Menu Close

Tag: සමාජ සමයන්

මද්ද

දැක්කේ කැකිරී ගෙඩියයි යන එන පාරේටක්කෙට මතක නෑ රසකර කෑ කාලේසැකයක් ඇති උනත් කට කෙල ඇත බේරේමද්දට හසුවුනයි මගෙ හොඩවැල දැන් හිරවේ වනජීවී මහත්තුරු එනකන්…

ඉහලට යන්න වී කරලක් මෙන් නැවෙන්න

ලෝයර් කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාර උන්නාන්සේ වගේ දොස්තර කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ හිපොක්‍රොටික් වගේ ආගමික පොත් 10ක් කියෙව්වාම සමහරු හැසිරෙන්නේ ආගමික නායකයාටත් උපදෙස්…

පෙම්වතියන්_වර්ග

කුළුඳුල් පෙම්වතියමේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින්…

නූතන මව්වරු

ඇන්දෙ නෑ රෙදි හැට්ට හරි නැද්ද මන්දාබැන්දෙනැහැ ගෙඩිකොන්ඩ කොන් වෙයිද මන්දානිදි මරනු බැරි හින්ද පැම්පර්ස් දැම්මාලේත් කිරි කරන් බර දස මසක් වින්දා වඩාගෙන යන්නෙ නැහැ…

හැන්ගි මුත්තන් කල පොඩි එකා

අන්නාසි ගැට රසයිද අම්මේඒක මට දැනුනා…දොස්තර මාමා කතුරකින් අනිනකොටඒක මට රිදුනා…තරහක් නැහැ අම්මේ මැරුවටඅපි අපිට මග ඇරුනා…මම හින්දා ඔය අතින්පව් ගොඩක් කෙරුනා… නොදැනෙවත් කමට ආවත්…

Sex කරමුද?

වැරදියට බලන්න එපාහොරෙන් බලන්නත් එපාසෙක්ස් කියන්නේආදරය තුල ඇති ලස්සන කලාවක්මිනිස්සු කුනුහරුපයක් ලෙසින් දකින සත්ව සංහතියේ නීර්මාණයේ පරිත්‍යාගය එයයි. වැරදුනේ සතුන් අතින් නොවෙයි මිනිසුන් අතින් නිසාහොරෙන්…

මහා සමාජයේ සංවර්ධනයෙන් බැට කන අපේ වැදී රැහේ මිනිස් ගජ්ජන්

මිලියන 370ක් රටවල් 70ක. ඔවුන් ආදිවාසින්. ලංකාවේ දිස්ත්‍රික්ක 6ක විහිදුනු ලක්ස 5ක ආදිවාසීන්. ඔවුන් වැදී ජනතාව. දඹාන, රතුගල, පොල්ලේබැද්ද, හෙන්නානිගල, වාකරේ. ඇතුළු ගම්මාන රාශියක්. ඔවුන්…

ඉවසන්න තවත් ඉවසන්න

ඔබ නිවැරැදි නම් එය ඉවසන්නට බැරිවමුලින් ඔවුන් බනිවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවදෙවනුව ඔවුන් නින්දා කරාවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවතෙවනුව ඔවුන් පහරදේවිඒත් ඔබ ඉවසන්න…

ලංකාවේ බොහෝ පිරිසක් හදිසියේම අසනීප උනේ ඇයි??

කොරෝනා ව්‍යසනයත් එක්ක ගෙදරට හිර වෙන්න සිද්ධ උන අපේ ගොඩක් අය වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම අඩුකම නිසා බෝ නොවන මාරාන්තික රෝග ලෙස හදුන්වන හදවත්…

කොරෝනා වලට වඩා භයානක ජාතිවාදය නැමති වයිරසයෙන් බේරෙමු

කොරෝනා නිසා මිය යන කෙනා අවසානයේ උරුම කෆන් රෙද්දත්, පාංශුකූලයවත්, දෙවියන්ගේ ආශිර්වාදවත් නොලැබීම නිසා මිය යන කෙනා අපාගත වන්නෙ නැත. යහපත් ජීවිත ගතකල මිනිස්සු දෙව්ලොවට…

ලේ දන්දීමෙන් ජීවිත බේරා ගැනීමට Blood Needs සමග එකතු වෙන්න.

Blood Needs Life අපි රෝහල් ගත වෙලා ඉන්න අපේම සහෝදර ජනතාවට රුධිරය අවශ්‍ය වූ විට එම විස්තර රුධිර දායකයන් වෙත යොමුකොට අවශ්‍ය රුධිරය ඉතා ඉක්මනින්…

ගෙදර චන්ඩි බන්ඩිලා ඉන්නවද? අම්මලා තාත්තලා එයාලට දෙන්නේ හොදම දේ ද?

ගෙදර පොඩි අය ඉන්න අම්මලා තාත්තලා වැඩිහිටියෝ තමන්ගේ ගෙදර ඉන්න පොඩි අය ගැන බොහෝම අවධානයෙන් ඉන්නවා වගේම කුඩා කාලයේ ඉදලාම හොදම කෑම හොදම ඇදුම් හොදම…

බෞද්ධ සංස්කෘතියේ මොකද වෙන්නේ…?

TV එකේ වැඩසටහනක් යනවා “මොකද වුනේ” කියලා. එක එක චරිත ගෙනැල්ලා නිවේදකයා අහනවා “මොකද වුනේ..?” කියලා. අතීතයේ වෙච්ච දෙයක් කියන්න හරි ලේසියි. අනාගතයේ වෙන දෙයක්…

ඇමරිකානු සිහිනයේ තවත් එක් සත්‍ය සිදුවිමක් …!!!

හිතවත් සියලු දෙනා වෙතයි. මෙම post එක මම අහුලා ගත්තේ Facebook එකෙන්මයි. ඔබ සියලු දෙනා මෙය කියවන්න. මෙය දිග වැඩියි කියා නොකියවා ඉන්න එපා. අපේ…

වැඩි හොද කරන්න ගිහින් කෙලවා ගැනීම

ලංකාවේ අපේ මිනිස්සු ගොඩක් පරිත්‍යාගශීලි ඒවගේම ආගන්තුක සත්කාර ඉහලින්ම කරන පිරිසක්. ඒත් අපේ උන්දැලා මනුස්සයෙක් ට උදව් කරන්න ආගන්තුක සත්කාර කරන්න ගියාම අනික් මනුස්සයාට වදයක්…