ගෘප් මේල් (Group Mail) මෘදුකාංගය මඟින් ඔබ සතුව පවතින ඊ-මේල් ලැයිස්තු සඳහා එකවර ඊ-මේල් යැවිය හැකිය. ඔබට මාර්කටින් ඊ-මේල්, නිවුස් ලෙටර්, පොදු උපදෙස්, විශේෂ වැඩසටහන්,…
ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් ඡායාරූපයක පසුබිම ඉවත් කරන්න ගියොත් ඔබට සෑහෙන පරිශ්‍රමයක් සහ වැඩි කාලයක් ගත කරන්න වෙනවානේ. ඒ් සඳහා සුපිරි විසදුමක් ගැනයි මේ කියන්න…
මෑතකදී වට්ස්ඇප් සේවයේ සිදු වූ වෙනස්කම් කිහිපයක් නිසා ඉන්ටර්නෙට් ප්‍රයිවසි එක නැතිනම් අනතර්ජාල සේවා භාවිත කරන විට තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම ගැන සමාජය තුළ…
වෙබ් අඩවියක් ආරම්භකල පමණින් එයට ග්රාහකයන්/ට්‍රැෆික් ලැබෙන් නැති බව අපි කවුරුත් දන්නවා. සමහර වෙබ් අඩවි වල කොතරම් ප්‍රයෝජනවත් ලිපි, වීඩියෝ ආදිය අඩංගු වුවද ගූගල්හි සෙවුමක්…
ඩුබොක්ස් (Dubox) වෙබ් අඩවිය හරහා ඔබේ ලිපිගොනු, පිංතූර, වීඩියෝ සහ තවත් ලට්ට පට්ට ගබඩා කරන්න ටෙරා බයිට් එකක (1 TB) ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් ලැබෙනවා. මෙතන…
අපි කැමතිම ටී වී සෙරීස් තොගයකට හිමිකම් කියන නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් ගැනයි අද කියන්න යන්නේ. කාලයෙන් කාලයට එම වෙබ් අඩවිය මඟින්…
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින් ගබඩා කර ඇති, මීට පෙර පරිගණකයේ භාවිතා කරන ලද වයි-ෆයි (WEP / WPA) පාස්වර්ඩ් නැවත ලබා ගැනීමට වයර්ලස් කී විව් (Wireless…
අපි සාමාන්‍යයෙන් ටොරන්ට් බාන්න භාවිතා කරන්නෙ බිට්ටොරන්ට් (BitTorrent) සහ යූටොරන්ට් (uTorrent) මෘදුකාංග. ඒත් එහි නොමිලේ ලබා දෙන සංස්කරණයන්හි ඇඩ් ප්ලේ වන නිසා භාවිතා කරන්නන් ඉතාමත්…
ෆ්‍රී යූටියුබ් ඩවුන්ලෝඩ් කියන්නේ, 8K UHD වීඩියෝ මාදිලිය දක්වා යූටියුබ් වීඩියෝ බාගැනීම් කරන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක්. ඒ් වගේම MP4, AVI, හා MP3 ෆයිල් ෆෝමැට්ටු වලින්…
මේ කියන්න යන්නේ වීඩියෝ එඩිටින්, වීඩියෝ ක්‍රියේෂන්, ඇනිමේෂන්, වෙබ් ඩිසයිනින් හා මියුසික් සම්බන්ධව කටයුතු කරන ඔබට වැදගත් වන සුපිරි සවුන්ඩ් ඉෆෙක්ට්ස් කොමර්ෂල් රයිට්ස් සහිතව, කොපි…
ක්ලවුඩ් කොම්පියුටින් කියන්නේ වර්තමානය වන විට අපිට නැතුවම බැරි දෙයක්. අපේ සාමාන්‍ය ජන ජීවිතයේදි අපි දැන හෝ නොදැන මේ ක්ලවුඩ් කොම්පියුටින් කියන දේ භාවිතා වෙනවා/කරනවා.…
එදාමෙදා තුර වෛරස් ගාඩ් ඉතිහාසයේ නොමිලේ දෙන හොඳම වෛරස්ගාඩ් අතරින් දෙවැනි තැන ගන්නේ ඒ වී ජී ෆ්‍රී (AVG Free) වෛරස්ගාඩ් එක. එතකොට පළමුතැන බිට්ඩිෆෙන්ඩර් ෆ්‍රී…