කොවිඩ් -19 වසංගතය නිසා ලෝකය උඩු යටිකුරු වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. දුරස්ථ වැඩ සහ විනෝදාස්වාදය සඳහා එය සැලකිය යුතු වෙනසක් ඇත. මා…
2030 වන විට නව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ තහනමක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වේ. එනම් වර්තමාන ඉලක්කය වසර දහයකින් ඉක්මන් කෙරේ. 2050…
මේ සඳහා අපි UCS’s Formula යන සමීකරණය භාවිතා කරමු. එය ලිපියේ අග ඇත. ඔබ කැමති නම්, ඒ දිගේ ගොස් බොහෝ කරුණු සොයා ගත හැක. …
විදුළි වාහන [EV] වලට සහාය ‘නොදැක්වීමේ’ ක්‍රමය. හිතවත් අශෝක මහතා ලියු ලිපියක සිංහළ අනුවාදය මෙසේ වේ. ඔහු ඒ ලිපිය අනුවාදය කිරීමට අවසර දෙනු ඇතැයි සිතමි.…
යම් ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම්, එය ප්‍රායෝගිකව සිදු කිරීමට පෙර පර්යේෂණ කල හැකි හොඳම දේ වන්නේ ඒ සඳහා කුඩා නියැදියක් භාවිතා කිරීමය. සම්පූර්ණ රටක්…
මේ කතාවට පැමිණීමට පෙර අතීතයේ අත්දැකි දෙයක් කියන්නට කැමැත්තෙමි. සමහරවිට එය ඔබත් අත් දකින්නට ඇත. 90 දශකයේ අග භාගයේ එක්තරා රටක සේවය කලෙමි. එකළ…
කාබන් විමෝචනය යන නම ඇසුනද, කෙනෙක් සිතන්නේ ඒ සඳහා විදුළි වාහන ගත යුතු බවය. නැතහොත් මෝටර් රථයෙන් වැඩට යා යුතු නැති බවය. එහෙත්, කීයෙන් කීදෙනෙක්ට…
තෙල් නිෂ්පාදිත රටකදී හමු වූ හිතවතෙක් දින කීපයකට පෙර මෙසේ කියා සිටියේය. …” අයියේ අපේ පඩිය 10%කින් අඩු කළා…! … !! ,…. දැන් ඕ.ටී.ත්…
ජනාධිපති ට්‍රම්ප් පැවසූවේ, “ගල් අඟුරු වලට එරෙහි යුද්ධය” අවසන් කළ බවයි. බරක් ඔබාමාගේ ජනාධිපති ධුරයේ අවසන් සිව් වසර තුළ සිදු වූ ගල් අඟුරු බලාගාර…
යමෙක්ට විදුළි වාහනයක් අවශ්‍ය නම් කල හැක්කේ, දැනට ඇති වාහනය විකුණා විදුළි වාහනයක් ගැනීමය. නැතහොත් සාමාන්‍ය වාහනයක් විදුළියට හරවන ක්‍රමය නෙට් එකෙන් සොයා ගෙන,…
අයිස්ලන්තයේ සුප්‍රසිද්ධ නිල් කලපුවේ [Blue Lagoon], රයික්ජාවික් [Reykjavik] අගනුවරට නුදුරින් පිහිටි සංචාරකයින් සඳහා, එහි ඇති උණු වතුර උල්පත් විශාල ආකර්ෂණයකි. අයිස්ලන්තයේ සිත් ඇදගන්නාසුළු ලාවා සහිත…
නාවල විවෘත විශ්ව විද්‍යාලය සිට නාරාහේන්පිටට යන මාර්ගයේ අසබඩ ඇති ඇළ මාර්ගය සහ එයට සම්බන්ද වී ඇති අතු මාර්ග ජනතා ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිතා කල…
උතුරු සුඩානයේ නිරාගමික හිතවතෙක්ට නවසීලන්තයේ රැකියාවක් ලැබිණි. එය ඉහළ තලයේ රැකියාවක් හෙයින්, ඔහුට සියළු ප්රතිලාභ සහ දීමනා ලැබිණි. එහෙත් ඔහු තවත් වසරකට පසු නැවත…
සති කීපයකට පෙර වාහනයක ගිය අපතයෝ දෙදෙනෙක්, ඊ ස්කූටරයක් පැද ගෙන සේවයට ගිය දිරිය දියණියකට විහිළු කරන වීඩියෝවක් බුකියේ සංසරණය විය. ඒ සතුන් දෙදෙනා…
මේවා වුනා කියා හෙට දින විදුළි වාහනයක් ඩොලර් දාහකට මිළදී ගැනීම ගැන නොසිතීම මැනවි. මක්නිසාදයත්, හොඳ යයි කියන බැටරි තාක්ෂණයන්හී නොයෙක් අඩුපාඩු තවමත් ඇති හෙයිණි.…
