Menu Close

Tag: සමාජ

කොරෝනා සමඟ සත්‍යාවබෝධ වීම

මම මේ කල්පනා කළේ වෛරස් එකක් ම එන්න වුණානේ අපිට ඉතිං මොළේ පෑදෙන්න.  පහුගිය අවුරුදු ගාණක් පුරා ම ලංකාවේ පොදු වැසිකිළියක දොරක සොයිබයක් කැඩුණත් ෆේස්බුක්…

Bodyguard : මායා විසින් ජංගම දුරකතනය විසි කිරීම

‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක…

අපේ ඔෆිසියේ තේ බෙදන්නේ ජැමෙයිකන් ස්ප්‍රින්ටර්ස්ලා ය

කොහොම වුණත් දැන් තමා අපේ ඩිපාර්ට්මන්ට් එකට නමටම ගැලපෙන තාලේ ටී ගර්ල් කෙනෙක් ලැබිලා ඉන්නේ. කලින් හිටියා චම්පා , කමලා , නයනා , බානුමතී ,…

තාප්පයෙන් උපන් පිකාසෝලාගේ චිත්‍රවල අනාගතය

ලංකාවේ පරණ චිත්‍රවල , ඉදිකිරීම් වල විවිධාකාරයේ වෙනස්කම් තියෙනකොට අපිට ඒ වෙනස්කම් සම්බන්ධ පසුබිම, හේතු කරුණු එහෙමත් උගන්නනවා. උදාහරණ විදියට කිව්වොත් මෙන්න මේ වගේ.  පොළොන්නරු…

මුත්තු අත්තා සහ අඩහඳයා නොදකින අපි

අවුරුද්ද සමග රන්වල; දළුපොත; බැද්දගේ සහ වැදිසිංහ මතකය සමග තවත් එක් අමතක නොවන මතකයක් දිග හැරේ. ඒ අමරකීර්ති මතකය ය.  මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම ‘අටවක…

3 Idiots : ෆර්හාන් සහ රාජු විසින් රැන්චෝ සොයා ඒම

‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක…

ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා ?

‘අධ්‍යාපනය’ යන විශ්වීය සංකල්පය තව දුරටත් ‘ආගම’ නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, ‘ආගම’ ප්‍රවේශය…

විකට ඇඳුම්

අලුත් ඇඳුමක් කාරිය ඇඳලා, බෙල්ට් එකයි සපත්තු දෙකයි දාගෙන, කමිසය යට කරලා, හෙයාර් ජෙල් ටිකක් උලලා, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් මූණේ ගාගෙන පාරට බහිනවා නේද…

ධම්මිකා කරුණාරත්න ! නොයා ජීවන මං තලාවේ ඈත දුරකට පියඹලා

අසා ඉමු අපි සුමුදු වැල්ලට  මුමුණන පෙම් කතා බලා ඉමු අපි ඈත සිතිජයේ  මැවෙන සෙවණැලි පෙම් රටා ධම්මිකා කරුණාරත්න සමග සෝමසිරි මැදගෙදර ගයන මේ ගීතය…

මාෂල් ජනතා ! කවුරුදෝ ඔබ කවුරුදෝ

‘දොර කවුළුවෙන් එබී බලා‘ ගීතයේ අද ඇසෙන්නේ ෂර්ලි වෛජන්ත-මාලනී බුලත්සිංහල ගැයූ පසු ගායනය යි. එය බටහිරට ලැදි තානයක් සහිත සංගීතයකින් , කඩිනම් ව ගැයෙන, මිහිරි…

Chen Shih-hsin | ජාතික ගීය සහ ජාතික ධජය අහිමි රන් පදක්කම | 2004

2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ කාන්තා ටයිකොන්ඩෝ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ රන් පදක්කම දිනාගන්නේ තායිවානයේ Chen Shih-hsin ය. ඇය දිනාගත් රන් පදක්කම ඉතිහාසගත වන්නේ…

නිරෝෂා විරාජිනී : මගේ ජීවිතේ මල් පිපුණාවේ

සරත් ගලප්පත්ති නිෂ්පාදනය කළ , Super Suns සංගීත කණ්ඩායමේ ෆයාස් සවාහිර් සංගීත අධ්‍යක්ෂණය කළ ‘සිත හඬයි‘ කැසට් පටයෙන් සංගීත ලෝකයේ විශාල පියවරක් තැබූ නිරෝෂා විරාජිනී…

නවක වධය – නොනිමෙන ගොදුරු මාලාව

තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින්…

ලංකාව ; රටක් වශයෙන් ඉදිරියට යෑම

ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය. 1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ ‘ඇමරිකන්…

ලස්සන ඇස් නොදකින අපි

වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්‍යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.…

ලස්සනට ඉදුණු වැලට හැදුණු හෙවත් චින්තිගේ සිංදු ලස්සනට ඇසීම

පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ ‘ලස්සනට ඉදුණු’ සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා. ලස්සනට ඉදුණු වැලට…

කලු රංජි ; මුග්ධ අහිංසකයෙක් ද ?

අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ ‘කලු රංජි’ වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා…

ගල්නෑව – ඔක්කොම දවසක රජ වෙනවා

සමහර කතන්දර ඇතුළේ කඳුළු සහ සිනහව දෙකම රැඳිලා තියෙනවා. අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදහන් වුණාම දෙමව්පියන්ට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සූ…

යුග විලක්කුව

යාපනය විශ්ව විශ්‍ව විද්‍යාල ශිෂ්‍ය සභාව තමා සංවිධාන කළ මහ විරු දිනය අරභයා ලියන ලද්දක්යැයි පැවසෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරුණු සටහනක් කියවන්නට ලැබිණ. එහි මෙසේ…