එක එක වැඩ වැටුන නිසාදින හතේම වැඩත් නිසාකොල්ලා හරිම බිසි නිසාකතා ලිව්වේ නැ එනිසා ඉස්කෝලේ පරණ කතා එක එක අය කියන්නේපරණ කතා රස කර කර…
බදුර්දීන් අතුරුදහන් වෙලාලු පොලිස් කණ්ඩායම් 6ක් දාලලු අපිට පොඩි ආතල් එකක් දෙන්නලු අනේ ආණ්ඩුව කන කට්ටක්ලු
දැක්කේ කැකිරී ගෙඩියයි යන එන පාරේටක්කෙට මතක නෑ රසකර කෑ කාලේසැකයක් ඇති උනත් කට කෙල ඇත බේරේමද්දට හසුවුනයි මගෙ හොඩවැල දැන් හිරවේ වනජීවී මහත්තුරු එනකන්…
කුළුඳුල් පෙම්වතියමේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින්…
ඇන්දෙ නෑ රෙදි හැට්ට හරි නැද්ද මන්දාබැන්දෙනැහැ ගෙඩිකොන්ඩ කොන් වෙයිද මන්දානිදි මරනු බැරි හින්ද පැම්පර්ස් දැම්මාලේත් කිරි කරන් බර දස මසක් වින්දා වඩාගෙන යන්නෙ නැහැ…
උදේ පාන්දරම පිටරට හාමුදුරුවෝ නමක් ඉංග්‍රීසියෙන් භාවනා වැඩ සටහනක් කරනවා Youtube එකේ දාලා තියෙනවා දැක්කා. කියන දේ හරි පැහැදිලිව සන්සුන්ව ජීවිතයේ සැනසීම ගැන කියලා දෙනවා.…
මරණ මංචකයේ උන්නු එක්තරා පියෙකු ඔහුට තම සීයා ගෙන් උරුම වූ වසර සිය ගණනක් පැරණි අත් ඔරලෝසුවක් තම පුත්‍රයාගේ අතෙහි තබා මෙසේ පැවසුවා. “පුතා මගේ…
කෝරෝනා උබ නිසා ජීවිතේ පලවෙනි වතාවට ගොඩක් දේවල් අත් දකින්න ලැබුනා අපිට # නිකමට මාස්ක් එකක් නොදාපු අපිට මාස්ක් නැතුව එලියට බහින්න බැරි කලා# පෝලිමට…