Menu Close

Tag: පරිසරය

පෙට්‍රල් සහ ඩීසල් තහනම ඉදිරියට ගෙන ඒමට එක්සත් රාජධානිය අපේක්ෂා කරයි.

                2030 වන විට නව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ තහනමක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වේ. එනම් වර්තමාන ඉලක්කය වසර දහයකින් ඉක්මන් කෙරේ. 2050…

ලෝකයේ බල ශක්තිය යන දිශාව තීරණය වී සමාප්තය.

                                      1913 වසරේදී, චායාරූප ශිල්පියෙක් නිව්යෝක් නගරයේ ගොඩනැගිල්ලක සිට පහත පෙනෙන ජනාකීර්ණ පාරේ ඇති වාහන වල පින්තුරයක් ගත්තේය. මුළු පාරම පිරී තිබුනේ අශ්වයන් සහ අශ්ව…

එක සූර්ය පැනලයක් වහළය උඩ අටවන්නා රජෙකි.

                          මේ සඳහා අපි UCS’s Formula යන සමීකරණය භාවිතා කරමු. එය ලිපියේ අග ඇත. ඔබ කැමති නම්, ඒ දිගේ ගොස් බොහෝ කරුණු සොයා ගත හැක. …

විදුළි බලයට ගෙවන මිළ ‘බිංදුව’ වේද ?

                                            මේ කතාවට පැමිණීමට පෙර අතීතයේ අත්දැකි දෙයක් කියන්නට කැමැත්තෙමි. සමහරවිට එය ඔබත් අත් දකින්නට ඇත.   90 දශකයේ අග භාගයේ එක්තරා රටක සේවය කලෙමි. එකළ…

හරිත ප්‍රකෘතියක් කරා යායුතු ගමන

                                        ලෝකයේ පාරිසරික අභියෝග ජය ගැනීමට තරාතිරමක්, ජාතියක් ආගමකට සීමා නොවී කටයුතු කල යුතුය. නැත්නම් අපට පැවැත්මක් නැති බව නම් පැහැදිළිය. 2020 මාර්තු මාසයේ පමණ තිරසාර…

2030 වසරේ නිව්සීලන්තයේ 100 % පුනර්ජනනීය බලය ලබා ගැනීම.

                               උතුරු සුඩානයේ නිරාගමික හිතවතෙක්ට නවසීලන්තයේ රැකියාවක් ලැබිණි. එය ඉහළ තලයේ රැකියාවක් හෙයින්, ඔහුට සියළු ප්‍රතිලාභ සහ දීමනා ලැබිණි. එහෙත් ඔහු තවත් වසරකට පසු නැවත…

පරිසරය රැකීමට මී ගස් පමණක් සිටවන්න එපා… !…!!

                                      … “කාබන් උදාසීන වීමට ගස් සිටුවීම කෙරෙහි විශ්වාසය නොතබන්න”,… විද්‍යාඥයන් අනතුරු අඟවයි.විමෝචන අඩු කිරීම කළ හැක්කේ සමාගම් විසින් තමන්ගේම විමෝචන කප්පාදු කර ගස් සිටුවීම පමණක්…

වාහන විත්ති 428 – මෙතෙක් සිදු වූ විශාලතම විදුළි වාහන වෙළඳාම. 

                                     වාහන ලක්ෂයක වෙළඳාමක් යයි කියන විට, එය විදුළි වාහන ලෝකයේ ස්ථාවරව පැතිරෙන ආකාරය පෙනී යයි. විදුළි වාහනය තව දුරටත්, ලෝකයා නොදන්නා අලුත් නිෂ්පාදනයක් නොවන බව…

තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදීම සහ නුවණැති ඉන්දියානුවා.

                             කලකට පෙර විදේශීය රටකදී ද්‍රවිඩ ඉන්දියානුවෙක් හමුවිය. ඔහු මා සමඟ සෑහෙන හොඳ සිංහළ භාෂාවෙන් කතා කළේය. මෙතරම් හොඳින් සිංහළ ඉගෙන ගන්නට ලංකාවේ කොපමණ කාලයක් සිටියේද…

රටක් සේ කාබන් විමෝචනය අඩු කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම.

