මෙන්න 2016! 2008 – 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස්…
මම ලිව්ව අන්තිම බ්ලොග් සටහන නතර කළේ හොල්මන් කතාවෙ තාක්ෂණික පසුබිම ගැන හොඳට පැහැදිලි කරනව කියල. නමුත් සතියකට විතර කලින් දවසක මතු වෙච්ච, අන්තර්ජාලයෙන් තුනෙන්…
“මචං උඹ ලිනක්ස් දන්නව නේද?” Image courtesy: pixabay.comටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම…
සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස…
මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්… මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං…
ආයුබෝවන්,… ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත්…
ආ……..යිබෝ………ං……..! අර…. ශාකුන්තල කියල එකෙක් හිටියෙ… අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ… බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක…
ආයුබෝ…! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. 🙂 මේ ලිපියේ…
කාව්‍යකරණයක් ගැන නොවැ මං කියල තියෙන්නේ… කලා රසයෙන් යුත් කවි දෙපදක් රස විඳින්න හිතාගෙන මේ පැත්තෙ ආපු අයගෙන් මුලින්ම මං සමාව අයදිනවා… නෝනාවරුනි, මහත්වරුනි…. ඔබේ…
අද කියන්න යන්නේ තාක්ෂණය හා සංගීතය සම්බන්ධ කාරණයක්. මගේ දෛනික අත්දැකීම් අතරට එකතු වෙන තවත් එක අත්දැකීමක්. බළලුන් ලවා කොස් ඇට බෑවීම ට ආදේශකයක් හොයන…
මම දැනට මගේ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයම් පද්ධති තුනක් පාවිච්චි කරනවා. ඒ Ubuntu, Fedora සහ Debian. සාමාන්‍ය පාවිච්චියට Ubuntu ත්, පරිගණක ජාලකරණය/ Virtualization පිළිබඳ යම් යම්…
අදත් ඉතින් සිරිත් පරිදිම ලිනක්ස් තමා. මේ ලියමන ලිවිල්ලෙන් මට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නෑ… හුදී සිංහල ජන සමාජයේ යහපත සහ පහසුව තකා සටහන් කරනවා. ශාකුන්තලගේ…
අද මගේ බ්ලොග් එක කියවන අයට පොඩි script එකක් ලැබෙනවා… MP3 වල bitrate අඩු කරගන්න පුළුවන්. ඒක පිටපත් කරගෙන තියාගන්න. ප්‍රයෝජනවත් වෙයි. සටහන කියවන්න කම්මැලී…