Menu Close

Tag: සිදුවීම්

කලු රංජි ; මුග්ධ අහිංසකයෙක් ද ?

අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ ‘කලු රංජි’ වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා…

ගල්නෑව – ඔක්කොම දවසක රජ වෙනවා

සමහර කතන්දර ඇතුළේ කඳුළු සහ සිනහව දෙකම රැඳිලා තියෙනවා. අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදහන් වුණාම දෙමව්පියන්ට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සූ…

සුරදූතයෙක් නික්මුණි

සුනේත්‍රා රාජකරුණානායක ලියූ ‘බත් තරංග’ නවකතාවේ කියැවෙන්නේ කොළඹ පහ, හතේ ලේන් එකේ වෙසෙන බට්ටිච්චා නම් වූ සිරුරෙන් කුඩා තරුණයෙක් ගැන ය. බත් ගෙදර විසූ බට්ටිච්චා…

මහමායාවෙනි කවදාදෝ ඔය නෙත , දරු සෙනෙහසින් මිදෙන්නේ ?

19.11.1989 – 19.11.2019 හරියටම අදට තිස් වසරකට පෙර යුධ හමුදා මූලස්ථානයේ දී ගත් සේයාරූව දකිමින් , වන්නකුවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර වෙත ලියමි ;  වැඩිමල්…

සිංහල ළමයාට දෙමළ යාළුවෙකු ඕනෑ වීම

“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ ?” යනුවෙන් දේශපාලනඥයින්ගෙන් විමසන දේවි බාලිකා විද්‍යාලයීය දැරියක පිළිබඳ…

ඉහේ සිට අසූචි පිරුණු ගූ සූඩයින්ගේ කතා වස්තුව

එපුරයේ වැසියන් අතුරුදන් කළ මාධ්‍යවේදියෙක් අරභයා “එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් දැ“යි ඇසුවේ අමු අමුවේ මරා දැමූ මාධ්‍යවේදියෙක් අරභයා එරට එවකට ආරක්ෂක ලේකම් “හූ ඊස් ලසන්ත” යනුවෙන්…

පුන්නකු සහ ඕට්ස් ! ලංකාවට අජීර්ණය වීම

2010 අවුරුද්දේ ජනවාරි 26 වැනි දා මේ රටේ 06 වැනි ජනාධිපතිවරණය පැවැත්වුණා. ජනාධිපතිවරණය දවසේ උදේ වෙනකොට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් වුණු සරත් ෆොන්සේකා ට ඡන්ද…

දීමංක වෙල්ලාල සහ සුදු නංගීගේ අත් දෙක

සිංහල ගීත කලාව ක්‍රම ක්‍රමයෙන් අංගුලිමාලකරණයට ලක් වෙමින් පවතී. එම තත්ත්වය පළමුවෙන් ප්‍රකට කළේ රොෂාන් ප්‍රනාන්දු විසිනි. ඔහු මෙසේ ගැයුවේය. හිත හිරිවට්ටන ඔය ලොකු ඇස්…

ජැක් – මායා බෝංචි වැල සහ පොරොව

ජැක්ගේ මායා බෝංචි වැල කියන්නේ අපි පොඩි කාලේ අහපු ලස්සන කතන්දරයක්. ජැක් දුප්පත් ගෙදරක බොහොම දුප්පත් විදියට අම්මත් එක්ක ජීවත් වුණා. ඔය අස්සේ ජැක් ට…

අම්පාර

උදේම කොලඹින් පිටත් වුණාට කට්ටිය අම්පාරට එනකොට හවස් වුණා. මග දිගට තේ බොන්න , බඩ ඉරිඟු කන්න කී තැනක නම් නැවැත්තුවද ? ක්‍රිෂාන්ත කලින් ම…

