මැතිවරණ කොමිසමේ සභාපතිගේ මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය මහත්තයා ස්තුති කරගෙන යනකොට එක තැනක දි ‘පොලිස් දෙපාර්තමේන්තුව’ කියන වචනය උගුර යටින්, භග්න ස්වරයකින් පිට වුණා. රටේ…
මම මේ කල්පනා කළේ වෛරස් එකක් ම එන්න වුණානේ අපිට ඉතිං මොළේ පෑදෙන්න. පහුගිය අවුරුදු ගාණක් පුරා ම ලංකාවේ පොදු වැසිකිළියක දොරක සොයිබයක් කැඩුණත් ෆේස්බුක්…
‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක…
කොහොම වුණත් දැන් තමා අපේ ඩිපාර්ට්මන්ට් එකට නමටම ගැලපෙන තාලේ ටී ගර්ල් කෙනෙක් ලැබිලා ඉන්නේ. කලින් හිටියා චම්පා , කමලා , නයනා , බානුමතී ,…
ලංකාවේ පරණ චිත්‍රවල , ඉදිකිරීම් වල විවිධාකාරයේ වෙනස්කම් තියෙනකොට අපිට ඒ වෙනස්කම් සම්බන්ධ පසුබිම, හේතු කරුණු එහෙමත් උගන්නනවා. උදාහරණ විදියට කිව්වොත් මෙන්න මේ වගේ. පොළොන්නරු…
පසුගිය දා ,එනම් 2019 වසරේ ජූලි මස පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2016 වසර සඳහා හොඳම තිර රචනය සඳහා ‘සයපෙති කුසුම’ තිර රචනය වෙනුවෙන් ද හොඳම…
අවුරුද්ද සමග රන්වල; දළුපොත; බැද්දගේ සහ වැදිසිංහ මතකය සමග තවත් එක් අමතක නොවන මතකයක් දිග හැරේ. ඒ අමරකීර්ති මතකය ය. මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම ‘අටවක…
‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක…
‘අධ්‍යාපනය’ යන විශ්වීය සංකල්පය තව දුරටත් ‘ආගම’ නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, ‘ආගම’ ප්‍රවේශය…
අසා ඉමු අපි සුමුදු වැල්ලට මුමුණන පෙම් කතා බලා ඉමු අපි ඈත සිතිජයේ මැවෙන සෙවණැලි පෙම් රටා ධම්මිකා කරුණාරත්න සමග සෝමසිරි මැදගෙදර ගයන මේ ගීතය…
‘දොර කවුළුවෙන් එබී බලා‘ ගීතයේ අද ඇසෙන්නේ ෂර්ලි වෛජන්ත-මාලනී බුලත්සිංහල ගැයූ පසු ගායනය යි. එය බටහිරට ලැදි තානයක් සහිත සංගීතයකින් , කඩිනම් ව ගැයෙන, මිහිරි…
2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ කාන්තා ටයිකොන්ඩෝ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ රන් පදක්කම දිනාගන්නේ තායිවානයේ Chen Shih-hsin ය. ඇය දිනාගත් රන් පදක්කම ඉතිහාසගත වන්නේ…
ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා ‘මේක අහලා තියෙනවද?’ කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී…
සරත් ගලප්පත්ති නිෂ්පාදනය කළ , Super Suns සංගීත කණ්ඩායමේ ෆයාස් සවාහිර් සංගීත අධ්‍යක්ෂණය කළ ‘සිත හඬයි‘ කැසට් පටයෙන් සංගීත ලෝකයේ විශාල පියවරක් තැබූ නිරෝෂා විරාජිනී…
තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින්…
වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්‍යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.…
පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ ‘ලස්සනට ඉදුණු’ සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා. ලස්සනට ඉදුණු වැලට…
අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ ‘කලු රංජි’ වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා…
සමහර කතන්දර ඇතුළේ කඳුළු සහ සිනහව දෙකම රැඳිලා තියෙනවා. අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදහන් වුණාම දෙමව්පියන්ට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සූ…
කාල් මලර් | 1935.10.22 – 2019.12.02 මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ වසරේ එක්තරා දවසක ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ව දීර්ඝ ෆේස්බුක් සටහනක් යෙදී ය. එහි දී…
යාපනය විශ්ව විශ්‍ව විද්‍යාල ශිෂ්‍ය සභාව තමා සංවිධාන කළ මහ විරු දිනය අරභයා ලියන ලද්දක්යැයි පැවසෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරුණු සටහනක් කියවන්නට ලැබිණ. එහි මෙසේ…
සුනේත්‍රා රාජකරුණානායක ලියූ ‘බත් තරංග’ නවකතාවේ කියැවෙන්නේ කොළඹ පහ, හතේ ලේන් එකේ වෙසෙන බට්ටිච්චා නම් වූ සිරුරෙන් කුඩා තරුණයෙක් ගැන ය. බත් ගෙදර විසූ බට්ටිච්චා…
19.11.1989 – 19.11.2019 හරියටම අදට තිස් වසරකට පෙර යුධ හමුදා මූලස්ථානයේ දී ගත් සේයාරූව දකිමින් , වන්නකුවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර වෙත ලියමි ; වැඩිමල්…
“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ ?” යනුවෙන් දේශපාලනඥයින්ගෙන් විමසන දේවි බාලිකා විද්‍යාලයීය දැරියක පිළිබඳ…
එපුරයේ වැසියන් අතුරුදන් කළ මාධ්‍යවේදියෙක් අරභයා “එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් දැ“යි ඇසුවේ අමු අමුවේ මරා දැමූ මාධ්‍යවේදියෙක් අරභයා එරට එවකට ආරක්ෂක ලේකම් “හූ ඊස් ලසන්ත” යනුවෙන්…
2010 අවුරුද්දේ ජනවාරි 26 වැනි දා මේ රටේ 06 වැනි ජනාධිපතිවරණය පැවැත්වුණා. ජනාධිපතිවරණය දවසේ උදේ වෙනකොට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් වුණු සරත් ෆොන්සේකා ට ඡන්ද…
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ “සිහිනයකි රෑ” වැඩසටහනට සහභාගී වන බව කණින් කොණින් අසන්නට ලැබිණ. අනෙක් කාරණා කෙසේ වෙතත් අඩුම තරමේ තමා තවමත් සිහිනයක් දකිමින්…
“නිශ්ශබ්දතාවයේ ස්ථම්භය” හෙවත් Tower of Silence යනු පර්සි සම්ප්රදායය ට අනුව එම ජාතිකයන්ගේ මෘත ශරීර තැන්පත් කරනු පිණිස තැනූ එළිමහන් කුළුණ ය. මිය ගිය පාර්සිවරුන්ගේ…
සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිංහල ගීතයේ එක්තරා , නිහඬ සංධිස්ථානයකි. සිරුරින් පර්වතයක් බඳු වූ මේ ගීත රචකයා මහමෙරක් බඳු ගී ලියා තුඹසක් තරම් කුදුව පසෙකට වී…
ප්‍රියා සූරියසේන යනු සිංහල සංගීතයේ අජේ දෙව්ගන් ය. අජේ දෙව්ගන්ට අනෙක් හින්දි නළුවන්ට මෙන් ඉතා ලස්සන රූපයක් නැත. එනුමුදු ඔහු අවලස්සන ද නැත. ඒ කෙසේ…