පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි. මම…
ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් බ්ලොග් එකට ලිපියක් ලියන්න කාලයක් හොයා ගන්න එක ලේසි නැහැ. ඒ කොහොම වුනත් කාලෙකට පස්සේ ලැබුන ඉඩෙන් කියවන අය වෙනුවෙන්…
මේ දවස් වල බොහෝමයක් අයගේ පරිගණක වලට ඇතුලු වෙච්ච දත්ත නොපෙන්වන රෝගයක් ගැන බොහෝමයක් දෙනා කතා කරල අහනවා. විස්තරය බලුවාම ඇවිත් තියෙන්නේ Ransomware එකක්. Ransomware…
ලංකාවේ දැන් දැන කියවන පිරිස අඩු වීමත් එක්ක ලියන එක සෑහෙන්න අඩු කරල දැමමා. ඒ නිසාම තමයි මේ ප්රමාද වෙලා ලිපියක් ලියන්න සිදු වෙනනේ.. මේක…
පෘථිවිය දින 365ක් පුරා සූර්යා වටා ගමන් ගන්නා සේම චන්ද්‍රයා දින 27.3කට වරක් පෘථිවිය වටා ගමන් කරයි. මෙම ගමනේ දී ඇතැමි විටක චන්ද්‍රයා, සූර්යයා සහ…