අප්‍රිකාවේ කොහේ ගියත් එකක් නම් පොදු බව පෙනී යයි. එනම් කෙනෙක් මිය ගිය පසු ඒ තැනැත්තා තවමත් ඔබ අසළ සැරි සරන්නේය යන ඇදහීමයි. මේ ඇදහීම…
මා කුඩා කාලයේ පිටිසර ගම්මානයක ඉපදුනෙමි. අපේ ගමේ තොවිල් පවිල් සහ දෙහි කැපීම වැනි දෙයින් නම් අඩුවක් නොතිබිණි. … “ගමේ අතීතය කියන්න”… යයි තාත්තාගෙන්…
19 වන සියවසේදී ප්‍රධාන ප්‍රදර්ශන ශිල්පියෙකු වූ පී.ටී. බාර්නම් විසින් සුරංගනාවියක් ප්‍රදර්ශනය කරන ලද්දේය. ෆීජි සුරංගනාවි සේ ප්‍රකට වූ ඇය තව තවත් ප්‍රසිද්ධ වූයේ එකළ…
අමනුෂ්‍ය දෝෂ කියා දෙයක් ඇත්තටම තිබේද, එසේ නැත්නම් ඒවා මනෝ විකාරදැයි යන්න තීරණය කිරීම ඔබ සතුය. බටහිර වෙදැදුරන්ට අනුව ඒවා මනෝ විකාර වේ. ගරු කටයුතු…
මේ කතාව ඔබ කියැවිය යුත්තේ රාත්‍රී කාලයේ වේ. හේතුව ලිපිය අවසානයේ ලියමි. මන්ත්‍ර වලින් කල හැකි දෙයක් නැති බව සමහරු කියති. සත්‍යය එයම වේද ?…
ග්රීරීසියේ පුරාණ පේගන් ආගමේ ඇති දෙවියන් සම්බන්ද කතා වල සාහිත්‍යය, එදිනෙදා දකින ස්වභාවික දේවල් වලට මෙන්ම සතුන්ටද සම්බන්ද වේ. ‘අරක්නේ’ [Arachne] යන ලිඩියාවේ සිටි යුවතියක්…
ජෛව භෞතික විද්‍යාව හා අණුක ජීව විද්‍යාව මෑතකදී වඩාත් විශිෂ්ට විද්‍යාත්මක පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. පුළුල් පරාසයක පිළිගත් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතනවල කතුවරුන් 33…