Menu Close

Tag: මාර බැල්ම

කළ යුුුුුුුත්තේ උන්ව නිදිකරවීමයි.

කළ යුුුුුුුත්තේ උන්ව නිදිකරවීමයි. මාරසට දැන් වසර පහළොවකට වඩා වයසයි . ඒ හැම තැනකින්ම වටහා ගත් දෙයක් කෙටියෙන් කියන්න කාලය හරි. කෙටියෙන් කියනවා කියන්නේ දිගට…

සකල විද්‍යාවන්ගේ සතුටේ බලාපොරොත්තුව

               සකල විද්‍යාවන්ගේ සතුටේ බලාපොරොත්තුව කවුද ග්‍රහයෙක් මරු කතාවක් කියලා තිබ්බා. මේ වෙලේ ජ්‍යෝතිෂ කාරයෝ අහසේ ඉන්න ග්‍රහයන්ව විකුණගෙන…

කනාවැකි නොවූ අනාවැකි…….!!!

කනාවැකි නොවූ අනාවැකි……. මගේ යාලුවෙක් අතුල ජයසිංහ. ඒයා මගේ සේවා දායකයෙක් වශයෙන් මට හම්බවෙනවා. අම්බේ ඒයාගේ ශරිරය ඉස්සරහා මම කුරු පුංචෙක්පසුව මට තේරෙනවා ඒයා භාෂා…

දොර නාරින් අමල් බිසෝ” ( කොළමක් තමා. කොන්දේසි විරහිතයි.)

*දොර නාරින් අමල් බිසෝ” ( කොළමක් තමා. කොන්දේසි විරහිතයි.) ආදර ඉන්ටනේට් ඩේටා සපයන්නෙනි. අපේ මැදපන්තියේයැයි කියන ජීවිතය සයිබරය සමග ජීවත්වෙන්නට පටන් ගත්තේ ඒ කාලයේදීමය. මුලින්ම…

රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා

රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා         මම විශ්රාම ගිය පිරිවෙන් ගුරුවරයෙක්. මම තේරවාදය වෙනුවෙන් පෙනී හිටිනවා නෙවේ. ඒක තමා ලාංකේය ආධ්‍යාත්මික…

විනෝදයේ ආදරය

විනෝදයේ ආදරය සැබෑවටම මගේ තරුණ කළ හමුවූ එකම රසිකයා ඔහුයි. ඒ ගාමිණී වන්නි ආරච්චි. ඇත්තටම එයා තමා මට ලෝක සිනමාවේ දිග පලල සහ උසට වඩා…

අපාලිත ‌නොවූ පාලිත

මම දන්න විදිහට පාලිත ‌‌ ත‌ේනුවරත් අසූව දශකයේ නාකි ‌නොවන ‌කොල්ලෙක්. මම ජනප්‍රිය භාෂාවෙන් කිව්වොත් සුගත් අයියව හමුවෙන්න ඒ කාලේ රත්මලානට යද්දි එයා සුගත්ගේ දුව…

නොකියපු කතා

නොකියපු කතා  අප රටේ පිරිසක් බුදුන් වහන්සේගේ ධර්මය පිළිගනිමින් අදහමින් ජීවත් වේ. තවත් පිරිසක් බුදුනුවන්ගේ ධර්මය පිළිගනිමින් නොඅදහමින් දිවි ගෙවයි. තවත් සමහරක් බුද්ධ දර්මට පිළිනොගනිමින්…