අතහැරෙන විට මට මාවඇදවැටෙන විට, හිත රිදෙන විට,දිගු කරමි ඔබ දෙසටමගේ දෑත.. ඉපිලෙමින් සුදු පෙණ’තරඔබ ගැනම සිතසිතා ලතවුන,සිඳ දැමුවෙම් මා වරල්, දන් දුන්නෙම්ඔබ කැමති ඒ…
තමන් රිසි තැන උපන්අසංවර ලෙස හැදුනරෝස කටු පඳුරු ය,මෘදු ක්ෂුද්ර සිහිනයන්සුලඟ මත අතහරිනදාස්පෙතියා මංජරී ය,හිතේ ඇමිණුන කටු යඇහේ පිරෙනා කඳුළු ය,අනේ!! මම ඔබේඅත්ගුණෙන් මල් දැරූඒ…
කඳුළු ඇස් වලින් බේරී සුදු කොපුල් මත ඉතිරිය..සුලං රැල්ලක දියව එන මේ සුසුවඳ සුවඳ ඔබමය..හිත මත්තේ ලියලියා මකපු කවි කල්පයක් පරණය..විසඳ ගන්නට බැරිව ඔබ සිටින…