කියු-ඩිර් (Q-Dir) මෘදුකාංගය මඟින් ඔබට ෆෝල්ඩර් 4ක් එකවර පරිගණක තිරයේ දර්ශනය කර ගත හැකිය. ෆෝලඩර්, ෆෝලඩර් අතර අවශ්‍ය දෑ කොපි කරන්න, ෆෝල්ඩර්යෙන්, පෙන් ඩ්‍රයිව් එකකට…
ඔබ කැමතිම ෆිල්ම් හෝ ටීවී සෙරීස් එකක් නිකුත් වෙනවායැයි ඔබට අසන්න ලැබුණොත් ඔබ මුලින්ම කරන්නේ යූටියුබ් එකේ, එහි ට්‍රේලර් එක/පූර්ව ප්රචාරක පටය නරඹන එක. නමුත්…
ඇසසින් ක්‍රීඩ් ගේම් සෙරීස් එකට අදාලව නිර්මාණය කරපු වින්ඩෝස් 7, 10 වලට ගැලපෙන සුපිරි ස්කින් පැක් එකක් ගැන පහත වීඩියෝවේ පැහැදිලි කරලා තියෙනවා. පහතින් බාගෙන…
ගූගල් ප්ලේ ස්ටෝරුවේ ජනප්‍රිය ඇප් එකක් වන, රු.375/=ක් වටිනා නෝට්ස් ප්‍රෝ (Notes Pro) ඇප් එක මේ දවස්වල නොමිලේ බාගන්න පුලුවන්. එම ඇප් එක මඟින් ලබාගත…
ඔන්න පරිගණක ගේම්ස් සෙල්ලම් කරන ඔබට සුබ ආරංචියක්. අලුතින්ම නිකුත් වුනු පී සී ගේම්ස් වල චීට්ස් කෝඩ්ස් සමඟ චීට් බුක් 2021 නිකුත් වෙලා. චීට් බුක්…
ගෘප් මේල් (Group Mail) මෘදුකාංගය මඟින් ඔබ සතුව පවතින ඊ-මේල් ලැයිස්තු සඳහා එකවර ඊ-මේල් යැවිය හැකිය. ඔබට මාර්කටින් ඊ-මේල්, නිවුස් ලෙටර්, පොදු උපදෙස්, විශේෂ වැඩසටහන්,…
ඔබට වැදගත් සහ නැවත මතක් කර ගැනීමට අවශ්‍ය කරුණු ඔබේ ඩෙස්ක්ටොප් එකේ ඇලෙන සුළු සටහන් කැබලි (Sticky Notes) මඟින් රඳවා තබා ගැනීමට පහසුකම් සපයන මෘදුකාංගයක්…
ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලෙස කීරිතිනාමය අත්කරගත් ස්පොටිෆයි (Spotify) මෑතක් වන තුරුම ලංකාවට සිය සේවා සැපයූවේ නැහැ. ඉතිං මේ ස්පොටිෆයි සමඟින්, ඔබට සංගීතයට සවන්…
මෑතකදී වට්ස්ඇප් සේවයේ සිදු වූ වෙනස්කම් කිහිපයක් නිසා ඉන්ටර්නෙට් ප්‍රයිවසි එක නැතිනම් අනතර්ජාල සේවා භාවිත කරන විට තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම ගැන සමාජය තුළ…
මේ දවස්වල ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.950/= ක් වටිනා ප්‍රෝ ෂොට් (ProShot) ඇප් එක නොමිලේ බාගන්න දෙනවා. ඔබේ සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඩී එස් එල් ආර්…
ගෝලීය නිරූපණ සහ අනෙකුත් භූගෝලීය තොරතුරු බැලීමට ගූගල් අර්ත් ප්‍රෝ (Google Earth Pro) මෘදුකාංගය ඔබට ඉඩ දෙයි. අදාල ලිපිනය හෝ ස්ථානය ටයිප් කර ත්‍රිමාණ අයුරින්…
ඩෙස්ක්ටොප් ගූස් (Desktop Goose) යනු ඔබේ ඩෙස්ක්ටොප් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සන් මඩුවක් කරන විහිළු සොෆ්ට්වෙයා එකකි. එය ආරම්භ වන්නේ හුරුබුහුටි කුඩා ලස්සන පාත්තයෙකුගෙනි. පසුව…
රොහෝස් මිනි ඩ්‍රයිව් සොෆ්ට්වෙයා එකෙන් ඕනෑම යූ එස් බී ඩ්‍රයිව් එකක ආරක්ෂිත පාර්ටිෂන් එකක් නිර්මාණය කර ගැනීමට පුලුවන්. එමෙන්ම ඒ සඳහා මුරපදයක් යොදා ආරක්ෂා කල…
කැලිබ්‍රේ මෘදුකාංගය මඟින් ඔබේ ඊ-පොත් එකතුව කළමනාකරණය කිරීම හා විවිධ ආකෘතීන් අතර ඊ-පොත් පරිවර්තනය කිරීම හැකි යෙදුමකි. ඔබට කතුවරයා, මාතෘකාව, දිනය සහ වෙනත් විස්තර අනුව…
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින් ගබඩා කර ඇති, මීට පෙර පරිගණකයේ භාවිතා කරන ලද වයි-ෆයි (WEP / WPA) පාස්වර්ඩ් නැවත ලබා ගැනීමට වයර්ලස් කී විව් (Wireless…
මේ දවස්වල ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.675/=ක් වටිනා ටූ ඩූ රිමයින්ඩර් ප්‍රෝ (Todo Reminder Pro) ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. සාමාන්‍ය රිමයින්ඩර් එකකට වඩා…
