අවශ්‍ය දේ රටට නොගෙනීම සහ අනවශ්‍ය දේ රටට නොගෙනීම සඳහා ලංකාව තරම් මුග්ධ රටක්, අදත් ඊයෙත් මේ ලෝකයේ නොතිබිණ. උදාහරණයක් සේ වසංගතයක් මෙන් පැතිර…
ප්ලග්-ඉන් දෙමුහුන් (PHEV) භාවිතා කරන බැටරිය වසර 15 කට වැඩි කාලයක් සහ ආරෝපණ චක්‍ර 300,000 ක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජනපද උසස් බැටරි…
ඔබ ඔරුවක් පැදගෙන යන විට එහි සිදුරු කීපයක් ඇතිවුයේ යයි සිතන්න. එන්න එන්නම ඒ සිදුරු ලොකු වෙමින් ඔරුවට ජලය ගලා එයි. එගොඩහ ඉවුරට යන්නට පෙර…
අති ගරු ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ අවධානයටයි. ණය බර අහස උසට ගොස් ඇති අවස්ථාවක රටක ඇති සම්පූර්ණ වාහන විදුළිකරණය කිරීම සිහිනයකි. එහෙත් එම ණය බර…
මෙක්සිකෝවේ, බ්‍රසීලයේ මෙන්ම පිලිපීනයේද පැරණි වාහන විදුළි කරණය කෙරේ. ඒවාට හේතුන් වන්නේ එවැනි වාහනයක එන්ජිම ගියර් පෙට්ටිය සහ අනෙකුත් අදාළ නැති ආම්පන්න ගලවා දමා,…
අවසානයේ, කතරගම යන්නට විදුළි වාහනයක් ලැබෙන වගය. කතරගම පමණක් නොව, මඩු පල්ලි හෝ යාපනයට වුවද යන්නට ඉන් හැකි වනු ඇත. ගොස් නැවත එන්නටද පුළුවන් වනු…
ලොවම දන්නා ඇමරිකානු ෆෝර්ඩ් ආයතනයේ නිර්මාතෘ. “හෙන්රි ෆෝර්ඩ්” 1892 වසරේ ගර්වයෙන් යුතුව මෙසේ කීවේය. … “මා නිර්මාණය කල පළමු මෝටර් රථය සිලින්ඩර දෙකක අශ්වබල 6…
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය ක්‍රියාත්මක වන ආකාරය අපි දනිමු. කෙටියෙන් කිවහොත් එහි ඒකාකාර වේගයෙන් ක්‍රියාත්මක වන එන්ජිමක්, ඉන් බල ගැන්වෙන ජෙනරේටරයක්, අවසානයේ ඒ ජෙනරේටරයෙන් බල…
යුරෝපීය එයාර් බස් ගුවන්යානා නිෂ්පාදක සමාගම, සිය හරිත ගුවන් අභ්‍යවකාශ තාක්ෂණය ඉහළ නැංවීමට උත්සාහ කරයි. ඒ අනුව විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා ගුවන් යානයක්…
පාරේ ලොකු කූඩල්ලකුගේ හැඩය ඇති වාහනයක් ඔබ දකින්නේ නම්, එය මේ “ඇප්ටෙරා” යයි කියන, තිදෙනෙකුට ගිය හැකි රෝද තුනේ වාහනයයි. එසේ නැත්නම් අත්තටු කපන ලද…
විශාල ගසක සෙවනේ සිටීමේ හොඳ මෙන්ම නරකද ඇත. සෙවණ නම් ලැබෙනු ඇත. එහෙත්, “ගස යට වැසි දෙකකි” යයි කියාද කියමනකි. චීනය යන දැවැන්ත රටේ…
බැටරි නැති නිසා හෝ බැටරි මිළට ගැනීමට නොහැකි කෙනෙක්ට, තමාගේ ලීෆ් වාහනය භාවිතා කිරීමට පෙට්‍රල් එන්ජිමක් සවි කිරීමට වඩා වෙන ක්‍රම ඇති බව පෙන්වීම…
මෙසේ වුනා කියා, ලංකාවේ එය කිසිසේත් කල යුතු නැති හේතු කීපයක් තිබේ. ප්‍රධානම හේතු වන්නේ ලංකාවේ “පේසාලේ ප්‍රදේශයේ” ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන හෙයින් සහ, වසර…
2030 වන විට නව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ තහනමක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වේ. එනම් වර්තමාන ඉලක්කය වසර දහයකින් ඉක්මන් කෙරේ. 2050…
1913 වසරේදී, චායාරූප ශිල්පියෙක් නිව්යෝක් නගරයේ ගොඩනැගිල්ලක සිට පහත පෙනෙන ජනාකීර්ණ පාරේ ඇති වාහන වල පින්තුරයක් ගත්තේය. මුළු පාරම පිරී තිබුනේ අශ්වයන් සහ අශ්ව…
