අවසානයේ, කතරගම යන්නට විදුළි වාහනයක් ලැබෙන වගය. කතරගම පමණක් නොව, මඩු පල්ලි හෝ යාපනයට වුවද යන්නට ඉන් හැකි වනු ඇත. ගොස් නැවත එන්නටද පුළුවන් වනු…
ෂින්ජුකු පෙදෙස සහ, චෙරි මල් උත්සවය යන දෙක ගැනම එකතු කර ලියන්නේ, විශේෂයෙන් ෂින්ජුකුහී ඇති උද්භිද උද්‍යානය ඉතා සුන්දර වීමත්, ජපානයේ ප්‍රසිද්ධ චෙරි මල් උත්සවය…
ජපන් බොස් කෙනෙක් අරාබියේ සේවය කර, ජපානයට මාරු වී යන අවස්ථාව උදාවී තිබිණ. කාර්යාලයේ අය එකතුව අඩි තුනක් දිග, දෙකක් පළල සුන්දර පින්තුරයක් සහ, එකළ…
කොවිඩ් -19 වසංගතය නිසා ලෝකය උඩු යටිකුරු වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. දුරස්ථ වැඩ සහ විනෝදාස්වාදය සඳහා එය සැලකිය යුතු වෙනසක් ඇත. මා…
ජෝර්දාන් ගඟට නැඟෙනහිරින්, මළ මුහුදට කිලෝමීටර් 9 ක් පමණ උතුරින් ඇනස්ටේෂස් අධිරාජ්‍යයා විසින් (ක්‍රි.ව. 491-518) ඉදිකරන ලද බයිසැන්තියානු පල්ලියකට සම්බන්ධ වැලි ගල් කුළුණු විශාල සංඛ්‍යාවක…
කලකට පෙර ලංකාවේද ප්‍රචාරය වූ, රූට්ස් [Roots] හෙවත් “මුල්” නම් වූ ටෙලි වෘතාන්තය ඔබට සමහර විටෙක සිහිපත් වනු ඇත. නවකතාවක් සේ එය ලියනු ලැබුවේ ඇමරිකාවේ,…
මිනිසුන් සහ ගැහැණුන්ගේ හිසකෙස් වැඩිපුරම රැලි සහිතව අඳුරු පැහැයක් ගනී. ඉතියෝපියානුවන් හැරුණු විට මෙය ස්වදේශික අප්‍රිකානු රටවල බහුලව දක්නට ලැබේ. ජනතාවගෙන් බහුතරය දුප්පත් ය.…
බැඔබැබ් ගස් වෙනත් රටවල තිබුනද, ඇන්ගෝලාවේ ඒවා බහුල සේ ඇත. ඇන්ගෝලාවේ සාමාන්‍ය තොරතුරු කෙසේදැයි කෙටියෙන් බලමු. ඇන්ගෝලාව කලකට පෙර පෘතුගීසීන් ගේ ආධිපත්‍යයට හසුව, පෘතුගීසියේ…
අද මා බිත්තර ගොවිපළකින් පිටතට ආ පළමු දිනයයි. මගේ නමේ තේරුම ‘දිව්‍යමය හා බිඳෙන සුළු’ බව නමුත් මට සැමවිටම නමක් නොතිබුණි. මගේ පැරණි නිවස දුක්මුසු…
මධ්‍යම අප්‍රිකාවේ තෙල් හා දියමන්ති වලින් පොහොසත් රටක් වන ඇන්ගෝලාව 1975 දී නිදහස ලබන තෙක් පෘතුගීසි ජනපදයක් විය. ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන…
ලොවම දන්නා ඇමරිකානු ෆෝර්ඩ් ආයතනයේ නිර්මාතෘ. “හෙන්රි ෆෝර්ඩ්” 1892 වසරේ ගර්වයෙන් යුතුව මෙසේ කීවේය. … “මා නිර්මාණය කල පළමු මෝටර් රථය සිලින්ඩර දෙකක අශ්වබල 6…
කලකට පෙර එක්තරා මැද පෙරදිග රටක, වාහන අනතුරු වලට ඉතා ප්‍රසිද්ධ පාරක රාත්‍රී දොළහට පමණ වාහනයක් එලවමින් සිටියෙමි. මේ පාරේ දිනකට එක දරුණු අනතුරක් හෝ…
මේ පින්තුර අරගෙන තියෙන්නේ ඊශ්‍රායලයේ දකුණු පැත්තට වෙන්න ඇති ‘එයිලට්’කියන වරාය තුලින්, රතු මුහුදට වැටෙන ස්ථානයේ. ඇත්තටම මෙය විවිධ සංස්කෘතීන් ඇති ලෝක තුනක් පෙන්වන ස්ථානයක්.…
ඇල්ජීරියාව යන නම ඇසුණු විට ඔබට ගැටළු දෙකක් සිතට එනු ඇත. එකක් වන්නේ, …“එය කොයි ලෝකේ තියෙනවාද ?… යන්නය. තරමක් භූගෝල සහ සමාජයීය දැනුමක්…
මේ ගැන විස්තර කරනවාට වඩා හැකිනම්, එවැනි උළෙලකට සම්බන්ද වී විනෝද වෙමින්ම ඒ ගැන අවබෝධ කරගන්නේ නම් වඩාත් යහපති. නුරූස් උළෙල සමරන්නට පර්සියානුවෙක්ම විය යුතු…