                                                ලෝකයේ වර්තමාන තත්වය සැලකු විට, ප්‍රධාන වශයෙන් ලෝකය කොටස් දෙකකට බෙදී පවතින බව පෙනී යයි.  දළ වශයන් ගතහොත්, පුනර්ජනනීය බලය ප්‍රවර්ධනය කල යුතුය කියන්නන්…

නවසීලන්තයේ විදුළි වාහන ප්‍රතිපත්තිය.

                                             නවසීලන්තයේ 2020 ෆෙඩරල් මැතිවරණයට තව මාසයක් පමණ ගතවී ඇත.  නවසීලන්තයේ විදුළි වාහන වැඩි කිරීමේ සැලසුම ඇත්තේ ආණ්ඩුවේ පාලක පක්ෂය වන කම්කරු පක්ෂයට පමණක් නොව,…

ස්විස්ටර්ලන්තයෙන් කතාවක්

                                                    ස්විස්ටර්ලන්තය යන්න ගැන ඇසූ විට ඔබට මතක් වන්නේ කුමක්ද ? බොහෝ අයට මතක් වන්නේ නම් චොක්ලට් විය හැක. “Lindt” යන ස්විස් චොකලට් වර්ගය, ලෝකයේ හත්…

දකුණු කොරියාවේ බල ශක්තිය ප්‍රවාහනයට සම්බන්ද වන අයුරු

                                දශක කීපයකට පෙර, කෙනෙක් මගේ යම් ස්ථානයකට යන පාරක් ඇසීය. මඟ ලකුණු කියා, එය තවත් සැතපුමක් පමණ ඇති කොරියාව ලඟින් දකුණට හැරී, ඉන් පසු…

ගල් අඟුරු බලාගාර ආර්ථික වශයෙන් අලාභ බව එක්සත් ජාතීන් ගේ සංවිධානයද පිළිගනී.

           මේ බව ප්‍රකාශ කරමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම් “ඇන්ටෝනියෝ ගුටරෙස්” එතිහාසික කතාවක් කළේය. එනම් ජපානය විසින් පවත්වනු ලබන දේශගුණික සමුළුවකදී ගල් අඟුරු සම්පූර්ණයෙන්ම ඉවත් කරන…

ජලාශ වල සූර්ය පැනල සවි කිරීම වැදගත් වන්නේ ඇයි ?

                             මුල් කාලයේ ජල විදුළි හා සූර්ය බලශක්ති බලාගාර වෙන වෙනම සංවර්ධනය කලද, මෑතකදී, ජල හා සූර්ය බලාගාර, සූර්ය සහ ජල විදුළි බලාගාර සමඟ ඒකාබද්ධ…

වාහන විත්ති 424 – ඉන්දියාවේ විදුළි වාහන ප්‍රවර්ධනය සහ ජනතාව දැනුවත් කිරීම.

                      ඉන්දියාවේ දිල්ලිය ප්‍රධාන කරගත් විදුළි වාහන ප්‍රවර්ධනය ගැන තිබී ලිපි පෙළකින් විස්තර ගතිමි. මෙය ලංකාවටද වඩාත් ආදේශ කරගත හැකි විසඳුමක් වේ. විද්‍යුත් වාහන වටා…

වැසි දෙවියන් හිරු දෙවියන් සහ සුළං දෙවියෝ

ලංකාවේ දිනකට පුච්චා දමන ෆොසිල ඉන්ධන ප්‍රමාණය කොපමණක්ද යයි ඇසුවොත් බොහෝ දෙනෙක් එය නොදන්නා බවට සැක නැත. ඒ අයගේ හුදී ජන ප්‍රසාදය සඳහා මෙසේ සඳහන්…

මුඛ ආවරණත් ඉලෙක්ට්‍රොනික් වූ බවයි.

ලංකාවට නම් මේ මුඛ ආවරණය එතරම් වැඩක් නොවේ කියා කෙනෙක් කියන්නට ඉඩ ඇත්තේ සාපේක්ෂව කොරෝනා රෝගීන් අඩු හෙයිණි. නමුත් මුඛ ආවරණයක් දමා ගෙන සිටීමේ කරදරය…

තොරතුරෙන් යාවත්කාලීන නොවූ ලංකාවේ ඉහළ පෙළ නිළධාරීන් සහ, සුළං මෝල් වගතුග.

