Menu Close

Tag: පුරාවිද්‍යා කෙටි සටහන්

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. ‘බලංගොඩ උල් මෙවළම්’ (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන ‘ක්ෂුද්‍ර ශිලා’ නැතිනම්…

01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගු වේ. ප්‍රාග් ඓතිහාසික…

06.ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය භාවිත…

03. සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ ‘සත්ව අස්ථි මෙවළම්’ කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.…

07. ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව

මේ කෙටි ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ යාපනය පැත්තෙන් අනාවරණය වූ වැදගත් ලේඛනයක් සහිත පුරාකෘතියක් පිළිබඳව. පැරණි ලේඛන ගැන උනන්දු අය අතර “ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව” (Annaicoddai…

පී.ඊ.පී. දැරණියගල

ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගේ ම අපේ උරුමය පාදා මතුකිරීමට මහත් මෙහයක් කළ අයට අපහාස උපහාස කරන්නන් බහුල කාලයක් මේක. වැඩක් කරනවට වඩා ඒක ලෙසි හින්ද…

අවුරුදු 2,500යේ හිරවෙලා ඉදීම

මේ සමූහයේ ඉන්න සමහර සාමාජිකයින් අහනවා අවුරුදු 2,500යේ හිරවෙලා ඉන්නේ ඇයි කියලා. අපි ඊට වඩා ඈත ඉතිහාසය හොයා ගන්න ඕනලු. අදහස හොඳයි. නමුත් මෙවැනි ප්‍රකාශ…

අනුරාධපුර, ඇතුළු නගරය

පොස්ට් එක ටිකක් දිග වුනා. කමක් නෑ සමාවෙලා කියවන්න. මේ පාර කතා කරන්නේ බොහෝ දෙනෙක් තුළ ගුප්ත අදහස් ඇතිකිරීමට හේතු වෙලා තියෙන ඒත් කිසිම ගුප්ත…

රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස

මේ ලියමන අපේ ලංකාවේ තියෙන විශේෂ පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන ස්ථානයක් ගැනයි. ඒ රඹුක්කන ආසන්නයේ පිහිටලා තියෙන පදවිගම්පොල ගල් මැස්ස ගැනයි. මේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථානයක්. අසළ…

10. කුච්චවේලි ගිරි ලිපිය

ඉතිහාස මුලාශ්‍රය අතුරින් ප්‍රබලම මූලාශ්‍රය වන්නේ සෙල්ලිපි කියන එකයි මගේ වැටහීම. ලංකාව පුරා සෙල්ලිපි 5,000ක් විතර ඇති මයේ හිතේ්. තව අනාවරණය කරගත්තේ නැති සෙල්ලිපිත් ඕන…

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

1885 දී විතර සුදු ජාතිකයින් විසින් ඇරඹු ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන ඉහළම මට්ටමකට උස්සලා තිබ්බ විද්වතා ගැනයි මේ සටහන. ඒ හිටපු පුරාවිද්‍යා අධක්‍ෂ ජනරාල් ආචාර්ය සිරාන්…

දියතරිප්පු

මේ සටහන මෙතෙක් සටහන් නොතැබූ වෙනම පැත්තක් ගැනයි. ඒ ගල් භාවිත කරල කරන නිර්මාණ ගැනයි. නැත්නම් පාෂාණ භාවියෙන් නිර්මාණය කරන චූඩාමාණික්‍යය, විසිතුරු ගල් හා ගල්…

වරකාපොල, දොරවකකන්ද ඇතුබැඳි ලෙන

අපේ් සටහන් මාලාව 25 වැන්නටත් ඇවිත්. මටත් සතුටක් තියෙනවා, ඇඳිරි නීතිය අස්සේ දන්න දේවල් වලින් ටිකක් හෝ අනෙක් අය සමඟ බෙදාගන්න ලැබීම ගැන. මේ සටහනින්…

අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර විද්‍යාව හා සෙල්ලිපි

මේ සටහන ගොඩාක් අය දන්න දෙයක් ගැන. නමුත් මේ කෙටි සටහන් මාලාවට මේ සටහනත් අවශ්‍යමයි කියල මට හිතෙන නිසා ලියන්නේ. ඒ අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර…

ලංකාවේ මහාශිලා සම්ප්‍රදාය

ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අඩු අවබෝධයක් තියෙන මාතෘකාවක් ගැනයි මේ කෙටි සටහනින් කතා කරන්නේ. ඒ මහාශිලා නැත්නම් Megalithic කියන එකයි. ‘විශාල’ හා ‘ගල්’ කියන වචන…

වෙස්සගිරියේ සිතුවම්

අපේ රටේ අතීතයේ හිටපු අය විවිධ අරමුණු සහිතව නිමැ වූ කලාකෘති සියදහස් ගණනාවකින් අපේ රට පෝසත්. මේ කෙටි සටහන් පෙළේ 22 වැනි සටහනින් එ වැනි…

වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස

ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ…

විශිෂ්ඨ ලාංකේය පුත්‍රයෙකු වූ සී.ඩබ්ලියු. නිකලස්

දන්නෙම නැතිව 20 වැනි සටහනටත් ඇවිල්ල. මම මේ සටහනින් කියන්න යන්නෙ අපේ රටේ අතීතය ගැන අපිට හිතාගන්නත් අමාරු තරමේ අවබෝධයක් අරගත්ත විශිෂ්ඨ මිනිසෙක් ගැන. ඒ…