ගිරිකුල පාමුල සිට බිය නොවන්න දැක ගිරි හිස කටු ලඳු දුරු මඟ පසුකොට නගින්න ගිරි මුදුනට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගඟබඩ…
කඩා වැටුනෙමි දිනක ඇසූවිට නුඹ නොඑන බව දරා ගත්තෙමි නුඹට එන්නට මගක් ඇති බැව් අසනා තුරුම නියම කල තත්පරයකදී ගසාගෙන සිලින්ජර කටුව ගතකළා වේදනාවෙන් පිරිනු …
ඈත කතරක යන්ත්‍ර බලයෙන් තැනූ රන්දම තෑගි වූයේ දූගේ හිත ගත ගත්ත කුමරුට නැකත් කියනා සුභ වෙලාවේ නිවෙස් හට ආ සොදුරු මොහොතේ මනාලිය කර දමා…
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම් නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ නසරානියක් ලෙස මෙදා ඇහේ…
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව…..හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා.ඒවා වෙනස් කරපු නිසා……දැනුත් වෙන්නේ ඒකමයි.අනෙක් අය දකින හීනමගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන්…
අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ…
ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා…
කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි.මේ කාලය අතර…
සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින්…
අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම…
මගේ තියරිය වෙනස් එකක් .. අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා…
ජිවිතය …අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක්…
බලාසිටීම එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම …. නුඹ බිය…