කඩා වැටුනෙමි දිනක ඇසූවිට නුඹ නොඑන බව දරා ගත්තෙමි නුඹට එන්නට මගක් ඇති බැව් අසනා තුරුම නියම කල තත්පරයකදී ගසාගෙන සිලින්ජර කටුව ගතකළා වේදනාවෙන් පිරිනු …
ඈත කතරක යන්ත්‍ර බලයෙන් තැනූ රන්දම තෑගි වූයේ දූගේ හිත ගත ගත්ත කුමරුට නැකත් කියනා සුභ වෙලාවේ නිවෙස් හට ආ සොදුරු මොහොතේ මනාලිය කර දමා…
පෝරු මස්තක මතදී දිවුරා සතර වරිගය ඉදිරියේ ආල වඩලා කලක් තිස්සේ පොතේ ලියුවයි නීතියේ දිදුල හැම දේ රන් නොවන බැව් හෙමි හෙමින් උගනා පැයේ කදුලු…
දිනක මැන බැලූ කල ප්‍රේමය නුඹේ හිත්හි සගවා ඇතී උරුම මා හට ඉහල තැනකයි සිතමින ඉරණමේ කව සපථ කරමින් ප්‍රේමයේ බර වැඩිම තැන් අදත් විදිමින්
හෙලූ දාබිදු අපමණයි කියන්නට අයිතිය නුඹට ගෙවී අවසන් නැතත් තාමත් කියන්නට සින්නක්කර හිමිකම නුඹට නුඹේ අයිතිය හඩගෑව පමණින් වෙනත් දෑතක නුඹ වෙලෙන කල නොදැන මා…
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම් නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ නසරානියක් ලෙස මෙදා ඇහේ…
දකින විට හිනයක් හිනා මල් පෙති පිපෙන කදුල මට අත වනා කරනු ඔච්චම් කොහොම……
එකට යන්නට දිනක අත් බැද පෝරු මස්තක බැදුණ දා ගිලිහෙනා බව නොම දැනුනි මට සිතේ රැදි සෙනෙහස් කව අපේ කියා දෙන්නට පහදවන්නට ඉඩක් නැති මොහොතක…
සිතට හැකිනම් නොරිදී ඉන්නට නෙතට හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නට මුවට හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට සවනට හැකිනම් නොඇසුනා ලෙස ඉන්නට මෙමට හැකිය කදුලැලි අමතක කර…
තුටින් මා පියා නුඹට මා සරණ කර දුන් දිනේ මුළු දිවියම නුඹ රකින්නට කැපකෙරැවෙමි අකමැතෙන් වුවත්, මා පෙම් කල ඇයව කරකාර ගත්තා නම් අද විදින්නෙමි…
මාලිගා මන්දිර අහසට උස් වූ කල හිර විය බිත්ති හතරක් තුලට අඩ අදුර දුලි වලා මැද දෙකන් පිරවූ මහා හඩවල් මැද ඉකී බිදි අතීතයක නිහඩවම…