සිහිනයකි රෑ – අනුමාන ශිෂ්‍යත්ව ප්‍රශ්න

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ “සිහිනයකි රෑ” වැඩසටහනට සහභාගී වන බව කණින් කොණින් අසන්නට ලැබිණ. අනෙක් කාරණා කෙසේ වෙතත් අඩුම තරමේ තමා තවමත් සිහිනයක් දකිමින්…

නිශ්ශබ්දතාවයේ ස්ථම්භය සහ නෙළුම් කුළුණ

“නිශ්ශබ්දතාවයේ ස්ථම්භය” හෙවත් Tower of Silence යනු පර්සි සම්ප්‍රදායය ට අනුව එම ජාතිකයන්ගේ මෘත ශරීර තැන්පත් කරනු පිණිස තැනූ එළිමහන් කුළුණ ය. මිය ගිය පාර්සිවරුන්ගේ…

ප්‍රියා සූරියසේන හෙවත් සිංහල සංගීතයේ අජේ දෙව්ගන්

ප්‍රියා සූරියසේන යනු සිංහල සංගීතයේ අජේ දෙව්ගන් ය. අජේ දෙව්ගන්ට අනෙක් හින්දි නළුවන්ට මෙන් ඉතා ලස්සන රූපයක් නැත. එනුමුදු ඔහු අවලස්සන ද නැත. ඒ කෙසේ…

දිල්ෂාන් පතිරත්න – තක්කඩිකම සහ දමිත් අසංක

යූ ටියුබ් චැනල් අද වන විට බලුබෙටි බඳුය. ඒවා හැමතැනම දක්නට ලැබෙන අතර පාගා ගැනීමෙන් දුර්ගන්ධයක් හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රසාදජනක ප්‍රතිඵලයක් උපදින්නේ නැත . කුවේට්…

ඊයෙත් පැන්නට වැඩක් වුණේ නෑනේ !

වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී දුලක්ෂි චමෝදරී නම් එ.ජා.ප මන්ත්‍රීවරියක් පොලිස් රාජකාරියට බාධා කරමින් , තර්ජනය කරමින් අශිෂ්ඨ ලෙස හැසිරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ…

යුරේනි නොෂිකාට කොටුවේ පොඩි හාමුදුරුවන් හමුවීම

ඇය :රූමත් බව නිසා ජනප්‍රියත්වයට පත් වන අතරවාරයේ ම ඇයගේ කෙළිලොල් සහ සැහැල්ලු හැසිරීම පමණක් නොව ඇය අඳින යට ඇඳුමේ වර්ණය පවා විනිවිද දකින සමාජය…

රනූ මොන්ඩාල් : මහා කතරක ගෙවූ තනිමග

ඉන්දියාවේ රනාගට් ස්ටේෂන් එකේ බිම වාඩිවෙලා මිහිරි හඬින් සිංදු කියපු පනස් හැවිරිදි කාන්තාවකගේ දෛවය පුදුමාකාර මාවතකට පිවිසුණා කියලා කියවන්න ලැබෙනවා. රනූ මොන්ඩාල් කියන ඒ කාන්‍තාව…

ඉරාජ් වීරරත්නගේ ගවුම්

ඉරාජ් වීරරත්න විසින් මූදු වෙරළක , වැටකෙයියා ගාලක් ඉදිරිපස මල් මල් ගවුමක් ඇඳ “කැපුවත් කොළ” නමින් මියුසික් වීඩියෝවක පූර්ව ප්‍රචාරක දැන්වීමක් පළ කිරීම අරභයා සමාජ…

සමනල යුගයක පිපුණු කුසුම් පීරිස්

එදා ආනන්ද සිරිසේනයන් ගේ “වජිරා” ගුවන් විදුලි නාට්‍යයෙහි දුප්පත් “නිමල්” ලෙස රෝහණ සිරිවර්ධනයන් ගේ හඬ මුසුවෙද්දී පොහොසත් “වජිරා” ලෙසින් හඬ මුසු කළ කුසුම් පීරිස් නම්…