“ඉක්මනට ඉංග්රීසි ඉගෙනගන්නෙ කොහොමද?” මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්,…
ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග්…
දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා… ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න…
Image courtesy: mathieuloiseau.deviantart.comතොරතුරු තාක්ෂණ ක්ෂේත්රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක.…