සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව…
උද්‍යානයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප හට ප්‍රධාන වශයෙන් උද්‍යාන වර්ග ත්‍රිත්වයක් ගැන දැනගත හැකිය. ඒ රාජකීය උද්‍යාන, ආගමික උද්‍යාන සහ වනෝද්‍යාන වශයෙනි. මෙහි සඳහන් වන…
මාර්ගගත උරුම දේශන මාලාව – දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග…
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ. මාර්ගගත උරුම දේශන මාලාව – නව වැනි පියවර…
IAHS මාර්ගගත උරුම දේශන මාලාව – හය වැනි පියවර සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්‍ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම. 2020 මැයි 25 වැනි සඳුදා…
මාර්ගගත උරුම දේශන මාලාව – එකළොස් වැනි පියවර තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාව ඇහුම්කන් දෙන්න, තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාවට, වරලත් ඉංජිනේරු සංජිව…
”ලංකාවේ ජාතියේ ආරම්භකයා තමයි අපි විජය කියලා හඳුන්වන්නේ, එහෙම පුද්ගලයෙක් හිටියත් නැතත්. අද දේශනයේ අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ විජය කුමාරයා ලංකාවට එන්න කලින් අපේ…
”අපි පුරාවිද්‍යාඥයන් වශයෙන් විශේෂයෙන්ම ඓතිහාසික උරුමයන් පිළිබඳව අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයන් වශයෙන් සෑම විටම ඉන්නේ ආරාම ආශ්‍රිතවයි. අපි ට ලෝවාමහාපායට, ගල් විහාරයට, දළදා මාලිගාවට වගේ ආරාම…
අන්තර් සංස්කෘතික සංනිවේදක සහ චීන අධ්‍යනය පිළිබඳ පරික්ෂක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා 2020 මැයි 21 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවැත් වු දේශනයේ…
‘’කෙළවරක් නැති සම්පත් මුහුදේ සැඟවී තියෙනවා නමුත් අපි අපේ දරුවන්ව මුහුදට බය කරලා හදන්නේ. අපේ දෙමව්පියෝ එහෙමයි දැනුත් එහෙමයි. ලංකාව වටේම මුහුද තිබුනට, කෙළවරක් නැති…