Menu Close

Tag: ඉඟුරුදෝසි කව්

ඒ සාංසාරික කර්මය

“මම ඔයාට ආදරෙයි ඒත්…? “ .විඩාබර දිනක අවසනඔබ මා සොයා පැමිණෙන,“අත ගානවද ඔළුව”තබා  උකුළ මත හිසවිමසන විට ඔබ,ආදරේ හදවතේ දියකරදෑඟිලි අගට පොම්පකරඔබේ හිසකේ මා පිරිමදින..…

මම ආසම සුවඳ

හිස හොවාගෙන පපුතුරපොඟවමි කඳුළෙන් කමිසය,කිසිවක් නොකියයි නුඹඅසා සිටිනවා පමණි මගේ දුක.. හඬා අවසන් කරඔසවා හිස, බලමි නුඹේ දෑස,“දැන් හරි ද ඔක්කෝම,කමු ගිහින් මොනවහරි දැන්ම”නුඹ කියා…

ඉස්තිරික්ක කළ වලාකුළු

ඔබ හමුවුන දිනෙකදෙන්නට යැයි කියා මමඑකතු කළසැන්දෑ වලාකුළු කිහිපයක්කලිසම් සාක්කුවක තිබීඅහම්බෙන් හමුවුණි.. ස්තිරික්ක කරමි වලාකුළු,සඟවමි කිසිදා නොඅඳිනඉස්තරම් ඇඳුම් ගොඩ’තර,අහම්බෙන් යලිත් දවසකහමුවන තුරු නැවත..

ඔබ කිසිත් නොකියයි

“අද දවසම වැස්ස,හීතල එහෙම නැද්ද”උණු තේ කොප්පයක බහා කකුළ්ඝන කබායක සැඟවෙමින් මාඔබෙන් අසන විට,ඔබ කිසිත් නොකියයි.. “මට දුකයි අද හොදටෝමකරදරයි හිතට දන්නව ද හේතුව”ටිෂූ කොළ …

ඒ ඔබ ආදරේ කියන විදිහ

ඒ ඔබ ආදරේ කියන විදිහ.. එක පාරටම එවා කෙටි පණිවිඩ“එක්සෑම් කොහොමද” අහන,“අමාරුයි” කියන්නට කලියෙන් මම,ඔබ,”ඉලඟ එකට ලෑස්ති වෙන්න”යැයි නපුරු මුහුණෙන් කියන.. හඬන්නට උරහිස නොදෙයිකඳුළු පිසදමන්නට…