සුදු පාට නිකොටීන් වලාකුළු සිවිලිමේ වැදිලා පරක් තෙරක් හොයාගන්න බැරිව කාමරේ ඒමේ අත පා වෙනවා… දොළොස්වෙනි සිගරට්ටුවේ අගිස්ස ක්රිම්සන් පාටට දැවෙමින් පෙනහළු පුළුස්සමින්.. මළගෙදර ආපු…
කළුවරයි..මේ දැන්, මේ මොහොතේ, මට දැනෙන එකම හැඟීම කළුවර..ඇස් දෙක පියා ගත්තාමත්, ඇස් දෙක ඇරගෙන හිටියාමත් මගේ හතර වටේම පිරිලා තියෙන්නේ කළුවර.. මම ඒ කළුවරේ…
මම පාවෙමින් හිටියා..වලාකුළු ඇස් මට්ටමෙන් පාවෙමින් තිබුණා..මම කල්පනා කලා.. මට ඇත්තටම උවමනා වුනේ මොකක්ද කියන එක..උවමනා වුනේ මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න බැරි තරමට…