Menu Close

Tag: මොහොතක් හිතන්න

මිනිස් විෂ

විභාග පාස් කරලා උපාධි ගහලා සමාජෙ මොන තරම් තෙම්පරාදු වෙලා හිටියත් ”මිනිස්සු ආශ්‍රය කරද්දි නම් අපි හැමෝම හෙනම හෙන බාලාංශයි “ එකම බත් පත බෙදන්…

මද්ද

දැක්කේ කැකිරී ගෙඩියයි යන එන පාරේටක්කෙට මතක නෑ රසකර කෑ කාලේසැකයක් ඇති උනත් කට කෙල ඇත බේරේමද්දට හසුවුනයි මගෙ හොඩවැල දැන් හිරවේ වනජීවී මහත්තුරු එනකන්…

ඉහලට යන්න වී කරලක් මෙන් නැවෙන්න

ලෝයර් කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාර උන්නාන්සේ වගේ දොස්තර කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ හිපොක්‍රොටික් වගේ ආගමික පොත් 10ක් කියෙව්වාම සමහරු හැසිරෙන්නේ ආගමික නායකයාටත් උපදෙස්…

එයාට ඒඩ්ස්

කියවඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාලු…..යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය…එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව කාමරයෙ සයනය මතට කැඳවා ගන්නවලු…“දැන් ඔයා…

හැන්ගි මුත්තන් කල පොඩි එකා

අන්නාසි ගැට රසයිද අම්මේඒක මට දැනුනා…දොස්තර මාමා කතුරකින් අනිනකොටඒක මට රිදුනා…තරහක් නැහැ අම්මේ මැරුවටඅපි අපිට මග ඇරුනා…මම හින්දා ඔය අතින්පව් ගොඩක් කෙරුනා… නොදැනෙවත් කමට ආවත්…

සියොන් ක්ලාක්

“ඔබ කවුරුන්ද, ඔබේ පෙනුම, ඔබට කුමන ආකාරයේ ආබාධයක් තිබේද යන්න ඉදිරියට යන මිනිසුන් ගණන් ගන්නේ නැත. ඔබ පැදුරෙන් එළියට එන්නේ නම්, එවිට ඔබ සමානයකු ලෙස…

Sex කරමුද?

වැරදියට බලන්න එපාහොරෙන් බලන්නත් එපාසෙක්ස් කියන්නේආදරය තුල ඇති ලස්සන කලාවක්මිනිස්සු කුනුහරුපයක් ලෙසින් දකින සත්ව සංහතියේ නීර්මාණයේ පරිත්‍යාගය එයයි. වැරදුනේ සතුන් අතින් නොවෙයි මිනිසුන් අතින් නිසාහොරෙන්…

මොනවද අප්පේ මේ දීලා තියෙන ඇමතිකම්

බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න කිරීම වෙලා තියෙන්නෙ මැටි වලට කිතුල් වලට බඩ ඉරිඟු,කජු,ගම්මිරිස් වලට ඇමතිල ඕනද කියල. ඒ සමහර රාජ්‍ය අමාත්‍යාංශ ඔයිට වඩා සංශිප්ත නම් වලින්…

මහා මාර්ග අමාත්‍ය අමාත්‍යංශය විදුලිබල මංඩලයට පවරා ගැනීම.

ලයිට් හරි ටෙලිපෝන් හරි මේ කනු හදලා තියෙන්නේ වයර් කීපයක ටෙන්ශන් එක දරාගන්න විතරයි. මෙහෙම පාලම් වලට ඒවා දැම්මේ මොන නිර්නායක මතද දන්නේ නෑ. බයික්…

ඉවසන්න තවත් ඉවසන්න

ඔබ නිවැරැදි නම් එය ඉවසන්නට බැරිවමුලින් ඔවුන් බනිවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවදෙවනුව ඔවුන් නින්දා කරාවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවතෙවනුව ඔවුන් පහරදේවිඒත් ඔබ ඉවසන්න…

රජය කොරෝනා අරමුදල ගැන විනිව්ද භාවයකින් කටයුතු කරන්නේ නැත්තේ ඇයි?

කොරොනා වෙනුවෙන් සටන් කරන්න ශ්‍රීලංකා රජය ආරම්භ කල සමාජ ආරක්ෂණ අරමුදල වෙත මේ වෙනවිට රුපියල් මිලියන 1500ක පමණ මුදලක් ලැබිලා තිබ්බත් ඒ මුදල් වියදම් වෙන…

බෞද්ධ සංස්කෘතියේ මොකද වෙන්නේ…?

TV එකේ වැඩසටහනක් යනවා “මොකද වුනේ” කියලා. එක එක චරිත ගෙනැල්ලා නිවේදකයා අහනවා “මොකද වුනේ..?” කියලා. අතීතයේ වෙච්ච දෙයක් කියන්න හරි ලේසියි. අනාගතයේ වෙන දෙයක්…

නාදුණන සොල්දාදුවා

දිනය හරියටම 2009 මැයි මාසේ 17 වෙනිදා එළිවෙන ජාමය,හරියටම කියුවොත් අවුරුදු 11කට කළින් අද වගේ දවසක, එල්ටීටීඊ කදවුරු බිදගෙන ඉදිරියට ආපු හමුදා සේනංක මුළු උතුරු-නැගෙනහිරම…