Menu Close

Tag: “කවි” ( ලියන්න ට්‍රයි කරපු )

අවසාන වතාව | one last time

තවත් අවසාන වතාවකට ‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’ මම ඇයට කීවෙමි. ඇය, පළමු මහලේ සිටි මා හා, මැජස්ටික් සිටියේ  තඩි පියානෝවට උඩින් (ඔහුට හොරා) සිනාසුණාය.