ලිපිය ලියන්නේ 2021 පෙබරවාරි 12 වේ. මේ ලිපියට දිනයක් දැම්මේ, මින් පෙර තිබුණු විශාලම සුළං මෝල ගැන මෙයට වසරකට පමණ පෙර ප්රවෘත්ති පලව තිබුණු…
මෙය දිග කතාවක් වුවද, ලොවටම බලපාන වැදගත් පුවතකි. දේශපාලන මෙන්ම ලෝකයේ බල ශක්තිය පිළිබඳ තීරණාත්මක මංසන්දියක් හෙයිණි. මීට වඩා කෙටියෙන් නම් මෙය ලිවීමට අපහසුය. …