ඔලුව සේ කියන විට මෙහි අදහස් වන්නේ මොළයයි. “ඔලුව නැහැ” සේ ග්‍රාම්‍ය භාෂාවෙන් කියන්නේ, මොලේ නැති විදියට වැඩ කිරීම බව අප දනිමු. එහෙත් ඇත්තටම…
මේ ලිපියට පාදක වූයේ අති පූජනීය නාඋයනේ ගෞරවණීය අරියධම්ම ස්වාමින් වහන්සේ ගේ දේශනයකින් ගත් විස්තරයක් වුවද, මා ගුරුවරයෙක් සේ සේවය කල කාලයේ ලැබූ අත්දැකීමක් කියන්නට…
කිසිම තැනක තමා රහත් යයි තමා විසින් නොකියූ, අජාන්බ්රහම් තෙරුන් වහන්සේ මහා ප්‍රඥාවන්ත මිනිසෙකු ලෙස තම රටේ ගෞරවයට පාත්‍ර වූ උතුමෙක් විය. ඔහු බටහිර රටවල…
එක භවයක සිත් පරම්පරාව ප්රතිසන්ධි සිතකින් ආරම්භ වී, චුති සිතකින් අවසාන වේ. මේ අතර ඇතිවන සිත් පරම්පරා කොතෙක්දැයි කියා ගණන් කර කිව නොහැක. එම…
මේ අකාරයේ මානසික ව්‍යාධියකින් පෙලෙන රෝගියෙක් කියන දෙයක් ෂෙයාර් කළහොත්, බොහෝ මානසික රෝගීන් ඔහු කියන දේ පිළිගෙන ඒ වලටම වැටෙනු ඇත. එහෙත් මෙය කියවන, වීඩියෝව…
රහත් යයි කියා ගන්නා එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් ඉතාලියේ සංචාරයකදී මෙසේ පවසා තිබුනා. … “කව්රුත් නිවන් දකින්න ඕනා නැහැ…!. ලස්සනට ජීවත් වෙන්න….!!… ඒකයි නිවන….!!! කෙසේ වුනත්…
එකම වර්ගයේ බඩුවක් වෙළෙන්දෝ දෙදෙනෙක් විකුණනවා. ඒ බඩු දෙකම, “හොඳ ටොප් බඩු” කියා පාරිභෝගිකයෝ ඉදිරියේ, වෙළෙන්දෝ දෙදෙනාම කියනවා. ඒත් ඒ බඩු හරියට “කොකා කෝලා…
කිසියම් භික්ෂුවක් කියන දේ එසේම විශ්වාස කිරීම නිවැරදිද, එසේ නැතහොත් ඒ කියනා දෙය ධර්මයට අනුකූලව පිළිගැනීම කල යුතුද යන්න අතරේ සමහරුන් මංමුලාවී සිටිති. ඒ…
– අධිකරණ සංඝ නායක, “කෑගල්ලේ පඥාරාම තෙරුන් වහන්සේ ගේ” දේශනාවකි. ගරු පඥාරාම තෙරුන් වහන්සේ, ගාල්ල කනන්පිටිය පුරාන අම්පිටිය භාවනා මධ්‍යස්ථාන අධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ…
රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට, රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග…
මේ පින්තූරයේ පෙන්වන යෝගියා ඉදිරියේ සත්‍ය වශයෙන්ම කාන්තාවක් නැත. එය භාවනාවෙන් සූසර වූ ඔහුගේ මනසේ ඇඳෙන මනඃකල්පිත රුවක් පමණි. ඔහු එම භාවනාවෙන් ලබා ගන්නට…
අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි. බුදු දහමේ සමහරවිට, ඔබටද සිතේ පැන නැගුණු ගැටළුවක් ගැන සාකච්චා කිරීම මැනවි යයි සිතේ. අප පාසැල් වල බුදු දහම…
[- පූජ්‍ය, ‘කොත්මලේ කුමාර කස්සප තෙරුන් වහන්සේගේ’ දේශනයක් ඇසුරෙනි . ] මේ දේශනය දමන්නට හේතුවක් වූයේ මා ලැබූ අත් දැකීමක් හෙයිණි. ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ…
මට නම් කියන්න උත්තරයක් ඇත. එහෙත් එය මා කල ලොකුම පිනද යන්න තේරුමක් නැත. එය පැහැදිළි කරන්නට උත්සාහ කරමි. එක්තරා…
ඉන්දියාවෙන් බුදු දහම නැතිවී යාම එහි ඉතිහාසයේ දුක්මුසුම අවස්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක්…
දින කීපයකට පෙර සධ්භාවයෙන් යුතුව රෝගියෙක් ගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූ ස්වාමින් වහන්සේ කෙනෙක්ටද රෝගය බෝ වූයේය යයි ආරංචි විය. එතන ඇත්තේ ආගමකි. දර්ශනය…
කොරෝනා වෛරසය ගැන බුකියේ සහ ජංජාලයේ ඇති තරම් තිබෙන නිසා ඒ ගැන වැඩි යමක් කීම අනවශ්‍යය. හුදෙක් එයට මේ සෙබාරංචි කෝලමේ ඇති සම්බන්දය පමණක් පසුව…