මේ කතාව ආරම්භය මෙතකැයි නොකීවද මාගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වීමත් සමඟ ජීවිතයේ නව පිටුවක් පෙරලුවා වැනිය. එයිනුත් වසර කීපයක් අතිශය විශේෂිතය. “අම්පාරේ දවස්” ආරම්භයේ…
මේක මම කාලයක් කතා කරන්නෙම නෑ කියල හිතපු මාතෘකාවක් වුනත් දැන් මේක කතා කරන්න තරම් සුදුසු කාලයක් කියල හිතනවා. මේකේ මාතෘකාව මෙහෙම දැම්මේ මේ කතාව…
කාලෙකන් බ්ලොග් එකට ලිපියක් ලියන්න වුනේ නැහැ. සමහර විට මට නිවාඩුව තිබුනත් ලියන එක ඒ තරම් වැඩක් නෑ කියල හිතෙන නිසා ලියන්න පටන් ගන්නේ නැතිව…
පහුගිය කාලය පුරාවට මගේ අතින් ලිපියක් අකුරු නොකලෙමි. එයට ප්‍රධාන හේතුව අකුරු කිරීමෙන පමණක් පල නැති බව මා දන්නා නිසාවෙනි. කෙසේ වෙතත් මා තුල ඇති…
මේ කියන්න යන කතාව පහුගිය මාස කිහිපය තුල සිදුවුන සහ මම අධ්‍යයනය කල දෙයක්. මම භාවිතා කරන අන්තර්ජාල සේවා ලබා ගන්න හා දුරකථන ඇමුතුම් ලබා…
මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මතෘකාවක කොටසකුත් එකතු කරල මේ ලියන්න යන්නේ කාලීන ගැටලුවක් නිසා. කරුණාකරල මේකෙ අවසානය දක්වා කියවන්න අකමැති හෝ කම්මැලි අය මේකට…