මේක ටිකක් දිග කතාවක්. හැබැයි ඔබ මේවා කියවලා නැත්නම්, දන්නේ නැත්නම්, කට වාචාල කමට කියවන එවුන්ට දෙන්න ඔබට උත්තර නැති වෙනවා. විශේෂයෙන් මේ කාලයේ ටෙක්නිකල්…
වාහන ලක්ෂයක වෙළඳාමක් යයි කියන විට, එය විදුළි වාහන ලෝකයේ ස්ථාවරව පැතිරෙන ආකාරය පෙනී යයි. විදුළි වාහනය තව දුරටත්, ලෝකයා නොදන්නා අලුත් නිෂ්පාදනයක් නොවන බව…
1829 දී ජෝර්ජ් ස්ටීවන්සන් විසින් ඔහුගේ පුත් රොබට් සහ හෙන්රි බූත්ගේ සහාය ඇතිව ලෝකයේ පළවන දුම්රිය නිර්මාණය කරන ලදී. ලිවර්පුල් සහ මැන්චෙස්ටර් යන ඉංග්‍රීසි නගර…
හයිඩ්රජන් ඉන්ධන සෛල වලින් බල ගැන්වෙන වාණිජමය ගුවන් යානයක පළමු ගුවන් ගමන මේ සතියේ බ්‍රිතාන්‍යයේ සිදු විය. ශුන්‍ය විමෝචන ගුවන් ගමන් පරිමාණය කිරීම අරමුණු කරගත්…
දැඩි අවවාදයයි:- වැඩිහිටියන්ට සහ අතිශයින්ම අසනීප තත්වයේ සිටින එන්ජින් පිස්සන්ට පමණක්මයි. මේ ලෝකයේ වැඩිම තර්කානුකූල වෘත්තිකයන් පිරිස කව්ද ? … වෙදදුරෙක් ඔබේ අසනීපයට පැනඩෝල් දෙනු…
යුද්ධයක දී ඒ ඒ පක්ෂ එම යුද්ධයේ භාවිතා කල ආම්පන්න ගැනද ලොකුවට කතා කරති. මින් පෙර ලියු ඒබ්‍රහම් යුධ ටැංකි බොහෝ කාර්යක්ෂම වුවද, ඇමරිකානුවන්…
කලකට පෙර විදේශීය රටකදී ද්‍රවිඩ ඉන්දියානුවෙක් හමුවිය. ඔහු මා සමඟ සෑහෙන හොඳ සිංහළ භාෂාවෙන් කතා කළේය. මෙතරම් හොඳින් සිංහළ ඉගෙන ගන්නට ලංකාවේ කොපමණ කාලයක් සිටියේද…
ලෝකයේ වර්තමාන තත්වය සැලකු විට, ප්‍රධාන වශයෙන් ලෝකය කොටස් දෙකකට බෙදී පවතින බව පෙනී යයි. දළ වශයන් ගතහොත්, පුනර්ජනනීය බලය ප්‍රවර්ධනය කල යුතුය කියන්නන්…
නවසීලන්තයේ 2020 ෆෙඩරල් මැතිවරණයට තව මාසයක් පමණ ගතවී ඇත. නවසීලන්තයේ විදුළි වාහන වැඩි කිරීමේ සැලසුම ඇත්තේ ආණ්ඩුවේ පාලක පක්ෂය වන කම්කරු පක්ෂයට පමණක් නොව,…
ස්විස්ටර්ලන්තය යන්න ගැන ඇසූ විට ඔබට මතක් වන්නේ කුමක්ද ? බොහෝ අයට මතක් වන්නේ නම් චොක්ලට් විය හැක. “Lindt” යන ස්විස් චොකලට් වර්ගය, ලෝකයේ හත්…
පුවතක් :- වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.…
සූර්ය පැනලයක් වෙනුවට ඒ කාර්යයම කෙරෙන තීන්ත වර්ගයක් ඇතැයි කිවහොත් ඔබ විශ්වාස කරන්නේද? ඔබ එයට සිනහවෙනු ඇත. දශක කීපයකට පෙර, “ලොවම එකතු කරන “අන්තර් ජාළය”…
මුල් කාලයේ ජල විදුළි හා සූර්ය බලශක්ති බලාගාර වෙන වෙනම සංවර්ධනය කලද, මෑතකදී, ජල හා සූර්ය බලාගාර, සූර්ය සහ ජල විදුළි බලාගාර සමඟ ඒකාබද්ධ…
පුනර්ජනනීය බලශක්තියේ ඇති එක්තරා ලක්ෂණයක් නම් එය බෙහෙවින් විචලනය වීමය. සූර්යයා බැබළෙන්නේ නැති විට හෝ සුළඟ ඇති තරම් හමන්නේ නැති අවස්ථාවල දී, බල ශක්තිය අඩු…
මේ යුගයේ භාවිතා වන අපූරු නිර්මාණ සහ හමස් පෙට්ටියට දැමිය යුතු දෑ ලොවක් දියුණු වන්නට නම් හණ මිටි බිමින් තැබිය යුතුය. මේ යුගයේ නිර්මාණය වී…