මා අපගේ ආශ්රමයේ ගත කළ ප්‍රථම වර්ෂයේ දී ගෙවල් තැනීම පිළිබඳව ඉගෙනීමට මට සිදු විය. මට පැවරුණු ප්‍රථම කාර්යය වූයේ, වැසිකිළි හයකින් සහ නාන කාමර…
අප ගැන කරන ප්‍රශංසා ඇසීමට අප හැම දෙනා ම කැමති වුවත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ අපේ වැරදි ය. එය සාධාරණ බව සිතේ. අප හැම…
ආශ්රමයක් තුළ නම් සමාව දීම සාර්ථක විය හැකි යැයි ඔබ පවසනු මට ඇසේ. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දී එසේ සමාව දෙන විට අපෙන් අයුතු වාසි ලබා…
කිසිවකු අපේ සිත රිද වූ විට ඔහුට දඬුවම් කළ යුතු පුද්ගලයා අප විය යුතු නොවේ. අප ක්‍රිස්තු භක්තිකයින් නම් මුස්ලිම්වරුන් හෝ යුදෙව්වන් නම් දෙවියන්…
අප වැරදි දිසාවට යන විට, බොහෝ ගැටලුවලට විසඳුම් ඇති බව අපට නො පෙනේ. මීට ඉහත කතාන්දරයේ යාත්‍රාවේ ඇන්ජිම අලුත්වැඩියා කරන ලද අතර තරුණයෝ දෙදෙනා…
අපේ නෑමිතුරු සබඳතා බිඳ වැටීමත්, මිතුරන්ගෙන් දුරස් වීමත්, කෝපය නිසා ඇති වන තවත් විපාකයකි. සහකරුවෙකු / සහකාරියක සමග දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වීමෙන් පසු,…
කෝපය පිළිබඳ ගැටලුව නම්, කෝප වීමෙන් අප එක්තරා ආස්වාදයක් අත් විඳීමය. කෝපය ප්‍රකාශ වීම හා සම්බන්ධ ප්‍රබල සතුටක් පවතී අපට සතුට ලබා දෙන යම්…
බොහෝ විට අපගේ කෝපයට හේතුව බලාපොරොත්තු බිඳ වැටීම ය. අප බෙහෙවින් කැප වන කිසියම් ව්‍යාපෘතියක් අපට අවශ්‍ය පරිදි සාර්ථක නොවන විට, අප කුපිත වන්නෙමු.…
ඔබේ කෝපය ප්‍රකාශ කිරීමට පෙර, එහි නිදොස් බව සහ යෝග්‍ය බව ඔබට ම ඒත්තු ගැන්විය යුතුය. එය කෝපය පිළිබඳ නඩු විභාගයක් ඔබේ සිත තුළ පැවැත්වීමට…
කෝපය යනු බුද්ධිමත් ප්‍රතිචාරයක් නොවේ. බුද්ධියෙන් ජීවත් වන අය වන අතර, ප්‍රීතිමත් අය කෝප නොවෙති. කෝපය අහේතුක බව ප්‍රථමයෙන් ම කිව යුතුය. දිනක් අප…
අප තුළ ඇති ‘පාලකයා’ අත් හැරීමත්, මේ මොහොත ගැන මෙනෙහි කිරීමත් මගින්, බිය නැමැති සිරගෙයින් අපට නිදහස් විය හැකි ය. එමෙන් ම අපේ ම…
අපේ ආශ්රමයේ එක් භික්ෂුවකගේ හැම දතක්ම වාගේ නරක වී ඇත. ඔහුගේ දත් කීපයක් ම ගලවා දමා ඇතත් ඔහු කිසි විටෙක නිර්වින්දන භාවිතා කිරීමට ඉඩ…
මීට ඉහත කතන්දරයෙහි මට අත් හැරීමට සිදු වුණේ දත් දැක්කුමේ වේදනාව පිළිබද බියයි. තියුණු වේදනාව විඳිමින් සිටි මගේ මිතුරන් බොහෝ දෙනකු මේ ක්‍රමය අත්හදා…
බිය, වේදනාවෙහි අඩංගු වැදගත් අංගයකි. වේදනාව පීඩාකාරී වන්නේ බිය නිසාය. බිය ඉවත් කළ විට ඉතිරි වන්නේ වේදනාත්මක හැඟීම පමණි. 1970 දශකයේ මැද භාගයේ දී…
විශාල පිරිසක් ඉදිරියේ කතා කිරීමට සිදු වීම ඉතා උග්‍ර බියක් බව මා අසා තිබේ. විහාරස්ථාන වල දී, සම්මන්ත්රණ වල දී, මංගල හා අවමංගල උත්සව…
බිය යනු අනාගතයට දෝෂාරෝපණය කිරීම ය. අපේ අනාගතය කෙතරම් අවිනිශ්චිත දැයි සිහි තබා ගත හැකි නම් අප කිසි විටක වැරදි අනාවැකි පැවසීමට තැත් නොකරනු ඇත.…
පළමු කතාව – මුදල් රැස් කිරීම දුෂ්කර වුවත් නැති කර ගැනීම පහසු වන අතර එසේ නැති කර ගැනීමේ හොඳම ක්‍රමය සූදුවයි. අන්තිමේ…
තමන්ගේ අනාගතය කෙබඳු වේ දැයි දැන ගැනීමට බොහෝ දෙනා ආශා කරති. අනාගතය උදා වන තුරු ඇතැම් අයට ඉවසීමක් නැත. ඒ නිසා ඔවුහු පේන කියන…
අතීතයේ දී අප අතින් සිදු වූ වැරදි ගැන පමණක් අවධානය යොමු කළොත් බිය, අනාගතයේ දී අප අතින් සිදු විය හැකි වැරදි දෙස පමණක්, ඇස් දල්වා…
ප්‍රේම බන්ධන පිළිබඳ ගැටලුව නම්, සිතේ මවා ගත් චිත්‍රය මැකී ගිය විට සිදු වන කලකිරීම ඉතා පීඩාකාරී වීම ය. සත්‍ය ප්‍රේමයේ දී මෙන් නොව…
කෘතගුණ සැලකීම වසර කීපයකට පෙර, සිංගප්පුරුවේ පැවති මංගල උත්සවයකින් පසු මනාලියගේ පියා බෑණා පසෙකට කැඳවා, විවාහය දිගු කලක් සතුටින් ගත කරන ආකාරය පිළිබඳව උපදෙසක්…
විවාහය බෞද්ධ මංගල උත්සවවල දී ආගමික කටයුතු සිදු කිරීමට බෞද්ධ භික්ෂුවක වශයෙන් මගේ යුතුකමකි. නීත්‍යනුකූල වශයෙන් විවාහය ලියා පදිංචි කිරීම සිදු කරන්නේ බෞද්ධ…
අජාන් බ්රක්මවංසෝ හිමියන්ගේ දේශනා රැගත් පරිවර්තිත පොත කොටස් වශයෙන්… අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. ශතවර්ෂ කීපයකට පෙර ආසියාවේ වනගත ගල්ගුහාවක භික්ෂූහු සත් දෙනෙක් භාවනා කරමින් සිටියහ.…
සාපරාධී හැඟීම් සදහටම අත්හැරීම සාපරාධි හැඟීමෙන් ඉවත්ව යන මේ ගමනේ වඩාත් ම අසීරු අවස්ථාව, අප සමාව ලැබිය යුතු බව අපටම ඒත්තු ගැන්වීමය. මෙතෙක්…