ඔබ කුඩා කාලයේ “බොම්බයි මොටයි” හෙවත්, ස්ත්‍රියකගේ හවරිය සිහිපත් කරන කෙඳි සහිත රසකැවිලි කන්නට ඇතැයි සිතමි. මෙයට ඉරානයේ කියන්නේ, “දේවදූතයාගේ හිස කෙස්” යන්නය. ඉරානයේ තරම්…
ඉරානය කියූ විට බොහෝ දෙනෙක්ගේ සිතේ ඇඳෙනවා විය හැක්කේ, කාන්තාර රටකි. එහි භුමියෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාර බව සත්‍යයකි. එහෙත් එය එසේ නොවේ. උදාහරණයක් සේ ඉරානයේ…
ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය ක්‍රියාත්මක වන ආකාරය අපි දනිමු. කෙටියෙන් කිවහොත් එහි ඒකාකාර වේගයෙන් ක්‍රියාත්මක වන එන්ජිමක්, ඉන් බල ගැන්වෙන ජෙනරේටරයක්, අවසානයේ ඒ ජෙනරේටරයෙන් බල…
නිවාඩු දිනයක දකුණු අප්‍රිකාවට ගියෙමි. සවස් වරුවේ කරන්න දෙයක් නොවුණු හෙයින්, හෝටලයේ සිට කිලෝ මීටර් 4 ක් පමණ ඈතින් ඇති නගරයට ඇවිද ගියෙමි. ඉතා ධනවත්…
යුරෝපීය එයාර් බස් ගුවන්යානා නිෂ්පාදක සමාගම, සිය හරිත ගුවන් අභ්‍යවකාශ තාක්ෂණය ඉහළ නැංවීමට උත්සාහ කරයි. ඒ අනුව විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා ගුවන් යානයක්…
හෝටල් වල වෙන දේවල් ගැන මින් පෙර ලීවෙමි. කොයි ලෝකේ ගියත් හෝටල් වල ඇති සමාජ ශාලා සහ එක් රොක් වන මිනිසුන් සහ ගැහැණුන් ගේ එතරම්…
කළක් මා සමඟ සේවය කල ඉන්දියානුවෙක් ගණිකා වෘත්තීය යන්න මේ ලෝකයේ ඇති නීචම රැකියාව කියා තර්ක කළේය. අපි ඔහුට ක්‍රිෂ්ණන් කියා කියමු. ඕනෑම වෙළඳාමක විකුනන්නෙක්…
සේද මාවත ජනාකීර්ණව තිබි පුරාණයේ ඈත දුර තිබෙන චීනයේ මෙන්ම ඉන්දියානු උප මහාද්වීපයේ වෙළෙන්දන්ද, සේද මාවතේ සැරිසරමින් ග්‍රීසියටත් එහා ගියහ. ඊජිප්තුව, ඉරානය සහ තුර්කියද චීන…
කුඩා කලක් මැඩගස්කරයේ සේවය කලද, ලැබු අත්දැකීම් නම් කිසිසේත් කුඩා නොවීය. කොළ පැහැ සුන්දර රටක් වන මැඩගස්කරයේ ඇතුළාන්තයට වන්නට, ස්වභාව ධර්මයේ සුන්දරත්වය තවත් වැඩි වේ.…
ජීවිතය ලස්සණ වන්නට නම් කෙනෙක්ට මොනවා තිබිය යුතුද යන්න ඔබෙන් ඇසුවොත්, ඔබගේ පිළිතුර කුමක් වේද ? … ධනය, වස්තුව,…හොඳ නිවසක්, වාහනයක් ලැබීම .. ? ……
දෙව්ලොවක් වැනි වූ මේ සුන්දර රටේ දේශගුණය ඉතා ප්‍රියමනාප වේ. විශේෂයෙන් අගනුවරින් ඈත ඝන කැලෑ සහ දීර්ඝ නිම්නයන් අතරින් එන සුළංවල පිරිසිදු බව, ඉවෙන් මෙන්…
විශාල ගසක සෙවනේ සිටීමේ හොඳ මෙන්ම නරකද ඇත. සෙවණ නම් ලැබෙනු ඇත. එහෙත්, “ගස යට වැසි දෙකකි” යයි කියාද කියමනකි. චීනය යන දැවැන්ත රටේ…
රහත් යයි කියා ගන්නා එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් ඉතාලියේ සංචාරයකදී මෙසේ පවසා තිබුනා. … “කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ…!. ලස්සනට ජීවත් වෙන්න….!!… ඒකයි නිවන….!!! කෙසේ වුනත්…
බැටරි නැති නිසා හෝ බැටරි මිළට ගැනීමට නොහැකි කෙනෙක්ට, තමාගේ ලීෆ් වාහනය භාවිතා කිරීමට පෙට්‍රල් එන්ජිමක් සවි කිරීමට වඩා වෙන ක්‍රම ඇති බව පෙන්වීම…
මෙසේ වුනා කියා, ලංකාවේ එය කිසිසේත් කල යුතු නැති හේතු කීපයක් තිබේ. ප්‍රධානම හේතු වන්නේ ලංකාවේ “පේසාලේ ප්‍රදේශයේ” ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන හෙයින් සහ, වසර…