අපි සාමාන්‍යයෙන් ටොරන්ට් බාන්න භාවිතා කරන්නෙ බිට්ටොරන්ට් (BitTorrent) සහ යූටොරන්ට් (uTorrent) මෘදුකාංග. ඒත් එහි නොමිලේ ලබා දෙන සංස්කරණයන්හි ඇඩ් ප්ලේ වන නිසා භාවිතා කරන්නන් ඉතාමත්…
හාර්ඩ් ඩිස්ක් පාර්ටිෂන් කිරීමට අදාල සොෆ්ට්වෙයා කිහිපයක් ගැනම සිංහලෙන් සොෆ්ට්වෙයා හරහා කතා කලා ඔබට මතක ඇති. අද කතා කරන්න යන්නේ ඔමෙයි පාර්ටිෂන් ඇසිස්ටන්ට් (AOMEI Partition…
ෆ්‍රී යූටියුබ් ඩවුන්ලෝඩ් කියන්නේ, 8K UHD වීඩියෝ මාදිලිය දක්වා යූටියුබ් වීඩියෝ බාගැනීම් කරන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක්. ඒ් වගේම MP4, AVI, හා MP3 ෆයිල් ෆෝමැට්ටු වලින්…
හිට්බිට් අන්ස්ට්රෝලර් (HiBit Uninstaller) මඟින් වින්ඩෝස් ප්‍රෝග්‍රෑම්ස් සම්පූර්ණයෙන්ම අන්ස්ට්‍රෝල් කළ හැකි අතර ඩ්‍රයිව් ඇන්ඩ් රෙජිස්ට්‍රි ක්ලීන් කිරීම, ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් කළමනාකරණය ඇතුළු තවත් වැඩකිඩ 10ක ප්‍රයෝජනය…
සී ආර් ටී මොනිටර් තියෙන කාලේ සිටම ජනප්‍රිය වූ ඩ්‍රීම් ඇක්වරියම් (Dream Aquarium) ස්ක්‍රීන් සේවර් එකේ අලුත්ම වර්ෂන් එක දැන්ම බාගන්න. මෙමඟින් ඉතාමත් අලංකාර ත්‍රිමාන…
වීඩියෝ කාර්ටුනයිසර් (Video Cartoonizer) කියන්නේ, වීඩියෝ ඇනිමේෂන්, වීඩියෝ එඩිටින්, යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේෂන්, ප්‍රසන්ටේෂන් කරන අයට වැදගත් වෙන සොෆ්ට්වෙයා ගැජට් එකක්. මෙම මෘදුකාංගය මඟින් එක මවුස්…
ඕනෑම මයික්‍රෝසොෆ්ට් ඔෆීස් මෘදුකාංගයකින් සකසන ලද ලේඛන, පී ඩී එෆ් ගොනු ලෙස පරිවර්තනය කිරීමට ඩූ පී ඩී එෆ් (doPDF) මෘදුකාංගය ඔබට පහසුකම් සලසයි. එය ප්‍රින්ටර්…
ග්‍රැෆික් ඩිසයින්, ප්‍රසන්ටේෂන්, වීඩියෝ ඇනිමේෂන් සහ වෙඩ් ඩිසයිනින් වගේ වැඩවල නිරත වෙන අයට විවිධාකාර ෆොන්ට් වලින් තියෙන ප්‍රයෝජනය අපි අමුතුවෙන් කතා කරන්න ඕන නැහැනේ. ඉතිං…
අන්තර්ජාලයේ ඇති බොහෝ වීඩියෝවල ලෝගෝ වගේම වෝටර්මාර්ක් තියෙනවා. ඊසි වීඩියෝ ලෝගෝ රිමූවර් (Easy Video Logo Remover) කියන්නේ ඉතාමත් සූක්ෂමව වීඩියෝවක ඇති ලෝගෝ/වෝටර්මාර්ක් ඉවත් කරගත හැකි…
වර්ඩ් වීවර් (Word Viewer) ස්ථාපනය කිරීමෙන් පසු ඔබට මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ් (Microsoft Office Word) භාවිතා නොකර ඩොක් ගොනු (DOC Files) විවෘත කර බැලීමට හැකිය. මෙම…
එම් එස් ඩී ඕගනයිසර් (MSD Organizer) කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා සකස් කරන ලද ඔබේ පුද්ගලික තොරතුරු, පවුලේ තොරතුරු සහ වෘත්තීය තොරතුරු කළමනාකරණ කට්ටලයක්. වැඩ…
දැන් ඉතිං යූටියුබ් සැරිසරන්න අන්ලිමිටඩ් පැකේජ්ස් ඇති තරම් තියෙනවානේ. ඒත් වීඩියෝ බලන හැම වෙලාවකම බ්රෆර් වෙන්න ගත්තාම ලොකු හිසරදයක්. යූටියුබ් වීඩියෝ බාන්න ගොඩක් ඇප්ස් තිබුනට…
ලොක් සී ඩී මෘදුකාංගය මඟින් සීඩී,ඩීවීඩී රොම් එකේ ඉවත් කිරීමේ බොත්තම (Eject Button) අක්‍රීය කරයි. මෙය පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරගත් විට නොටිෆිකේෂන් ඒරියාහි (Notification Area) රතු…
පරිගණකය සමඟ වැඩ කරද්දි කීබෝර්ඩ් ෂෝට්කට් භාවිතා කිරීමෙන් ඔබට අවශ්‍ය කටයුත්ත පහසුවෙන් හා කෙටි කාලයක් තුළ සිදු කර ගන්න පුලුවන්. කොපි, පේස්ට් කිරීමට පවා මවුස්…