Menu Close

Tag: පුනර්ජනනීය ශක්තිය

නව සූර්ය + බැටරි මිළ, ෆොසිල ඉන්ධන විනාශ කල බවයි. පරමාණුක බලය සදහටම වළ දැමූ බවය.

ඇත්තෙන්ම මේවා මා ලියන්නේ කුමකටදැයි සමහර විට මටම හිතේ. මක්නිසාදයත්, මේවා මා සොයාගත් ඒවා නොවන හෙයිණි.  නමුත් පුදුමයකට මෙන් බොහෝ අය පුවත් නොබලති. වෙනත් රටවල්…

විදුළි වාහනයකට සසඳන විට අභ්‍යන්තර දහන එන්ජින් සිය ගුණයක අමු ද්‍රව්‍ය අපතේ යවයි.

              අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථ, විදුලි රථවලට වඩා සිය ගුණයක් අමුද්‍රව්‍ය නාස්ති කරන බව අධ්‍යයනයකින් හෙළි වී…

සූර්යාලෝකය අපව බේරා ගනීවිද ?

මීට වසර පහකට පෙර නවකතාකරුවෙකු හා තාක්‍ෂණවේදියෙකු වන, “රමෙස් නාම්” විසින් ලිපි මාලාවක් ලීවේය. එහෙත් උදේ පාන්දර ලංකාවේ තත්වය ගැන දැනගෙන, සිතේ අමාරුවෙන් වැලකීමට මේ…

වාහන විත්ති 448 – හයිඩ්‍රජන් ඉන්ධන වාහන

                                                         අවශ්‍ය දේ රටට නොගෙනීම සහ අනවශ්‍ය දේ රටට නොගෙනීම සඳහා ලංකාව තරම් මුග්ධ රටක්, අදත් ඊයෙත් මේ ලෝකයේ නොතිබිණ. උදාහරණයක් සේ වසංගතයක් මෙන් පැතිර…

ශරීර පැළඳිය හැකි මුද්දකින් විදුළිය සහ පෙල්ටියර් – සීබෙක් ආචරණ

                                  මාතෘකාව දුටු විට, …”ඇති යාන්තන් – දැන් කරන්ට් බිල ගෙවන්න වෙන්නේ නැහැ”… කියා කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු නොවන්නේ, මේ ක්‍රමයෙන් එතරම් විශාල…

පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීම සඳහා තාපය භාවිතය.

                                           මේ සඳහා ප්‍රායෝගික වශයෙන් ලෝකයේ ක්‍රියාත්මක වන බලාගාර වන්නේ මොරොක්කෝවේ නූර් 1 සහ නූර් 2 වේ. සහරා කතරේ අධික උෂ්ණත්වය නිසා ඒවාට වඩාත් ඉහළ කාර්යක්ෂමතාවයක්…

කුඩා සුළං මෝලක් තනා ගන්නා ආකාරය.

                                          කලකට පෙර බයිසිකල් වින්කල ඉදිරියේ පදින බයිසිකල රීම් එකකට සවි කරන ලද බෙලෙක් පතුරු වලින් ඒ රෝදය කරකැවෙන ආකාරයේ ඇටවුම් තනා තිබිණ. එය බයිසිකල් වින්කලයක්…

රටින් රට – නෙදර්ලන්තය – පැරණි සුළං මෝල්

නෙදර්ලන්තය හෙවත් ඕලන්දය වැනි ස්ථාවර මෙන්ම ඉතා දියුණු රටක් ගැන විස්තර ලියනවා නම් බොහෝ ක්ෂේත්‍ර ගැන කීමට පොත් ගණන් අවශ්‍ය වනු ඇත. එසේ හෙයින් නෙදර්ලන්තයට…

ලෝකයේ ඇති විශාලතම සුළං මෝල.

                                                               ලිපිය ලියන්නේ 2021 පෙබරවාරි 12 වේ. මේ ලිපියට දිනයක් දැම්මේ, මින් පෙර තිබුණු විශාලම සුළං මෝල ගැන මෙයට වසරකට පමණ පෙර ප්‍රවෘත්ති පලව තිබුණු…

බල ශක්ති දූපතක්.

