බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝරුවේ සාමාන්‍යයෙන් රු.750ක් වන මේ දවස්වල නොමිලේ බාගත හැකි අලුත්ම මාදිලියේ ගඩොල්/බ්‍රික් ගේම් එකක්. ගඩොල් වලට හානි කිරීමට හා…
ඔබ කැමතිම ෆිල්ම් හෝ ටීවී සෙරීස් එකක් නිකුත් වෙනවායැයි ඔබට අසන්න ලැබුණොත් ඔබ මුලින්ම කරන්නේ යූටියුබ් එකේ, එහි ට්‍රේලර් එක/පූර්ව ප්රචාරක පටය නරඹන එක. නමුත්…
මොඩර්න් පෙන්සිල් ස්කෙට්ච් ෆොටෝෂොප් ඇක්ෂන් (Modern Pencil Sketch Photoshop Action) එක මඟින් ඔබ සතුව පවතින සැබෑ ඡායාරූපයක් පහත රූපයේ පරිදි පැන්සලෙන් ඇඳි චිත්‍රයකට පෙරලන්න පුලුවන්.…
ඇසසින් ක්‍රීඩ් ගේම් සෙරීස් එකට අදාලව නිර්මාණය කරපු වින්ඩෝස් 7, 10 වලට ගැලපෙන සුපිරි ස්කින් පැක් එකක් ගැන පහත වීඩියෝවේ පැහැදිලි කරලා තියෙනවා. පහතින් බාගෙන…
ඔන්න පරිගණක ගේම්ස් සෙල්ලම් කරන ඔබට සුබ ආරංචියක්. අලුතින්ම නිකුත් වුනු පී සී ගේම්ස් වල චීට්ස් කෝඩ්ස් සමඟ චීට් බුක් 2021 නිකුත් වෙලා. චීට් බුක්…
ඩොලර් 8.99ක් වටිනා සන්ලස් සී (Sunless Sea) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෙහිදී මනකල්පිත පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති, හිරු එලිය නොවැටෙන විශාල…
ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලෙස කීරිතිනාමය අත්කරගත් ස්පොටිෆයි (Spotify) මෑතක් වන තුරුම ලංකාවට සිය සේවා සැපයූවේ නැහැ. ඉතිං මේ ස්පොටිෆයි සමඟින්, ඔබට සංගීතයට සවන්…
ඒපැක්ස් ලෙජන්ඩ්ස් කියන්නේ 2019 වසරේ නිකුත් වූ හොඳම පරිගණක ක්‍රීඩා ගොන්නෙහි ඉදිරියෙන්ම තියෙන ක්‍රීඩාවක්. අපි කවුරුත් දන්න නීඩ් ෆෝ ස්පීඩ් ගේම් සෙරීස් එකට හිමිකම් කියන…
එයිම්ප් (AIMP) කියන්නේ, එම් පී ත්‍රී (Mp3) ඇතුළු ඕඩියෝ ෆෝමැට්ස් ගණනාවක් ධාවනය කිරීම සඳහා පහසුකම් සපයන සරල සුන්දර ඕඩියෝ ප්ලේයර් එකක්. මෙහි ප්‍රධාන වාසිය වන්නේ…
ඩොලර් 8.99ක් වටිනා මෙට්‍රෝ (Metro) ගේම් සෙරීස් එකෙහි තුන්වන කොටස වන, මෙට්‍රෝ රිඩක්ස් (Redux) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඒ වගේම මෙහි…
සොම්බි කොම්බැට් – ටාර්ගට් ෂූටින් සිමුලේටර් ත්‍රී ඩී (Zombie Combat : Target Shooting Simulator 3D) කියන්නේ සුපිරි සොම්බි මොබයිල් ගේම් එකක්. විවිධ තුවක්කු භාවිතා කරම්න්…
මේ දවස්වල ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.950/= ක් වටිනා ප්‍රෝ ෂොට් (ProShot) ඇප් එක නොමිලේ බාගන්න දෙනවා. ඔබේ සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඩී එස් එල් ආර්…
ඩෙස්ක්ටොප් ගූස් (Desktop Goose) යනු ඔබේ ඩෙස්ක්ටොප් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සන් මඩුවක් කරන විහිළු සොෆ්ට්වෙයා එකකි. එය ආරම්භ වන්නේ හුරුබුහුටි කුඩා ලස්සන පාත්තයෙකුගෙනි. පසුව…
අතිෂය ජනප්‍රිය ස්ටාර් වෝර්ස් ගේම් සෙරීස් එකේ අලුත්ම ගේම් එක වන, ස්ටාර් වෝර්ස් බැට්ල් ෆොන්ට් ගේම් එකේ සෙලිබ්රේෂන් එඩිෂන් වර්ෂන් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා.…
අපි කැමතිම ටී වී සෙරීස් තොගයකට හිමිකම් කියන නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් ගැනයි අද කියන්න යන්නේ. කාලයෙන් කාලයට එම වෙබ් අඩවිය මඟින්…
ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් ඒක මඟින් ඔබේම ජුරාසික් ලෝකයක් නිර්මාණය කරලා මෙහෙයවන්න, ගවේෂනය කරන්න, වැඩි දියුණු කරන්න, විනෝද වෙන්න පුලුවන්. ඩොලර් 44ක් වටිනා ජුරාසික් වල්ඩ්…
Snipback – Lifehacker smart voice recorder PRO HD කියන්නේ ඔබේ ෆෝන් එකේ ඇති සාමාන්‍ය වොයිස් රෙකෝඩරයට වඩා වැඩකිඩ තියෙන වොයිස් එක එච් ඩී කොලිටියෙන් රෙකෝඩ්…
එලබෙන නත්තල් සහ නව 2021 අවුරුද්ද වෙනුවෙන් එපික් ස්ටෝරුවේ වටිනා පරිගණක ක්‍රීඩාවන් දිනපතා නොමිලේ බෙදනවා. ඔබට තියෙන්නේ දිනපතා එපික් ස්ටෝරුවට ලොග් වී අවශ්‍ය නොමිලේ දෙන…
අමන්ග් අස් කියන්නේ මේ දවස්වල ලොකු පොඩි හැමෝම අතර ඉතාමත් ජනප්‍රිය ඔන්ලයින් ගේම් එකක්. බලන් ඉන්න අයට මෙය තවත් එක සරල ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් වගේ…
ෆොටෝ වර්ක්ස් එක්ස් එල් (FotoWorks XL 2021 v21.0) මෘදුකාංගය ෆොටෝ එඩිටිං සඳහා අත්පොත් තියන අයට, ඡායාරූප ශිල්පීන්ට සහ වෘත්තීය පරිශීලකයින් සඳහා භාවිතා කළ හැකි පහසු…
එලයිට් මියුසික් ප්ලේයර් (Elite Music Player) කියන්නේ, සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් මියුසික් ප්ලේයරයකට වඩා වැඩි පහසුකම්, අංගෝපාංග තියෙන ප්‍රිමියම් ප්ලේයර් එකක්. මෙමඟින් සුපිරි එච් ඩී ශබ්ද ගුණාත්මකභාවයක්…
එලයිට් ඩේන්ජරස් (Elite Dangerous) කියන්නේ ෆ්‍රොන්ටියර් ඩිවලොප්මන්ට්ස් ආයතනය විසින් සංවර්ධනය කර ඉදිරිපත් කරන ලද බාධක ජයගෙන සටන් කරමින් අභ්‍යවකාශයේ පියාසර කිරීම පදනම් කරගත් ක්‍රීඩාවකි. එලයිට්…
මීයා () ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය (). ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්රදානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය. (😊)…
ඩන්ජියන්ස් 3 (Dungeons 3) කියන්නේ ජනප්‍රිය ඩන්ජියන්ස් ක්‍රමෝපාය ක්‍රීඩා මාලාවේ අලුත්ම සංස්කරණයයි. ඔබේම සිරගෙයක් ගොඩනඟා ඒහි රාක්ෂයන්, උගුල් සමඟ සෙල්ලම් කරන්න මෙයින් පුලුවන්. ඩොලර් 14ක්…
සී ආර් ටී මොනිටර් තියෙන කාලේ සිටම ජනප්‍රිය වූ ඩ්‍රීම් ඇක්වරියම් (Dream Aquarium) ස්ක්‍රීන් සේවර් එකේ අලුත්ම වර්ෂන් එක දැන්ම බාගන්න. මෙමඟින් ඉතාමත් අලංකාර ත්‍රිමාන…
මේ දවස්වල එපික් ස්ටෝරුවේ Costume Quest 2 සහ Layers of Fear 2 කියන ගේම්ස් නොමිලේ දෙනවා. මේ ගේම්ස් දෙකෙහිම වටිනාකම ඩොලර් 20කට අධිකයි. එපික් ස්ටෝරුව…
වීඩියෝ කාර්ටුනයිසර් (Video Cartoonizer) කියන්නේ, වීඩියෝ ඇනිමේෂන්, වීඩියෝ එඩිටින්, යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේෂන්, ප්‍රසන්ටේෂන් කරන අයට වැදගත් වෙන සොෆ්ට්වෙයා ගැජට් එකක්. මෙම මෘදුකාංගය මඟින් එක මවුස්…
මේ කියන්න යන්නේ වීඩියෝ එඩිටින්, වීඩියෝ ක්‍රියේෂන්, ඇනිමේෂන්, වෙබ් ඩිසයිනින් හා මියුසික් සම්බන්ධව කටයුතු කරන ඔබට වැදගත් වන සුපිරි සවුන්ඩ් ඉෆෙක්ට්ස් කොමර්ෂල් රයිට්ස් සහිතව, කොපි…
ලෝගෝ ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසියින්, වීඩියෝ ඇනිමේෂන්, වෙබ් ඩිසයින්…. වැනි නිර්මාණශීලී වැඩ වලට කියාපු සුපිරි කැටයම් ෆොන්ට්ස් 1034ක් දැන්ම බාගන්න. ජය. 27.8 MB