අප බොහෝ දෙනෙක් ජීවිත දියුණු කේර ගැනීමට සැලසුම් කරගැනීමට උත්සාහ කරන අතරේ ඒ ඉලක්කය සපුරා ගැනීමට සමත් වන්නේ ස්වල්ප දෙනෙක් පමණි. ධනවත් වීමට ක්‍රම…
දින කීපයකට පෙර කෙනෙක් ලියා තිබුනේ සූර්ය පැනල ඇතිරීමට ලංකාවේ ඉඩක් නැති බවත් ඒ නිසා කැලෑවල් වැනි තැන් හෙළි…
වාහන විත්ති 407 – ලෝකයේ ප්‍රථම වතාවට, ‘ඩීසල් -ඉලෙක්ට්‍රික් දුම්රියක්’, සම්පූර්ණ විදුළියට හැරවූ වගයි.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, 2019 වසරේ මුලදී වරනාසි හි, ‘ඩීසල් ලොකොමෝටිව් වර්ක්ස්’ (DLWD) හිදී ලොව ප්‍රථම ඩීසල් සිට විදුළියට පරිවර්තනය කළ දුම්රිය එන්ජිම උත්සවාකාරයෙන්…
පස් දෙනෙක් සිටින ලංකාවේ පවුලකට දිනකට කෑම වෙල් 15ක් අවශ්‍ය වේ යයි සිතමු. එවිට ඒ සඳහා කෑම ද්‍රව්‍ය සහ ඒවා පිසින්නට දර හෝ ගෑස් කොපමණ…
ඉන්දියාවෙන් බුදු දහම නැතිවී යාම එහි ඉතිහාසයේ දුක්මුසුම අවස්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක්…
කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඉන්දියාවේ අගුල් දැමීම නිසා සිදු වූ එක හොඳක් නම්, ගල් අඟුරු සිට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම…
පෙරවදන :- මේ කතාව දිගය. එහෙත් වෙලා රැගෙන බලන්න යයි මා ඔබට යෝජනා කරමි. විශේෂයෙන් පදින බයිසිකලයක දුර ගමනක් ගිය කෙනෙක් සිටී නම්, ඔහු හෝ…
කලකට පෙර රජ කෙනෙක් සිටියේය. රැජිණියන් තිදෙනෙක් සිටියද, ඔටුන්න හිමිකම් කීමට දරුවෙක් නොමැති වූ හෙයින් ඔහු පසුතැවිල්ලෙන් වනයකට හුදෙකළාව පියමං කළේය. ඔහුගේ දුක හඳුනාගත් තාපසයෙක්…
පිරිමින්ට ගොනුන් වීමට සහ ගැහැණුන්ට බැල්ලියන් වීමට සිදු වේ. මෙය විහිළුවක් හෝ බොරුවක් යයි සිතිය යුතු නැත්තේ, මේ උගත්…