Menu Close

Tag: මට වෙච්ච වැඩ

රට බේරගන්න අන්තිම සති කිහිපය අපි සාමකාමීව ගෙදරටම වෙලා ඉමු.

කොරෝනා මුල්ම රෝගියා හම්බ වෙච්ච දවසේ ඉදලා වැඩි හරියක් අළුත් කොරෝනා රෝගීන් හම්බ උනේ නිරෝධායනයට යොමු කරපු තැන්වලන්. තමන්ට කොරෝනා කියලා සැක හිතුන රෝගීන් වගකීමක්…

කෝරෝනා මම උබට ආදරෙයි අහස තරම්

කෝරෝනා උබ නිසා ජීවිතේ පලවෙනි වතාවට ගොඩක් දේවල් අත් දකින්න ලැබුනා අපිට # නිකමට මාස්ක් එකක් නොදාපු අපිට මාස්ක් නැතුව එලියට බහින්න බැරි කලා# පෝලිමට…