මම තොප අවුළු මුහුලස හැඩ පලු ලිහා – මිටි බැඳ වූලෙක පටලවා ‘හැට්’ කිරීටය පළන්දන්නෙමි. “මම තොප නොහඳුනමි මට තොප මතක නැත”* දුම්බර සැහැල්ලු ම…
© Miles Cleveland Goodwin නින්දගං අතැර යන මිනිසා ගෙන්දගං වලාකුළු නො තකයි නින්නාද නැඟුවාට තබන පියවර ලකුණු යන්තමින්වත් හැරී නො බලයි පෙබරවාරිය වගේ කොළ හැලෙන…
by Todd M. Casey කොක්ටේල්මය අඳුරක හිනැහෙමු කොක්ටේල්මය සිතිවිලි කළතමු කොක්ටේල්මය බඳුනක කිමිදෙමු. -මංජුල වෙඩිවර්ධන
මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං -ඇම්මැසුවාණන්ගේ බයිලාවකින් මාතලං උඹට බොරු කිව්වෙද කවුරු පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු හීතලෙංම…