානු රටවල් වල තමයි.ඕනේ තරම් films වලත් ඔයාල දාකලා ඇති…
කාලෙකින් ආයෙත් අද මන් ඔයාලට හොල්මන් කතාවක් නම් නෙමෙයි දෙන්න යන්නේ ඊටවඩා වැදගත් දෙයක් මන් මේ වගේ දෙයක් ලියන්න හේතුව සමහරක් කරුණු මටත් ඇතිඋන නිසා…
කාලෙකින් ආයෙත් අද මන් ඔයාලට හොල්මන් කතාවක් නම් නෙමෙයි දෙන්න යන්නේ ඊටවඩා වැදගත් දෙයක් මන් මේ වගේ දෙයක් ලියන්න හේතුව සමහරක් කරුණු මටත් ඇතිඋන නිසා…
සීතල දුරුතු මහේ සඳ එළිය මිදුල පුරා පෙරී ඉතිරී ඇත්තේ මුළු මිදුලටම ආලෝකයක් ලැබෙන පරිද්දෙනි. මිදුලේ සේපාලිකා ගස යට ඇති බංකුව මත හිද සිටින මට…
චන්ද්‍රාවතී සහෝදර සහෝදරියන් විශාල පිරිසක් සිටි පවුලක තෙවැනියාය. කුඩා කල සිටම අන් අයට ඉහළින් වැජඹීමේ වුවමනාවක් ඇය තුළ විය. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වූවා…
“ඉපිද මියෙන සංසාර චාරිකාවේ එක් ගමනාන්තයක දැන් අපි ගිමන් හරින්නෙමු.දුක සැප – සිනහව – කඳුළ උපතින්ම උරුම කරගත්තු අපි, ජීවිතේ ජීවත් වන, ජීවිතේ ජීවත් කරවන…
අද මන් ඔයාලට දෙන්න විශේෂ දෙයක් ගේනවා අද මන් ඔයාලට ගෙනාවේ චිතරපටයක් නම් නොවේ සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපට පෙළක ඉතිහාසය සම්බන්දය සමගින් ඉදිරියට…