Menu Close

Tag: ඉඟුරුදෝසි කවි

ඇවිත් යන්න

ගිනි ගහන මද්දහනනවා හතරට පහට,සෙලෝටේප් ගසා අලවමිසියොළඟ දූලි සුලඟක.. “මට කඳුළු එන්න කලියෙන්”මා දමා ගිය අය ගැන මතකහෙඩ්ෆෝන් අස්සෙන්හිත කොනිත්ත ගහන කොට,ටිෂූ කඩදහි පෙඟිපෙඟීඅතල මත…

ඒ අහිතකර කාලය..

“let’s not talk anymore again and part our ways separately” අහිතකර කාලයන් තරණයටගසක් සතු හැකියාව ගැනවිසල් සටහන් කියවන,මේ ක්ෂුද්‍ර යුද්ධමය කාලයක්විභාගය පෙනිපෙනීනිදා නොගෙනම ඇස් රතු…