උගත් යැයි පවසන බොහෝ දෙනාට වඩා නූගත් යැයි පවසන මිනිසුන් හට බුද්ධිය ඇති බව කොරෝනා සමග සැබෑවටම පසක් විය…. කොරන්ටයින් වන බොහෝ තැන්වල මුල ඉන්නේ…
-පළමු පිංතූරයේ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. -ඊළග පිංතූර දෙකක ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල මුස්ලිම් සිසු සංගම් වේ.. පෞද්ගලිකව මට හිතෙන විදිහට තමන්ට ජීවත් වෙන්න පුලුවන්…
ගොඩක් අය හිතන් ඉන්නෙ මම කොරෝනා පැණිය දිගටම සායනික පරීක්ෂණ කරන්න කියලා කියන නිසා මම බටහිර විද්‍යාවට කඩේ යන අපේ රටේ දේවල් ගැන හීන මානයක්…
ඉතින් බලහන්කෝ කොරෝනා එන්නත හරහා මයික්‍රෝ චිප් එකක් ඇගට දානවලු. ඒකෙන් දත්ත ගන්නවාලු අපේ. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ බිල් ගේට්ස්ලු. දෙරණ අරුණ පත්තරේ තමා මෙහෙම…
විද්‍යාව වෙනුවට මිත්‍යාව ඔළුව උඩ තියන් දුවන මිනිස්සුන්ට අහන්න වටින කතාවක්. විද්‍යාව බටහිරද දේශීයද කියලා වෙන් කරන්න හදන මෝඩ මිනිස්සුන්ට අහන්න වටින කතාවක්. ලොවට වටින…
උඹලා අපේ වැඩිදෙනෙක් ගේ ජීවිතේ ඉපදුනු දවසේ ඉදලා තනියෙන් දෙයක් කරගන්න පුළුවන් වෙන දවස වෙනකන් අම්මලා තාත්තලා නෑදෑ සනුහරේට ඕනි විදිහට ඉන්න වෙනවා කන්න වෙනවා…
ලංකාවේ දිනකට කොරෝනා රෝගීන් 500කට අධික ප්‍රමාණයක් හමුවන අධි අවධානම් අවස්ථාවක ලාංකික අපිට ඉන් ගැලවීමට විසදුම් සෙවීම වෙනුවට දැනට කොරෝනා සම්බන්ධ ප්‍රධාන ගැටළු 2කට විසදුම්…
කාලි මෑණියන් හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ අල්ලාහ් දෙවියන් හෝ බුදුරජාණන් වහන්සේ යනු එක් එක් ආගමික දර්ශන වල නිර්මාතෘවරුන් වේ. ඔවුන් සියළුම දෙනා හට අපි…
පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුවඅළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේතීරණය කරන මිනිස්සු ඉන්න රටක්, පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැනතීරණය…
පහේ ශිෂ්‍යත්වය කියන්නේ ලංකාවේ දක්ෂම දරුවන්ට ලංකාවේ පහසුකම් අතින් වැඩි පාසලකට යන්න අවස්ථාවක් වගේම අඩු ආදායම් ලාභී දරුවන්ට තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය කරගෙන මූල්‍ය ආධාරයක් ලබාදෙන්න…
CTB බස් මුහුදේ ගිල්වන චායාරුප කිහිපයක් මාවෙත ලැබීතිබුනා. කවදා මේ සිද්ධිය සිදුවුනා දැයි නොදන්නා මුත් ත්‍රීකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව නොගැබුරු මුහුදේ ගිල්වා දමා ඇති බැව් තහවුරුවී…
අමීර්:- ශ්‍රිනිවාසන් මහත්තයා මට හිතා ගන්නත් බෑ ඔබතුමා සත්තුන්ව වැඩට යොදා ගන්නව කිව්වම? ශ්‍රිනිවාසන්:- ඇත්තටම සත්තුන්ට තරම් හොඳට මේ ක්‍රියාවන් වෙන කාටවත් කරන්න බෑ, ඒක…
අපේ රට තුල නිශ්පාදනය කලහැකි සියල්ල නිශ්පාදනය කල යුතුය. ඒ ගැන කිසිවෙක් තර්ක කලයුතු නැත. නමුත් කරන නිශ්පාදනවල ගුණාත්මක භාවය ගැන මීට වඩා සැලකිලිමත් වියයුතුය.…
විභාග පාස් කරලා උපාධි ගහලා සමාජෙ මොන තරම් තෙම්පරාදු වෙලා හිටියත් ”මිනිස්සු ආශ්‍රය කරද්දි නම් අපි හැමෝම හෙනම හෙන බාලාංශයි “ එකම බත් පත බෙදන්…