එකමත් එක කාලයක පර්සියාවේ (ඉරානයේ) සිරාස් කියන පළාතෙ දුප්පත් මිනිහෙක් වාසය කළා. ඔහුත් ඔහුගේ බිරිඳත් පොලේ පේර විකුනලා තමයි ජීවත් වුණේ. එක දවසක් ඔහුගේ…
මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම…
අද ලොව පුරා ප්‍රචලිත සෙන් කතා ඇතුළත් ව ඇති සෙන් දහම හට ගැනීමට අඩිතාලම වැටෙන්නේ… ඉන්දියාවෙන් අන් රටවල් වෙත බුදු දහම ප්‍රචාරය වීමත් සමගයි. ඉන්දියාවෙන්…
මේ සාහිත්‍යය මාසය නිසාත් විවිධ පොත් ප්‍රදර්ශන, සම්මන්ත්රණ ආදිය පැවැත්වෙන නිසාත් ඒ සම්බන්ධව අල්ලලා ලියා තිබූ ලිපියක් post එක විදිහට දාන්න හිතුව. මේ පුද්ගල…
නස්රුදීන්… නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා…
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්. ඇයි මටම මෙහෙම වෙන්නෙ ! ඒ අද බොහෝ දෙනෙකුගේ…
මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් ….. ලාංකීය පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි… ගුරු ගීතය. පොතෙහි කතුවරයා වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය.…
එහි පිට කවරය පංචතන්තරේ නිදි තුමා… චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට. …