                                                                    නිවාස මිලියන තුනකට ප්‍රමාණවත් ශක්තියක් සපයන යෝධ දූපතක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ඩෙන්මාර්කයේ දේශපාලනඥයන් විසින් අනුමැතිය ලබා දී තිබේ. එය ඩෙන්මාර්ක ජාතිකයන්ට පමණක් නොව අසල්වැසි රටවල විදුලිබල…

ස්කොච් කසිප්පු සහ පුනර්ජනන බල ශක්තිය.

                                                  ස්කොච් විස්කි වලට, “ස්කොච් කසිප්පු” යයි කීවේ ඇයි කියා කෙනෙක් අහන්න පුළුවන. ඊට හේතුව ලිපියේ අග ඇත. ඉන් පෙර ඔවුන් ඒ කසිප්පු හදන්නට, පුනර්ජනන බල…

තෙල් ඉල්ලුමට බලපාන චීනයේ දැවැන්ත විද්‍යුත් වාහන නිෂ්පාදනය.

  විශාල ගසක සෙවනේ සිටීමේ හොඳ මෙන්ම නරකද ඇත. සෙවණ නම් ලැබෙනු ඇත. එහෙත්, “ගස යට වැසි දෙකකි” යයි කියාද කියමනකි. චීනය යන දැවැන්ත රටේ…

පෙට්‍රල් සහ ඩීසල් තහනම ඉදිරියට ගෙන ඒමට එක්සත් රාජධානිය අපේක්ෂා කරයි.

                2030 වන විට නව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ තහනමක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වේ. එනම් වර්තමාන ඉලක්කය වසර දහයකින් ඉක්මන් කෙරේ. 2050…

එක සූර්ය පැනලයක් වහළය උඩ අටවන්නා රජෙකි.

                          මේ සඳහා අපි UCS’s Formula යන සමීකරණය භාවිතා කරමු. එය ලිපියේ අග ඇත. ඔබ කැමති නම්, ඒ දිගේ ගොස් බොහෝ කරුණු සොයා ගත හැක. …

විදුළි වාහන ලංකාවෙන් නැති කිරීමට නම් …

විදුළි වාහන [EV] වලට සහාය ‘නොදැක්වීමේ’ ක්‍රමය.  හිතවත් අශෝක මහතා ලියු ලිපියක සිංහළ අනුවාදය මෙසේ වේ. ඔහු ඒ ලිපිය අනුවාදය කිරීමට අවසර දෙනු ඇතැයි සිතමි.…

විදුළි වාහන ඇති ‘මොඩල්’ දූපතක්

යම් ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම්, එය ප්‍රායෝගිකව සිදු කිරීමට පෙර පර්යේෂණ කල හැකි හොඳම දේ වන්නේ ඒ සඳහා කුඩා නියැදියක් භාවිතා කිරීමය. සම්පූර්ණ රටක්…

විදුළි බලයට ගෙවන මිළ ‘බිංදුව’ වේද ?

                                            මේ කතාවට පැමිණීමට පෙර අතීතයේ අත්දැකි දෙයක් කියන්නට කැමැත්තෙමි. සමහරවිට එය ඔබත් අත් දකින්නට ඇත.   90 දශකයේ අග භාගයේ එක්තරා රටක සේවය කලෙමි. එකළ…

විදුළි බුබුළු හරහා කාබන් විමෝචනය අඩු කිරීම.

                                  කාබන් විමෝචනය යන නම ඇසුනද, කෙනෙක් සිතන්නේ ඒ සඳහා විදුළි වාහන ගත යුතු බවය. නැතහොත් මෝටර් රථයෙන් වැඩට යා යුතු නැති බවය. එහෙත්, කීයෙන් කීදෙනෙක්ට…

කොරෝනා සහ පුනර්ජනන බලය නිසා ඇමරිකාව වෙනස් වූ අයුරු

                           ජනාධිපති ට්‍රම්ප් පැවසූවේ, “ගල් අඟුරු වලට එරෙහි යුද්ධය” අවසන් කළ බවයි. බරක් ඔබාමාගේ ජනාධිපති ධුරයේ අවසන් සිව් වසර තුළ සිදු වූ ගල් අඟුරු බලාගාර…

වාහන විත්ති 433 – පෙට්‍රල් වාහන විදුළි වාහන බවට හැරවීම.