        කිසියම් දෙපාර්තමේන්තුවක සභාපති හෝ ඒ ක්‍ෂේත්‍රයට සම්බන්ද ඇමතිවරයා එම දෙපාර්තමේන්තුවේ කුඩා තොරතුරක් නොදැනීම එතරම් ගැටලුවක් නොවේ. උදාහරණයක් සේ දුම්රිය සාමාන්‍යධිකාරී තුමා, ‘කුඩා දුම්රිය එන්ජිමක,…

රාත්තල් 15ක් පමණක් බර ඊ බයිසිකලයක් !

                                                 මාමා ගේ බයිසිකලය හැමවිටම හොරෙන් අරන් යාමේ කරදරය දිගෙන් දිගට තාත්තාට පැමිණිලි කිරීමේ හේතුව නිසා අවසානයේ මටද බයිසිකලයක් ලැබිණි. ළමා වියෙන් යන්තම් කොල්ලෙක් වූ එකෙක්ට,…

මුලින් ආවේ කිකිළියද බිත්තරයද ?

මේ ගැටළුවට හොඳම උත්තරය දුන්නේ පෙර පාසැලක දරුවෙකි. උත්තරය ‘කිකිළිය’ විය. හේතුව වූයේ බිත්තරයට කකුල් නැති නිසා, ‘කිකිළිය ඇවිද ගෙන ආවේය’ යන්නය. පුදුම වීමට හේතුවක්…

කෝවිඩ් වසංගතය නිසා ලෝකය අප්‍රසන්න තැනක් කරගන්නේද?

                             කොරෝනා වෛරස් හෙවත් COVID-19 වසංගතය අර්බුදයක් වූ නිසා වෙනස් කල නොහැකි තත්වයකට අප‍ට මුහුණ දෙන්නට සිදුව ඇත. එය අළුත් ලෝකයක ජීවත් වෙනවාක් මෙනි. එයට…

නොරොච්චෝලේ බලාගාරය යන මිණී පෙට්ටිය.

පෙනෙන ආකාරයට බොහෝ සතුටෙන් සිටින ආකර කම්කරුවන්ගේ රූපයකි.   නමුත් මේ බොහෝ දෙනාට සාමාන්‍ය බ්‍රිතාන්‍ය වැසියෙක්ගේ ආයු කාලය නොතිබී, ඉක්මනින් පරලෝකප්‍රාප්ත වන්නට සිදු විය. පෙනහළු…

සූර්ය පැනල සඳහා වන අනාගත ප්‍රතිචක්‍රීයකරණ

සිරිත් පරිදි, ලංකාව වැනි රටක මේ ගැන සිතාවත් නොමැත. එහෙත් දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් වල මේ ගැන දැනටමත් සක්‍රීය සේ ක්‍රියා මාර්ග ගනිමින්…

වාහන විත්ති 411 – නිවසටද විදුළිය ලබා ගැනීමට හැකි අවුඩි විදුළි වාහන.

ඇමරිකාවේ ‘ඩොරියන්’ සේ නම් කල කුණාටුව පැමිණි අවස්ථාවක ජාතික බල සැපයුමේ රැහැන් කැඩී ගිය විටෙක, නිවසේ තිබුණු නිසාන් ලීෆ් රථයකින් මධ්‍යම ප්‍රමාණයේ නිවාසයක් දින තුනක්…

ලොව වටා ගල් අඟුරු වලට යන කල දශාව .

මෙවැනි මාතෘකාවක් ගැන විස්තර කුඩා සටහනකින් පෙන්වීමට කිසිසේත් නොහැක. එහෙත් ඒ පින්තුරයේ කොටසක් නම් මෙසේ කිව හැක. එනම් පොදුවේ ගල් අඟුරු බලාගාර වැසී යන බවත්,…

වේගයෙන් වඳ වෙන මිනිස් ජීවියා.

ලෝකයේ ශාඛ නොතිබුණහොත් වෙනත් කිසිම සත්ව විශේෂයක් පවතින්නේ නැති බව කිව යුතු නැත. එය හෙට පායන හිරු මෙන් සත්‍ය සිදුවීමකි. ගස් කොළන් ද ඉතා සංවේදී…