මේ සඳහා අපි UCS’s Formula යන සමීකරණය භාවිතා කරමු. එය ලිපියේ අග ඇත. ඔබ කැමති නම්, ඒ දිගේ ගොස් බොහෝ කරුණු සොයා ගත හැක. …
විදුළි වාහන [EV] වලට සහාය ‘නොදැක්වීමේ’ ක්‍රමය. හිතවත් අශෝක මහතා ලියු ලිපියක සිංහළ අනුවාදය මෙසේ වේ. ඔහු ඒ ලිපිය අනුවාදය කිරීමට අවසර දෙනු ඇතැයි සිතමි.…
තෙල් නිෂ්පාදිත රටකදී හමු වූ හිතවතෙක් දින කීපයකට පෙර මෙසේ කියා සිටියේය. …” අයියේ අපේ පඩිය 10%කින් අඩු කළා…! … !! ,…. දැන් ඕ.ටී.ත්…
යමෙක්ට විදුළි වාහනයක් අවශ්‍ය නම් කල හැක්කේ, දැනට ඇති වාහනය විකුණා විදුළි වාහනයක් ගැනීමය. නැතහොත් සාමාන්‍ය වාහනයක් විදුළියට හරවන ක්‍රමය නෙට් එකෙන් සොයා ගෙන,…
නාවල විවෘත විශ්ව විද්‍යාලය සිට නාරාහේන්පිටට යන මාර්ගයේ අසබඩ ඇති ඇළ මාර්ගය සහ එයට සම්බන්ද වී ඇති අතු මාර්ග ජනතා ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිතා කල…
ලංකාවේ ත්‍රී වීල් වසංගතය ඉවත් කිරීමට මෙවන් වාහනයක් හඳුන්වා දීම සහ, භාවිතා කිරීම අති විශාල වැදගත්කමක් වනු ඇත. එහි දිග අඩි 7.8ක්, පළල අඩි 4.5ක්…
සති කීපයකට පෙර වාහනයක ගිය අපතයෝ දෙදෙනෙක්, ඊ ස්කූටරයක් පැද ගෙන සේවයට ගිය දිරිය දියණියකට විහිළු කරන වීඩියෝවක් බුකියේ සංසරණය විය. ඒ සතුන් දෙදෙනා…
මේක ටිකක් දිග කතාවක්. හැබැයි ඔබ මේවා කියවලා නැත්නම්, දන්නේ නැත්නම්, කට වාචාල කමට කියවන එවුන්ට දෙන්න ඔබට උත්තර නැති වෙනවා. විශේෂයෙන් මේ කාලයේ ටෙක්නිකල්…
වාහන ලක්ෂයක වෙළඳාමක් යයි කියන විට, එය විදුළි වාහන ලෝකයේ ස්ථාවරව පැතිරෙන ආකාරය පෙනී යයි. විදුළි වාහනය තව දුරටත්, ලෝකයා නොදන්නා අලුත් නිෂ්පාදනයක් නොවන බව…
ඊයේ මෝටර් වාහන පිටුවට එක්තරා එන්ජිමක පින්තුරයක් දමා තිබුණි. පෙනෙන ආකාරයට බී. එම්. ඩබ්ලිව්. 7 ශ්‍රේණියේ වාහනයක එන්ජිමකි. එය පිටුවට දමා තිබුණු මහතාට ස්තුතිවන්ත වෙමින්…
ඉන්දියාවේ දිල්ලිය ප්‍රධාන කරගත් විදුළි වාහන ප්‍රවර්ධනය ගැන තිබී ලිපි පෙළකින් විස්තර ගතිමි. මෙය ලංකාවටද වඩාත් ආදේශ කරගත හැකි විසඳුමක් වේ. විද්‍යුත් වාහන වටා…
මාමා ගේ බයිසිකලය හැමවිටම හොරෙන් අරන් යාමේ කරදරය දිගෙන් දිගට තාත්තාට පැමිණිලි කිරීමේ හේතුව නිසා අවසානයේ මටද බයිසිකලයක් ලැබිණි. ළමා වියෙන් යන්තම් කොල්ලෙක් වූ එකෙක්ට,…
ෆිස්කර් සමාගමේ ලුසිඩ් එයාර් වාහනය ඕෆ් ග්‍රිඩ් හෝ ඔන් ග්‍රිඩ් නිවසේ බල සැපයුමට සම්බන්ද කල හැකි බව ඔබ දන්නවා විය හැක. එනම් ආරෝපණය සඳහා පමණක්…
වාහන විත්ති 421 -රෝල්ස් රොයිස් විදුළියට හැරවූ වාහන පහත හේතු ඔබට වැදගත් නැති නම් අපරාධේ ලිපිය කියවන්න කාලය නාස්ති කිරීමේ තේරුමක් නැත. 1. සල්ලි වලට…
දුම්රියේ තෙවන පංතියේ මැදිරියක, හුදෙක් කොළඹ සිට කන්කසන්තුරයට යෑමට රුපියල් පමණක් 568 ක් වියදම් වේ. බොහෝ විට ගමන හිට ගෙනම යන්නට වනු ඇත. දෙවුන්දර…