                            යමෙක්ට විදුළි වාහනයක් අවශ්‍ය නම් කල හැක්කේ, දැනට ඇති වාහනය විකුණා විදුළි වාහනයක් ගැනීමය. නැතහොත් සාමාන්‍ය වාහනයක් විදුළියට හරවන ක්‍රමය නෙට් එකෙන් සොයා ගෙන,…

සුන්දර අයිස්ලන්තය.

අයිස්ලන්තයේ සුප්‍රසිද්ධ නිල් කලපුවේ [Blue Lagoon], රයික්ජාවික් [Reykjavik] අගනුවරට නුදුරින් පිහිටි සංචාරකයින් සඳහා, එහි ඇති උණු වතුර උල්පත් විශාල ආකර්ෂණයකි. අයිස්ලන්තයේ සිත් ඇදගන්නාසුළු ලාවා සහිත…

වාහන විත්ති 433 – නිසාන් ලීෆ් භාවිතා කල බැටරි මගින් පණ ගැන්වෙන බෝට්ටු

                 නාවල විවෘත විශ්ව විද්‍යාලය සිට නාරාහේන්පිටට යන මාර්ගයේ අසබඩ ඇති ඇළ මාර්ගය සහ එයට සම්බන්ද වී ඇති අතු මාර්ග ජනතා ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිතා කල…

2030 වසරේ නිව්සීලන්තයේ 100 % පුනර්ජනනීය බලය ලබා ගැනීම.

                               උතුරු සුඩානයේ නිරාගමික හිතවතෙක්ට නවසීලන්තයේ රැකියාවක් ලැබිණි. එය ඉහළ තලයේ රැකියාවක් හෙයින්, ඔහුට සියළු ප්‍රතිලාභ සහ දීමනා ලැබිණි. එහෙත් ඔහු තවත් වසරකට පසු නැවත…

වාහන විත්ති 430 – නොරොච්චෝලේ බලයෙන් විදුළි වාහන ආරෝපණය ?

                               මේක ටිකක් දිග කතාවක්. හැබැයි ඔබ මේවා කියවලා නැත්නම්, දන්නේ නැත්නම්, කට වාචාල කමට කියවන එවුන්ට දෙන්න ඔබට උත්තර නැති වෙනවා. විශේෂයෙන් මේ කාලයේ ටෙක්නිකල්…

තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදීම සහ නුවණැති ඉන්දියානුවා.

                             කලකට පෙර විදේශීය රටකදී ද්‍රවිඩ ඉන්දියානුවෙක් හමුවිය. ඔහු මා සමඟ සෑහෙන හොඳ සිංහළ භාෂාවෙන් කතා කළේය. මෙතරම් හොඳින් සිංහළ ඉගෙන ගන්නට ලංකාවේ කොපමණ කාලයක් සිටියේද…

රටක් සේ කාබන් විමෝචනය අඩු කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම.

                                                ලෝකයේ වර්තමාන තත්වය සැලකු විට, ප්‍රධාන වශයෙන් ලෝකය කොටස් දෙකකට බෙදී පවතින බව පෙනී යයි.  දළ වශයන් ගතහොත්, පුනර්ජනනීය බලය ප්‍රවර්ධනය කල යුතුය කියන්නන්…

නවසීලන්තයේ විදුළි වාහන ප්‍රතිපත්තිය.

                                             නවසීලන්තයේ 2020 ෆෙඩරල් මැතිවරණයට තව මාසයක් පමණ ගතවී ඇත.  නවසීලන්තයේ විදුළි වාහන වැඩි කිරීමේ සැලසුම ඇත්තේ ආණ්ඩුවේ පාලක පක්ෂය වන කම්කරු පක්ෂයට පමණක් නොව,…

ස්විස්ටර්ලන්තයෙන් කතාවක්

                                                    ස්විස්ටර්ලන්තය යන්න ගැන ඇසූ විට ඔබට මතක් වන්නේ කුමක්ද ? බොහෝ අයට මතක් වන්නේ නම් චොක්ලට් විය හැක. “Lindt” යන ස්විස් චොකලට් වර්ගය, ලෝකයේ හත්…