Menu Close

Tag: මතක

මම නොවන මම

            මට මතකයි තන්තයානයේ කතාවක්. වරක් ඕිෂෝ කියලා තිබ්බා. ඒ කියන්නේ තමන්ට ඒන ආවේගය හයියෙන් කෑ ගහලා තනියම කියන්න. ඒක එයාගේ…

මහල්ලා සහ දරුවාගේ ගීතය

මහල්ලා සහ දරුවාගේ ගීතය අපේ රටේ තියනවා මාර කලාප. අභය ගිරියේ බුද්ධිමය ආලෝකයෙන් ඇතිවූ තවත් උප කලාපයක් තමා ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ. මේක සුජිත් අක්කරවත්ත හරියටම…

කුමාරි කුමාරගමගේ මතකය

කුමාරි කුමාරගමගේ මතකය  ස්ත්‍රීී වාදයේ ‌දේශපාලනය ගැන මම ලියන්න යන්නෙ නැහැ. මම ලියන්නේ කුමාරි කුමාරගම ගැන. හරිම ආදරණීය චරිතයක්. 90 දශකය මුල මම එදා මගේ්…

තෙන්නේ සහෝදරයා‌‌‌ගේ මතක

තෙන්නේ සහෝදරයා‌‌‌ගේ මතක           සයිමන් නවගත්තේගමගේ එක ‌කෙටි කතාවක තියනවා ‌වේලාව සවස හය පහුවේගන එයි,‌‌කෝටාල් ‌ඩේවිඩ්ට අධික වැඩ කියලා. අනේ ‌මේ සයිමන්…

ගාමිනී ජයලත් සහෝදරයා

ගාමිනී ජයලත් සහෝදරයා  මතක දිගඅරිනවා කියන්නේ ‌සෙල්ලමක්. ඒත් ‌වෙලාවකදි ඒ ‌සෙල්ලම ‌ලෙල්ලමක්. මට ලියන්න හිතුනා ගාමිණී ජයලත් කියන ගමන් සගයා ගැන. එයාගේ ඡායාරූපයක් නැතිව දස…

වසන්තයක් ‌නොවූ ‌හේමන්ත

‌ වසන්තයක් ‌නොවූ ‌හේමන්ත 1987 ජුලි 27 ඉන්දු ලන්කා ගිවිසුම අත්සන් කිරීමට ඔන්න මෙන්න තියලා එවකට තිබි ආණ්ඩුවට විරුද්ධව බලපෑමක් කළ හැකි විශාල පිරිසක් අත්අඩංගුවට…