Menu Close

Tag: ජ්‍යෝතිෂය සහ තාරකා විද්‍යාව

  මන්තර සාස්තර කතා සහ ජන ප්‍රවාද .

මේ කතාව ඔබ කියැවිය යුත්තේ රාත්‍රී කාලයේ වේ. හේතුව ලිපිය අවසානයේ ලියමි. මන්ත්‍ර වලින් කල හැකි දෙයක් නැති බව සමහරු කියති. සත්‍යය එයම වේද ?…

තරුවක අවසානය.

ඊජිප්තුවේ ගීසා පිරමීඩ තුන, ‘දඩයක්කාරයා’ හෙවත් ඔරායන් හෙවත් ඔරියන් තාරකා පංතියේ, දඩයක්කාරයා ගේ බඳ පටිය සමඟ සමපාත බව දනිමු. එනම් ඒ බඳ පටිය පෙන්වන තාරකා…

ජ්‍යෝතිෂයේ නොමැකෙන චරිත – ආචාර්ය බී.වී. රාමන් මහතා.

‘සූර්ය නාරායන් රාඕ’ නම් වූ ජ්‍යෝතිෂයේ ඉතා ඉහළ දැනුමක් තිබු ජ්‍යෝතිෂවේදියා රාමන් මහතාගේ සීයා විය. රාමන් මහතා ජ්‍යෝතිෂය ඉගෙන ගැනීම ආරම්භ කලේ ඔහුගෙනි. පසු කලෙක…

දෘශ්‍ය වර්ගීය කේන්ද්‍ර නිරූපණ සහ ඊට උදාරණයක් සේ ඒ ඇසුරෙන් විවාහ ගැලපීම. 

මුලින්ම විවාහ ගැලපීම ගැන යම් අදහසක් ගැනීම වටී. ඉතාම ප්‍රවේශමෙන් කල යුතු රාජකාරියක් වන මෙයට මුලින්ම අවතීර්ණ විය යුත්තේ, ඒ දෙදෙනාගේ හඳහන් නිවැරදිද යන්න මුලින්ම…

බුදගේ වගතුග සහ බුදගේ අපලයට කල යුතු පිළියම්.

ග්‍රහ දේව රාජ්‍යයේ දරුවා නම් බුධ වේ. කුඩා කෙට්ටු, තල එළලු කෙනෙකි. උතුරු දිශාව පාලනය කරයි. ගණිතයට දක්ෂ වේ. බුද්ධිය, අධ්‍යාපනය, කතා කිරීමේ බලය, වැනි…

රාහුගේ වගතුග සහ පූජා විධි 

වාත ප්‍රකෘති ශරීරයක් ඇති, කාල වර්ණ, අපිරිසිදු කෙනෙකි. ඉතා වේගයෙන් ගමන් කරයි. මොහු පුරුෂ චායා ග්‍රහයෙක් වන අතර අහසේ භ්‍රමණය වන ග්‍රහයෙක් නොවුවද ජ්‍යෝතිෂයේ ග්‍රහයෙක්…

සිකුරුගේ වගතුග සහ ඒ අපල කාලයේ ඉන් මිදීමට කල යුතු දේවල්.

 ග්‍රහ මණ්ඩලයේ සුන්දරිය ඇය වේ. සිකුරු ග්‍රහයා හඳුන්වන්නේ පංච කල්‍යාණයෙන් හෙබි යුවතියක් සේය. කළු කැරළි ගැසුණු හිස කේ ඇති, ශක්තිමත් සැපයට කැමති කෙනෙකි. ඇයට අදාළ…

ශනිගේ වගතුග සහ ශනි ඒරාෂ්ටකයක් කාලයේ ඉන් මිදීමට කල යුතු දේවල්.

ශනි සත්‍යවාදීය. අවංකය. නිර්භීතය. වැරදි කරන්නාට දඬුවම් දීමට ශනි පැකිළෙන්නේ නැත. ශනි ගේ ඒ පණිවිඩය නිවැරදිව ග්‍රහණය නොකරන්නා ලෞකික ජීවිතයේ දුක් විඳ මැරී යයි. එය…

හඳහන් බලන හැටි සහ ග්‍රහයන්ගේ ආකාරය.

මේ සටහන ජ්‍යෝතිෂය දෙස කුතුහලයෙන් බලන කෙනෙක්ට පමණි. අනවශ්‍ය තර්ක විතර්ක ගෙනැවිත් එසේ නොබලන කෙනෙක් තමාගේ කාලය සහ, මගේ කාලයද නාස්ති නොකරන්නේ නම් මැනවි.  කේන්ද්‍රයක්…

වීරියවන්ත තරුණයාට නමස්කාර කල සෙනසුරා

  එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව…

අතීතයේ කාල අන්තරයන් මැන ගත් ආකාරය සහ ජ්‍යෝතිෂය (1)

අතීතයේ කාල අන්තරයන් මැන ගත් ආකාරය සහ ජ්‍යෝතිෂය (1) මේ ළිපිය ලීමට පාදක වූයේ තිලංක එදිරිසිංහ මහතා අසා තිබුණු ප්‍රශ්ණයක් හේතුවෙනි. එනම්, කාලය මැනීමට සාර්ථක…

අළුත් අවුරුදු නැකතෙන් අපේ ජීවිත අර්ථවත් කර ගන්නා අයුරු.

ජ්‍යෝතිෂය ගැන සැලකීමක් නැති, එය විහිළුවක් යයි සිතන අය, කරුණාකර මේ ලිපිය නොබලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමගින් අප දෙපාර්ශයේම කාලය නාස්ති වනවා පමණි. අද…

  කොරෝනා වෛරසයට ඒ නම ලැබුනේ කෙසේද සහ, හිරුගේ රශ්මි කදම්භය.  

කොරෝනා යනු, සූර්යයා සහ අනෙකුත් තාරකා වල රශ්මි කදම්භයයි. ‘කොරෝනා’ යන වචනය ලතින් වචනයකි. එහි තේරුම ‘ඔටුන්න’ (korōnē, “garland, wreath”) වේ. හිරුගේ ඇස් අන්ධ කර…

  කොරෝනා ව්‍යසන තත්වය ජ්‍යෝතිෂයෙන් විග්‍රහ කල හැකිද ?

සාමාන්‍යයෙන් මා ලිපියක් ලියන්නේ ඉතාම කැමැත්තෙනි. සතුටෙනි. මක්නිසාදයත්, යමෙක් ඉන් ප්‍රයෝජනයක් හෝ සතුටක් ලබනවා නම් එය මටද සතුටකි. නමුත් මේ ලිපිය ලියන්නේ නම් කැමැත්තකින් නොවේ.…